සුදුපූසා සහ සමනලයා

සුදු පුසා දැන් සමනල්ලු පස්සෙන්ද? :rofl:
එතකොට අපේ එලකිරියේ සමනල අංශයට තවත් එකෙක් වැඩි වුනාද? :P
නොදකින් මේවා අර පුසි දන්නවනම්, :(:no::angry:
මුව අත හැරලා හොද පර්සියන් පුසෙක් හොයාගනි:love::P
 
harsha.perera

Well-known member
  • ගල්පාත මහත්තයා;11060292 said:
    සුදු පුසා දැන් සමනල්ලු පස්සෙන්ද? :rofl:
    එතකොට අපේ එලකිරියේ සමනල අංශයට තවත් එකෙක් වැඩි වුනාද? :P
    නොදකින් මේවා අර පුසි දන්නවනම්, :(:no::angry:
    මුව අත හැරලා හොද පර්සියන් පුසෙක් හොයාගනි:love::P
    හැ0ගි හැ0ගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එලියෙනේ.....:yes::yes::yes::lol::lol::lol:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ගල්පාත මහත්තයා;11060292 said:
    සුදු පුසා දැන් සමනල්ලු පස්සෙන්ද? :rofl:
    එතකොට අපේ එලකිරියේ සමනල අංශයට තවත් එකෙක් වැඩි වුනාද? :P
    නොදකින් මේවා අර පුසි දන්නවනම්, :(:no::angry:
    මුව අත හැරලා හොද පර්සියන් පුසෙක් හොයාගනි:love::P
    මේවා මඩ බං:eek::eek:
    ඔය කොලු සමනල කේස් වලට මං නෑනේ:no::no:
    අපි හොද විරුද්ධ ලිංග ආකර්ෂණ කොල්ලෝ:):):):cool:
     
    මේවා මඩ බං:eek::eek:
    ඔය කොලු සමනල කේස් වලට මං නෑනේ:no::no:
    අපි හොද විරුද්ධ ලිංග ආකර්ෂණ කොල්ලෝ:):):):cool:

    එල එල පුසෝ එකෙන්ම
    11.gif
    11.gif

    harsha.perera

    Well-known member
  • මේවා මඩ බං:eek::eek:
    ඔය කොලු සමනල කේස් වලට මං නෑනේ:no::no:
    අපි හොද විරුද්ධ ලිංග ආකර්ෂණ කොල්ලෝ:):):):cool:
    පුරුශ ලි0ග ස්ත්‍රී ලි0ග නපු0සක ලි0ග මේ 3 න් උබ පුරුශ ලි0ගනම් අනිත් විරුද්ද ලි0ග දෙකටම ආකර්ශනය වෙනවා නේ. විරුද්ද ලි0ග කියලා බහු වචනයෙන් කිව්වේ එකනේ...:lol::lol::lol::P:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹල මේකෙ ඉන්න උන්ට ගහන ඔය සමනල හංවඩුව දැන්වත් නවත්තනවද???:angry::angry:
    මොනව හරි සිරා ඉෂූ එකකදි සම-හරක් ත්‍රෙඩ් ඕෆ් ටොපික් කරන්නේ ඕක දාල........:yes::yes:
    මේ ළගකදි මම දැක්ක ඕක කුමාරයට වෙනව.......:sorry::dull:
    ඕක දැංවත් නතර කරපල්ලා........:angry:
     
    harsha.perera

    Well-known member
  • උඹල මේකෙ ඉන්න උන්ට ගහන ඔය සමනල හංවඩුව දැන්වත් නවත්තනවද???:angry::angry:
    මොනව හරි සිරා ඉෂූ එකකදි සම-හරක් ත්‍රෙඩ් ඕෆ් ටොපික් කරන්නේ ඕක දාල........:yes::yes:
    මේ ළගකදි මම දැක්ක ඕක කුමාරයට වෙනව.......:sorry::dull:
    ඕක දැංවත් නතර කරපල්ලා........:angry:
    :sorry::sorry::sorry::cool::cool:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹල මේකෙ ඉන්න උන්ට ගහන ඔය සමනල හංවඩුව දැන්වත් නවත්තනවද???:angry::angry:
    මොනව හරි සිරා ඉෂූ එකකදි සම-හරක් ත්‍රෙඩ් ඕෆ් ටොපික් කරන්නේ ඕක දාල........:yes::yes:
    මේ ළගකදි මම දැක්ක ඕක කුමාරයට වෙනව.......:sorry::dull:
    ඕක දැංවත් නතර කරපල්ලා........:angry:

    :sorry:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    කවුද ඩෝ.. අපේ සුදුපුසට සද්ද දාන චන්ඩි වරෙන් ඩෝ හාල් මැස්සෝ එක්ක වලි අදිනැතුව අපිවගේ මෝරු එක්ක හැප්පෙන්න :angry::angry::angry::angry: