සුදා මහරගම සමීක්ශනය - අනුර 93 යි, සජිත් 38 යි, රනිල් 17 යි, නාමල් 5 යි

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ayi ub hitnne wenasth okkoma Ranil ta deno kiyalada bn?
    :lol: :lol: :lol: :lol: :lol: :lol:

    etana inne mayinda matiyage hora shot tika. ranil ta denne na
    උන් රනිල් මහත්තයට ඇති ලව් එකක් නෑ තමයි. ඒත් උන්ට ලපයව පරද්දන්න ඕනනේ. ඒ හේතුව නිසයි රනිල් මහත්තයට දෙන්නෙ.
     
    • Haha
    Reactions: mr.h0ydr0

    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    උන් රනිල් මහත්තයට ඇති ලව් එකක් නෑ තමයි. ඒත් උන්ට ලපයව පරද්දන්න ඕනනේ. ඒ හේතුව නිසයි රනිල් මහත්තයට දෙන්නෙ.

    e mko unta lapaya ekka thiyena arreas eka? lapaya unta pu%^ aralada?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    වෙනත් උන් තමයි රට බේරගන්න උදේ පාන්දරම යන්නේ 😄
     
    • Haha
    Reactions: pazzy12

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    කුක්කා තනි යූඇන්පී කාරයා බන්. බටලන්දේ පුරැද්දට ඕකා කෑම්ප් ගැන කියවන්නෙ 🫢
    අපි මේ ආතල් එකක් ගන්නේ බං. මේ රෙද්දේ එක පක්ෂයක්වත් තමා නෑ මට නන් එහෙම හොදයි කියලා. රැල්ල නිසා නෙවෙයි මාලිමා උන් වැඩක් කරයි කියල අනික් උන්ට එහා ගිහිං පෙන්නානන් පුළුවන් නන් ඡන්දෙ දෙන ඒක අවුලක් නෑ.
     
    • Love
    Reactions: pazzy12

    vito

    Well-known member
  • May 5, 2008
    10,978
    1
    12,317
    113
    අදාළ නෑ නේ
    එහෙම වෙන්නෙ නෑ. සජබෙ උන් ජවිපෙ ප්‍රශ්නෙ අහනකන් බලන් ඉන්නෙ පුක පාත් කරලා දෙන එකාගෙ නම කියන්නෙ. රනිල්ට දෙන බයියොන්ට තමයි රෙද්දක් ඇඳන් නම කියාගන්න බැරුව කාටවත් දෙන්නෙ නෑ කියලා ශේප් වෙන්නෙ.
    ekane ekane. ranila hitapu hama election ekakma udinma dinnane
    mun ranil haamu gana thiyana irisiyaawata kiyana katha 🤭
     
    • Haha
    Reactions: kidney

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,588
    6,909
    113
    Gedara
    අපි මේ ආතල් එකක් ගන්නේ බං. මේ රෙද්දේ එක පක්ෂයක්වත් තමා නෑ මට නන් එහෙම හොදයි කියලා. රැල්ල නිසා නෙවෙයි මාලිමා උන් වැඩක් කරයි කියල අනික් උන්ට එහා ගිහිං පෙන්නානන් පුළුවන් නන් ඡන්දෙ දෙන ඒක අවුලක් නෑ.
    පක්ශ එපා කරවන්නෙ උන්ගෙ දායක සභාව බන්. හැම දේශපාලුවගෙම අඩු වැඩි වශයෙන් කිල්ලෝට වල හුනු තියෙනවා. හැබැයි පෑන්ටියො පෙන්වන්න හදනවා උන් ආස එකා මලෙන් උපන් කුමාරයෙක් කියලා. ගෝටාභය ගැන 2019 මල් පෑන්ටියො කියපු කතා මතකනෙ. දැන් ඒ තත්වෙමයි අනුරට වෙලා තියෙන්නෙත්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    e mko unta lapaya ekka thiyena arreas eka? lapaya unta pu%^ aralada?
    හේතු අපි දන්නෙත් නෑ. හේතු ගැන අපි හිතන්නෙත් නෑ. හේතු අපිට අදාලත් නෑ. අපි දන්නෙ මෙච්චරයි, බයියොන්ට ලපය ඇලජික්. ලපයා කෙරෙහි ඇති බයියන්ගෙ වෛරය අපේ වාසියට පාවිච්චි කරන්නයි අපිට ඕනේ.
    ekane ekane. ranila hitapu hama election ekakma udinma dinnane
    mun ranil haamu gana thiyana irisiyaawata kiyana katha 🤭
    ලපය පරද්දන්න ඉන්න හොඳම ඔප්ශන් එක බයියො තෝරගන්නවා. බයියොන්ට රනිල් හැර වෙන ඔප්ශන් නෑ.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,588
    6,909
    113
    Gedara
    වජී වගේ වැඩර්ලා එක්ක අනුරලට හැරෙන්නවත් පුලුවන්ද බලපන් :love2:

    ඒකට නම් හික් ගෑවිලා කක්කා පොඩ්ඩකුත් ගියා බන් 😂😂😂
     
    • Like
    Reactions: kidney

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඒකට නම් හික් ගෑවිලා කක්කා පොඩ්ඩකුත් ගියා බන් 😂😂😂
    41zqq7.jpg
     
    • Haha
    Reactions: pazzy12

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,019
    113
    JVP එකට දෙන එවුන් දැනටම තීරනේ කරලා ඉවරයි උන්ට දෙනවා කියලා. අලුතෙන් උන්ට තව එකතු වෙන්නෙ නෑ තියෙන ගාන අඩු උනොත් මිසක්. කැට තියලා කියන්නෙ
    ගෝඨාභයට ඩිරෙක්ට්ම සපෝට් කරල සෝෂල් මීඩියා වල මිනිස්සු පල් උන හැටි අපි දැක්කනෙ. ඩයස්මි එහෙම ඒවගේ ඩයල්. ඒකහින්ද මිනිස්සු එකෙක්වත් එපා කියල යනව. ඔය එකෙක්වත් එපා කියන බහුතරේ දැනට ඉන්න උන්ට කැමති නෑ. උං ඡන්දෙ දෙන්න ගියොත් ඒ ඡන්ද බහුතරේ මාලිමාවට තමා.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ගෝඨාභයට ඩිරෙක්ට්ම සපෝට් කරල සෝෂල් මීඩියා වල මිනිස්සු පල් උන හැටි අපි දැක්කනෙ. ඩයස්මි එහෙම ඒවගේ ඩයල්. ඒකහින්ද මිනිස්සු එකෙක්වත් එපා කියල යනව. ඔය එකෙක්වත් එපා කියන බහුතරේ දැනට ඉන්න උන්ට කැමති නෑ. උං ඡන්දෙ දෙන්න ගියොත් ඒ ඡන්ද බහුතරේ මාලිමාවට තමා.
    paka malimawata dena gobbayo tika ujaruwen kiyanne lapaya kiyala. danne naa okkoma ekai kiyana un inna unta denne. lapayata dena un kalisam galawankiyanne api malimawata kiyala