හොද කරන්න පුළුවන්, හැදිලා ට්‍රිට්මන්ට් හරියට කරලා සනීප කරගත්ත අය ඉන්නවා.
ඒත් ඒක පැතිරිලා තියෙන ප්‍රමාණය සහ වර්ගය අනුව වෙනස් වෙනවා ඇති.
ලංකාවේ මුලික රෝහල් කීපයක විතරයි මේ ට්‍රිට්මන්ට් තියෙන්නේ.
කරවනැල්ල හොස්පිටල් එකේ තියෙනවා, ඒකට සෑහෙන්න දුර ඉදන් එනවා ආසාදිත අය.
ඔය මම දන්නා ටික, තව හොයලා බලන්න.