සුදා මහරගම සමීක්ශනය - අනුර 93 යි, සජිත් 38 යි, රනිල් 17 යි, නාමල් 5 යි

mr.h0ydr0

Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    සුදාට මේක හරියට කරන්න ඕනකම තිබ්බා නම් පොඩි කාඩ්බෝඩ් බොක්ස් එකක් හදලා කොල කෑල්ලකුයි පෑනකුයි අතට දීලා තමන් චන්දෙ දෙන්න ඉන්න කෙනාගෙ නම ලියල පෙට්ටියට දාන්න කියලා කියන්න පුළුවන්. එහෙම කරා නම් රනිල්ට ඡන්දෙ දෙන්න ඉන්න පොහොට්ටුවො, කාටවත් දෙන්නෙ නෑ කියලා මයික් එකට බොරු කියන්නෙ නෑනේ. සුදාටත් ඕනේ රනිල්ට චන්ද නෑ කියල පෙන්නන්නනෙ. අහන සංඛ්‍යාවේ කිසිම තේරුමකුත් නෑ. එක්කෝ 100කින් අහන්න ඕනේ නැත්නම් 200කින් අහන්න ඕනේ. ඌ ඉතින් මී හරකා වගේ හුජ්ජ බරක් බොකක් චාජ් වෙනකම් එක එකාට මයික් එක අල්ල අල්ල යනවා.
    bn mka terum ganin
    oya mahaagama mama ipaduna gma
    oke oya kada karayo, oya ticket wikunana un okkoma awe ranil mahi dipu un. un aniwa denne ranil ta

    habayi blapan pare yna minissu. e minissuta wale wal natuwa inne. un denne na bn inna ekektawat
    malimawata tama
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    ඔහොම ප්‍රශ්න අහලා සුදා ගිහින් අනුර ට සින්දුවක් හදයි..

    තුන් හෙඥේ ගිනි අවුඥා
    ඒ ගින්නේ අපි දවඤා
    ලක් මවගේ ඇස් වහලා
    මුලු රටම ගිනි ඥැබුවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    un ayi bn lapayawa parddanne?
    බයියන්ගෙ හතුරු ලිස්ට් එකේ(මයිනට හොරා කියපු සෙට් එක) රනිල් මහත්තයට පස්සෙ ඊලඟට ඉන්න කෙනා තමයි ලපයා. උන් රනිල්ව පරද්දල වලලන්න හැදුවත් රනිල් මහත්තයා හස්තිරාජයෙක් නැගිටිනව වගේ නැගිටල රටේ තියෙන ඉහලම පුටුවට නැගල බයියන්ට පුකේ ඇරියා. බයියන්ගෙ ඊලඟ ටාගට් එක ලපයට කෙලින එක. යූඇන්පී අපි බයියන්ගෙ වෛරය අපිට වාසිවෙන්න ගේම ගහන්න ඕනේ.
     
    • Haha
    Reactions: pazzy12

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    උන් රනිල්ව පරද්දල වලලන්න හැදුවත් රනිල් මහත්තයා හස්තිරාජයෙක් නැගිටිනව වගේ නැගිටල රටේ තියෙන ඉහලම පුටුවට නැගල බයියන්ට පුකේ ඇරියා. බයියන්ගෙ ඊලඟ ටාගට් එක ලපයට කෙලින එක.
    ubata kawru hari gemak dunna nam uba balanne uta gemak denna ne
    ranila bayita gema duna nam ayi un lapayata gema denne ban. ranil tane geme eka denna one

    eketh hati human brain eka marayi neh? :lol: :lol: :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ubata kawru hari gemak dunna nam uba balanne uta gemak denna ne
    ranila bayita gema duna nam ayi un lapayata gema denne ban. ranil tane geme eka denna one

    eketh hati human brain eka marayi neh? :lol: :lol: :lol:
    රනිල් අන්ටචබල්නෙ බන්. බයියොන්ට මොනාද කරන්න පුළුවන්? හපන්න බැරි පකට පුක දෙනව වගේ බයියන්ට ඉන්න වෙලා තියෙන්නෙ. ලිස්ට් එකේ ඊලඟට ඉන්නෙ ලපයා. තව ඉන්නවා සෙට් එකක්.
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    රනිල් අන්ටචබල්නෙ බන්. බයියොන්ට මොනාද කරන්න පුළුවන්? හපන්න බැරි පකට පුක දෙනව වගේ බයියන්ට ඉන්න වෙලා තියෙන්නෙ. ලිස්ට් එකේ ඊලඟට ඉන්නෙ ලපයා. තව ඉන්නවා සෙට් එකක්.
    e kiyanne ranil awilla karanna puluwan magulak na kiyalada?

    natnam Ranil bayi raja mahinda ekka set nisa bayyo lapayata kelinna yanawa kiyalada????

    hari ekak kiyaham komlo :lol: :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    e kiyanne ranil awilla karanna puluwan magulak na kiyalada?

    natnam Ranil bayi raja mahinda ekka set nisa bayyo lapayata kelinna yanawa kiyalada????

    hari ekak kiyaham komlo :lol: :lol:
    බයියො රනිල්ගෙන් විතරක් ඇරගත්තොත් එකයි. රනිල්ගෙනුත් ඇරන් ලපයගෙනුත් ඇරගන්න උනොත් මොන නව නින්ගිරාවක්ද
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    Joke ekata uba kiwwata meka thama wenne godak durata. Dan bayi toyi dekama ekai. Dan thiyenne jeppo saha tobayiyo.
    oka tama ban attata wenne. :lol:

    බයියො රනිල්ගෙන් විතරක් ඇරගත්තොත් එකයි. රනිල්ගෙනුත් ඇරන් ලපයගෙනුත් ඇරගන්න උනොත් මොන නව නින්ගිරාවක්ද
    mama hitanne na lapayagen e wage araganillak aragni kyala
    Mahinda matiyagen ne odatama aragaththe.
    dan arinne Ranil matiya kelawat noda :lol:
    ------ Post added on Mar 25, 2024 at 11:02 PM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    oka tama ban attata wenne. :lol:

    mama hitanne na lapayagen e wage araganillak aragni kyala
    Mahinda matiyagen ne odatama aragaththe.
    dan arinne Ranil matiya kelawat noda :lol:
    ------ Post added on Mar 25, 2024 at 11:02 PM
    ඇරගන්නව කියල අදහස් කරේ කෙලව ගන්න එක නෙවේ. ඒ හැරත් රනිල් උබලට මොනාද කෙලවෙන්න කරේ?

    රනිල් ජනාදිපති පුටුවෙ වාඩි වෙනවා දැකීමෙන් බයියො පත් වෙන වේදනාව වගේ වේදනාවක් ලපයා බැරි වෙලාවත් ඔය පුටුවෙ වාඩි උනොත් බයියන්ට දැනෙනවා. ඊට පස්සෙ සමාජෙට මූන දෙන්න බැරි ප්‍රශ්න. ඩිප්‍රෙශන්. ප්‍රශ්න ගොඩක්. අන්න ඒක වලක්ක ගන්න බයියෝ ඕනම කැපකිරීමක් කරනවා.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    වෙනත් කියන්නේ ඉතින් බයියෝ ම තමයි. උන් ලැජ්ජාවට වෙනත් කියන්නේ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    JVP එකට දෙන එවුන් දැනටම තීරනේ කරලා ඉවරයි උන්ට දෙනවා කියලා. අලුතෙන් උන්ට තව එකතු වෙන්නෙ නෑ තියෙන ගාන අඩු උනොත් මිසක්. කැට තියලා කියන්නෙ
    අපේ ගමේ musical ශෝ එකක් ගැහුවා, ඒකෙ මනූශ යි රනිලුයි ගැන නිතරම කිව්වා.හැංගිලා හිටපු ඌඇම්බී අන්කල්ලා දැන් "පොනිලාවරුණාව".