සුදුකබර හොදකරන්න බැරිද?

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,333
    21,968
    113
    කලාවැව පැත්තේ මුස්ලිම් හාදයෙක් හිටියා ඕකට වෙදකම් කරන.
     
    • Like
    • Wow
    Reactions: NRTG and Asmodeus

    chamli_k

    Active member
  • Sep 14, 2020
    110
    146
    43
    හොද කරන්න පුළුවන්, හැදිලා ට්‍රිට්මන්ට් හරියට කරලා සනීප කරගත්ත අය ඉන්නවා.
    ඒත් ඒක පැතිරිලා තියෙන ප්‍රමාණය සහ වර්ගය අනුව වෙනස් වෙනවා ඇති.
    ලංකාවේ මුලික රෝහල් කීපයක විතරයි මේ ට්‍රිට්මන්ට් තියෙන්නේ.
    කරවනැල්ල හොස්පිටල් එකේ තියෙනවා, ඒකට සෑහෙන්න දුර ඉදන් එනවා ආසාදිත අය.
    ඔය මම දන්නා ටික, තව හොයලා බලන්න.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    මයිකල් ජැක්සන් ටත් බැරිවුණ එකේ සිංහලු ගැන මොන කතා ද