අනා පව් නෙ?
ඇයි අනේ පොලිසි නොයන්නෙ?
මට එහෙම උනා නම් මම නම් ගම් සේරම මේකේ දානවා නෙ
එහෙම දාන්න කෝ අනේ
අමතක උනා උඹ ජාතක උනේ බල්ලෙක්ට දාවා කියල![]()
මේ අක්කි මගෙන් අහන්න එපා ඔයාගේ ගෙදර අය ගැන.
ඔයාගේ මිනිහාව හදාගන්න ඉස්සර වෙලා. ඕවා මෙතන කතා කරන්න ගියොත් මේ ත්‍රෙඩ් එකත් එක්ක ඔයා ගූ කරනවා.
ඒ නිසා ඔයා ඕන දෙයක් දාන්න. මම සද්ද නෑ හොදේ. 
මම මගේ ගමන යනවා. හැබැයි අදින් පස්සේ නෑදෑකම් කතා කරන් එන්න එපා මිනිහාගෙන් ගුටි කාලා අර එක දවසක් ආවා වගේ. ආයේ මම පැත්තවත් බලන්නේ නෑ ඔයා වගේ ජරා කතා කියන ගෑනියෙක් දිහා. මෙතන මගේ Photo එකත් හොරාට දාලා මගේ නමත් කැත කලේ මාත් එක්ක තිබුන තරහටද? නැත්නම් අපේ ගෙදර අයත් එක්ක තිබුන තරහටද? ඔයා මහ ජරා ගෑනියෙක් උදවු කරන්න එපා කියලා අපේ ගෙදර අය කියද්දීත් මම ඔයාට උදවු කලා. ඇත්තටම මටම ලැජ්ජයි ඔහේව විශ්වාස කරපු එක ගැන. පිලිකුල් ඔහේව මට.


Last edited:
