ප්‍රධාන අපේක්ෂකයෝ හැමදෙනාම එක්ක interview තියයි.....
අනුරටත් කතා කරයි
අනුරටත් කතා කරයි
එල කියා දිව යයි ..ප්‍රධාන අපේක්ෂකයෝ හැමදෙනාම එක්ක interview තියයි.....
අනුරටත් කතා කරයි
ප්‍රධාන අපේක්ෂකයෝ හැමදෙනාම එක්ක interview තියයි.....
අනුරටත් කතා කරයි
මට හිතෙන්නේ පාල්කි ට ගියපාර මූ එක්ක කතා කරපු ටික තාම තේරිලා නැතුව ඇති . . ඒකයි මේ පාර Palki එක්ක interview නැත්තේ .අඩෝ මට english හොඳට කතා කරන්න පුලුවන් උනාට සජියා තරම් වචන දන්නෙ නෑනේ බන්. උගේ කතා ඇහුවාම මට දැනුනේ ජුලී ගාවට ගිය ලපයාට දැනුන ෆීලින් එක![]()
![]()
කතා කරන්ඩ පුලුවන් වීමයි fluency කියන්නේ දෙකක්අඩෝ මට english හොඳට කතා කරන්න පුලුවන් උනාට සජියා තරම් වචන දන්නෙ නෑනේ බන්. උගේ කතා ඇහුවාම මට දැනුනේ ජුලී ගාවට ගිය ලපයාට දැනුන ෆීලින් එක![]()
![]()
මේ ලෙවෙල් එකට fluent වෙලා ඇති වැඩක් නෑ බන්. මගේ ෆෝක්ස් එක මම කියන දේ අහන් ඉන්න එකාට සිම්පල් විදියට තේරිලා මගේ මෙසේජ් එක ඌට යන එක. ඒ ඇරෙන්න මම තමා කැරියා, මට තරම් උඹලට වචන බෑ කියලා පෙන්නන එක නෙවී.කතා කරන්ඩ පුලුවන් වීමයි fluency කියන්නේ දෙකක්
Being simple is the most difficult and advanced thing to doමේ ලෙවෙල් එකට fluent වෙලා ඇති වැඩක් නෑ බන්. මගේ ෆෝක්ස් එක මම කියන දේ අහන් ඉන්න එකාට සිම්පල් විදියට තේරිලා මගේ මෙසේජ් එක ඌට යන එක. ඒ ඇරෙන්න මම තමා කැරියා, මට තරම් උඹලට වචන බෑ කියලා පෙන්නන එක නෙවී.
මූ මෙතනින් කරන එකෙන් ඌ විහිලුවක් වෙන එක විතරයි වෙන්නෙ. ඔය කියන ටිකම ඔයිට වඩා අඩු ආයාසයකින් ලස්සනට තේරෙන්න කියන්න පුලුවන්.

අඩෝ මට english හොඳට කතා කරන්න පුලුවන් උනාට සජියා තරම් වචන දන්නෙ නෑනේ බන්. උගේ කතා ඇහුවාම මට දැනුනේ ජුලී ගාවට ගිය ලපයාට දැනුන ෆීලින් එක![]()
![]()