සුදුලුණු වැඩියෙන් කැවොත් නම්. . . . .

TherushiKU

Banned
Feb 28, 2017
45
11
0
Don'tCareWhatYouThink
සුදුලුණු වැඩියෙන් කැවොත් නම්. . . . .

සුදුලුණු වැඩියෙන් කැවොත් නම්. . . :love::love:

159fc61fd0fc009a5ca070136f874aef_L.jpg

විවාහ දිවියට එළැඹ වසර පහළොවක්, විස්සක් ගත වුවත් එහි මිහිරියාව හැමදාමත් නො අඩුව විඳ ගන්නට සැමියා, බිරිය දෙදෙනාම එකලෙසම කටයුතු කළ යුතුයි. ඒ අනුව මෙවර අපේ කතාබහ වෙන්වෙන්නේ යුග දිවියේ මිහිර යන්තම් හෝ පළුදු නොවන්නට අත්වැලක් සපයන සුදුලූනු සහ මී පැණි පිළිබඳ කතාබහ කරන්නටයි.​

සුදුලූනු

සුදුලූනු යනු නිරෝගී මිනිසුන්ට සුවදායක දිවියක් ගෙවන්නට දීඝායු ගෙන ඒමට, රෝගීනට රෝග සුවය සලසා දෙන්නකි. රෝගවලට එරෙහිව ප්‍රතිශක්තිය වර්ධනය කරලීමට ශක්තිය ඇති බල සම්පන්න, වීර්යය සම්පන්න ඔසුවකි.

නවීන විද්‍යාවට අනුව එහි ශරීරයේ පැවැත්මට අවශ්‍ය මාංස ජනක පදාර්ථ, කැල්සියම්, පොස්පරස්, පොටැසියම් හා විටමින් බි, සී පදාර්ථ අඩංගුය.

සුදුලූනු ටිකක් තම්බා බීම සාම්ප්‍රදායික ගැමි සමාජයේ උතුම් ඔසුවක් ලෙස සැලකූ අතර එහි පොත්ත පවා ඉවත නොදමා ඖෂධීය දුම් සඳහා භාවිත කොට ඇත.

මෙය නම් සුදුලූනු පිළිබඳ අපේ කාන්තාවට හොඳම පුවතකි. එනම් නිතර සුදුලූනු කෑමට ගන්නා කාන්තාවන්ගේ පියයුරු කිසිවිටකත් පහළට එල්ලා නොවැටේ. ඔවුනගේ රූ සපුව රැක දේ. දරු සම්පත ඇති කරයි. බලය, ආයු ද අඩු නොවේ. යෞවන බව රැක දේ. ස්ත්‍රී පුරුෂ සේවනයේ දී ඇතිවන අපහසුතා මඟ හරවයි. තුනටිය, උකුළු ප්‍රදේශයේ වේදනා සමනය කරයි. වඳ බව නැති කරයි. යොවුන් පියකරු රූ සම්පත්තියෙන් බබළයි.

පුරුෂයන්ට ද බුද්ධි බලය, දැඩි බව, ස්ත්‍රී පුරුෂ සේවනයේ දී වෙහෙසට පත් නොකරයි. ශුක්‍ර ධාතුව වර්ධනය කොට කාමෝද්දීපනය ප්‍රබල කරවයි. පෞරුෂත්වය මනාව රැක දෙන සුදුලූනු මාහැඟි ඔසුවකි. වාපීකරණ ගුණයෙන් ඉහළ නිසා ලිංගික සේවනය කෙරෙහි ඇති උනන්දුව, ආසාව වැඩි කරයි. සුදුලූනු ආහාරයට මෙන්ම ඖෂධයක් ලෙස ගැනීමෙන් පුරුෂයාගේ ශුක්‍ර බීජත් කාන්තාවගේ ආර්තව බීජත් පිරිසුදු කරයි. මෙයට අමතරව සියලුම වාත රෝග, කැස්ස, කරකැවිල්ල, කුෂ්ඨ, ඇදුම, ළදරු මාන්දම, මුත්‍රා ගල්, මුත්‍රා දෝෂ, අරුචිය, අජීර්ණ රෝග ආදී රෝග රැසකටම දිව ඔසුවකි.

සූතිකාවන්ට සුදුලූනු පොල් හකුරු සමඟ මිශ්‍ර කොට ගැනීමෙන් ගර්භාෂයේ අපිරිසුදු රක්තය පහසුවෙන්ම බැහැර වේ. සුදුලූනු, සතකුප්ප බැද තම්බාගත් වතුර බොන්නට දීමෙන් ලේ කැටි නිසා සිදුවන මක්කල්ල ශුලය නම් සුතිකා රෝගය වහා සමනය වේ.

මී පැණි

ගත මෙන්ම සිත ද පිනවන ආත්මයම සුවපත් කරන ඉන්ද්‍රීයයන්ට සුවය ගෙන දෙන මී පැණි දෙවියන්ගේ අමෘතය හා සමාන වේ.

මිහිරි දෙයක් මී පැණිවලට උපමා කරන්නට අප පුරුදුව සිටියි. ගින්නෙන් දැවුණු විටදී මී පැණි බිඳක් එම ස්ථානයේ තැවරීමෙන් පිළිස්සීමෙන් වූ හානිය සියයට සියයක්ම නැති කරයි. බොහෝ විට කැළලක් පවා නො එයි.

ආනන්ද ජනක වසන්ත සෘතුවත්, නව යොවුන් සිත්හි ඇතිවන්නා වූ කාමෝද්පාදනයත් යුග දිවියේ මිහිරත් මධුසමයත්, මී පැණිත් එකිනෙක ගළපා ගැනේ. මධු සමයේ දී ලබන අමා සුවයට උපමා කර ඇත්තේ මී පැණි හෙවත් මධු ය. ඒ තරම්ම මිහිරි රසයක් හා ගුණයක් මී පැණිවල ඇත.

මී පැණි තරම් මිනිස් සිරුරට හිතකර ඖෂධයක් තවත් නැති තරම්ය. මිනිස් සිරුරේ සෑම සෛලයක්ම පිනවා සිරුර ප්‍රබෝධමත් කිරීමත් රෝග වළක්වාලීමත් රෝග සුව කිරීමත් මෙමඟින් සිදු වේ. මී මැස්සන් විසින් මල්වලින් රොන් ගෙන එහි පරාග වෙන්කොට ගෙන තනනු ලබන මී පැණි බරින් වැඩි රන්වන් වර්ණයෙන් බැබළෙන ඝණ පදාර්ථයකි. එහෙත් වර්තමානයේ වෙළෙඳපොළේ ඇති මී පැණි බහුතරයක් කළවම් කොට තැනු සීනි මුසු කළ ව්‍යාජ ඒවා බවත් කිව යුතුමය.

මිනිස් සිරුරේ වර්ධනයට, සෞඛ්‍යය රැක ගැනීමට මී පැණිවල ඇති සංයෝගය අතිමහත්ය. මෙහි අන්තර්ගත විටමින් පදාර්ථ මෙන්ම යකඩ, තඹ, මැග්නීසියම්, පොටෑසියම්, සෝඩියම්, පොස්පරස්, ඇලුමීනියම්, කැල්සියම් සිරුර වර්ණවත්කර ආයුෂය රැක දේ. විශේෂයෙන්ම අම්ල පිත්ත රෝගයට, දුබල වූ රෝගීන්ගේ ප්‍රතිශක්තිය වර්ධනයට මී පැණි ඉවහල් වේ. මී පැණි වසර ගණනාවක් වුව සුරක්ෂිතව තබා ගැනීමෙන් එහි ගුණ එන්න එන්නම වැඩිවන අතර එය යල් පැනීමක් සිදු නොවේ. මී පැණි තරබාරු අය කෙට්ටු කිරීමටත් අලුත් මී පැණි ගැනීමෙන් කෙට්ටුව මට්ටු කිරීමටත් පුළුවන. එය මානසික ශක්තිය පිරිහීම ද වළකාලයි.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව මී පැණි රසායන හා වාපීකරණ ශක්තිය ලබාදෙන ශුක්‍ර ජනනය කරන ඔසුවකි. කාම ශක්තිය වර්ධනය කරන සෑම ඔසුවක්ම පිළියෙල කිරීමට මී පැණි නැතිවම බැරි ඔසුවකි.නෂ්ට කාමය, ශිෂ්ණය පණ නැති වීම, නපුංසකත්වය යන කාරණා තුනෙන්ම පුරුෂ ශක්තිය බෙලහීන කිරීම නැති කරන්නට මී පැණිවල රසායන සංයුතියට හැකි වේ.

මී පැණි වැඩි වැඩියෙන් ආහාරයට ගැනීමෙන් පුරුෂ ශක්තිය, ආයුෂය, වර්ණය, සැපය, බලය ඇති කරගත හැකිවනවා සේම පි‍්‍රයජනක සිරුරක් ද ඇති කරයි. ආයුර්වේද වෛද්‍යවරුන් මී පැණි කාමෝද්තේජන කල්ක, මෝදක, චුර්ණ සංස්කරණය සඳහා උපයෝගි කරගනු ලබයි. මී පැණිවල පරාග උසස් වාපිකරණ ඔසුවකි. සබඳතා පැවැත්වීමේ දී අප්‍රාණික වන අයට ඌරු තෙල් සමඟ මී පැණි මිශ්‍රකොට එහි ආලේප කිරීමෙන් ඉහත තත්ත්වයන් මග හැරී යයි.

සුදුලූනු ගෙඩි සියයක් පමණ ගෙන එය හොඳ හැටි සුද්ද කොට මැද ඇති ගොබය ඉවත් කොට මඳක් වණ්ඩුවේ තම්බා එය පිරිසුදු එළඟි තෙලෙන් රන්වන් පාට වනතුරු බැද එම එළඟි තෙල් සහිත සුදුලූනු මී පැණි සහිත බඳුනක සුරක්ෂිතව අසුරා උදේට මී පැණි සහිත සුදුලූනු බික් දෙකක් පමණ ආහාරයට ගැනීමෙන් කායික ශක්තිය, ප්‍රබෝධය, ක්‍රියාකාරී බව වර්ධනය වේ.

කාමෝද්දීපනයට තුරුලිය සරණ කෘතිය ලියූ පියසිරි අම්ලසිත් යාපා ට විශේෂ ස්තූතිය:)
 
pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    dafaq.. Is this true or just some ලූ facts? I'll start my day off with garlic and sip some honey when I go to bed at night if this is true. :shocked: Dayumnnnn feel so goooood.
     
    TherushiKU

    Banned
    Feb 28, 2017
    45
    11
    0
    Don'tCareWhatYouThink
    dafaq.. Is this true or just some ලූ facts? I'll start my day off with garlic and sip some honey when I go to bed at night if this is true. :shocked: Dayumnnnn feel so goooood.

    සුදු ලූනු සහ මී පැනි කියන්නේ හොදම ඔසු pradeep අයියේ. :love:
    ඒත් හිස් බඩට නම් කන්න එපා. බඩ දන්න ගන්නවා. :yes:
    තවත් වැදගත්ම දේ අයියේ මේ දේශීය දේවල් වලින් ඉක්මන් ප්‍රතිපල බලාපොරොත්තු වෙන්න බැහැ. :yes:ඇගට වසක් නැතුව හෙමින් හෙමින් තමයි මේ දේවල් අපේ ඇගට වුනත් උරාගන්නේ. සින්හල වෙදකම වුනත් එහෙමයිනේ අයියේ.:yes::D
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    සුදු ලූනු සහ මී පැනි කියන්නේ හොදම ඔසු pradeep අයියේ. :love:
    ඒත් හිස් බඩට නම් කන්න එපා. බඩ දන්න ගන්නවා. :yes:
    තවත් වැදගත්ම දේ අයියේ මේ දේශීය දේවල් වලින් ඉක්මන් ප්‍රතිපල බලාපොරොත්තු වෙන්න බැහැ. :yes:ඇගට වසක් නැතුව හෙමින් හෙමින් තමයි මේ දේවල් අපේ ඇගට වුනත් උරාගන්නේ. සින්හල වෙදකම වුනත් එහෙමයිනේ අයියේ.:yes::D

    :shocked: wtf you high hun :confused::confused:? I've never seen you talking this soft to others on forum. Whatever.. +11 for you.
     
    TherushiKU

    Banned
    Feb 28, 2017
    45
    11
    0
    Don'tCareWhatYouThink
    අද ඊයේ රෙජිස්ටර් උන එකා පිස්සෙක්, මම පරණ කෙනා
    මගේ ෆොටෝ දැම්මට කාටවත් මම වෙන්න බැහැ නෙ :lol::)

    මේ අක්කි. ඔය මගේ නෑදෑකමට අක්ක නිසයි ඉවසන්නේ. හරී. :growl:
    නිකන් බලු කතා කියන්න එපා. ඔයා මේ එලකිරි එකේ මගෙ Photo එක පවිච්චි කරලා කට්ටියට මඩ ගහනව කියලා ආරන්චි වුන නිසායි මම මේකට Register වුනේ. ඔයා මගේ නෑයෙක් කියන්නත් මට ලැජ්ජයි.:growl:
    ඒ තරම් අසික්කිත වැඩ ඔයා කරලා තියෙන්නේ මේ ත්‍රෙඩ් වල ජරා විදියට Comment කරලා.
    ඊලග එක ඔයා කරුනාකරලා ඔයාගේ Phone එකට එදා අපේ ගෙදර ආපු වෙලාවෙ දාගනිපු මගේ Photo එක අයින් කරන්න හොදේ. නැත්නම් මම නරක ගෑනි කරන්න එපා මෙතන.:growl:

    නෑදෑයෙක් නිසා මමත් හිතුවා මතක් වෙන්න අරගන්නවා කියලා මගේ එක. මෙයා මේ වගේ කැත වැඩක් කරාවි කියලා කවුද දන්නේ. කැත වැඩ කරන්න එපා හලෝ.
    ඔහෙගේ මිනිහාටත් මම දැන් කතා කරලා බැන්න. ඔහේගේ වැඩ ගැන. :growl:
    ඔහේ මේ වගේ වැඩ කරලා මම පාරේ යද්දී මේ එකේ කෙනෙක් ඔහෙත් එක්ක තියන තරහ මගෙන් පිරිමහන්න හැදුවානම්.. මම මොකද කරන්නේ. නිනක් ජරා වැඩ කරලා සුදනා වෙන්න එපා හලෝ. පිලිකුල් ඔයා මගේඣ් නෑදෑයෙක් වුන එකත්.:growl::growl:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106

    විහිළු කතා :lol:
     
    TherushiKU

    Banned
    Feb 28, 2017
    45
    11
    0
    Don'tCareWhatYouThink
    විහිළු කතා :lol:

    විහිලු කතා නෙවෙයි හොදද අක්කේ. ඔයා අපේ ගෙදර අයත් එක්ක තරහ වුනත් මම හරි ඔයත් එක්ක කතා කලා. එහෙම වෙලාත් ඔයා මගේම Photo එකයි මගේම නමයි පාවිච්චි කරලා කැත වැඩක් කලේ.:growl:
    ජරා වැඩ කරලා තව හිනා වෙන්න එන්න එපා. මට ඕන නම් Police Complain එකක් දාන්න පුලුවන් ඔයාට විරුද්දව. නෑදෑ කමට මට කරපු උදවු මතක නිසායි නොකරන්නේ..:yes:
    මමත් අද ඉදන් මේකෙ ත්‍රෙඩ් දානවා. ඒත් ඔයා වගේ හැමෝගෙම ත්‍රෙඩ් වලට කැත කතා කියලා කරන්න යන්නේ නැහැ මම. :cool:
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com

    අම්මෝ මතක් කරන්න එපා :no:, මේ දවස් වල මම උදේට හිස්බඩ මී පැණි වල දාපු සුදු ලුණු කනවා , බික් දෙකයි කන්නේ මී පැණි ටිකක් එක්ක , කාපු ගමන් දැනෙනවා උගුරේ ඉදන් බඩ මැදට යනකම්ම :sorry:, එවෙලෙට දැනෙන සතුට කියල නිම කරන්න බෑ:no:.වහ කනවා මීට සැපයි කියල හිතෙනවා:yes:.පුදුම දුකක් විදින්නේ ඒ බික් දෙක කෑවම:oo:. විනාඩි 5ක් විතර විදවනවා , හරියට බඩ වැල් දෙපැත්තෙන් අල්ලලා අබරනවා වගේ දැනෙන්නේ:baffled::baffled:.පුදුම සනීපයක් දැනෙන්නේ.:P
     
    TherushiKU

    Banned
    Feb 28, 2017
    45
    11
    0
    Don'tCareWhatYouThink

    අම්මෝ මතක් කරන්න එපා :no:, මේ දවස් වල මම උදේට හිස්බඩ මී පැණි වල දාපු සුදු ලුණු කනවා , බික් දෙකයි කන්නේ මී පැණි ටිකක් එක්ක , කාපු ගමන් දැනෙනවා උගුරේ ඉදන් බඩ මැදට යනකම්ම :sorry:, එවෙලෙට දැනෙන සතුට කියල නිම කරන්න බෑ:no:.වහ කනවා මීට සැපයි කියල හිතෙනවා:yes:.පුදුම දුකක් විදින්නේ ඒ බික් දෙක කෑවම:oo:. විනාඩි 5ක් විතර විදවනවා , හරියට බඩ වැල් දෙපැත්තෙන් අල්ලලා අබරනවා වගේ දැනෙන්නේ:baffled::baffled:.පුදුම සනීපයක් දැනෙන්නේ.:P

    එහෙම තමයි Hasistranger අයියේ. :love: ඒත් හිස් බඩට කන්න එපා.:D බඩ දන්න ගන්නවා අයියේ එතකොට. බටර් ටිකක් එක්ක කන්න කනකොට. :D
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    විහිලු කතා නෙවෙයි හොදද අක්කේ. ඔයා අපේ ගෙදර අයත් එක්ක තරහ වුනත් මම හරි ඔයත් එක්ක කතා කලා. එහෙම වෙලාත් ඔයා මගේම Photo එකයි මගේම නමයි පාවිච්චි කරලා කැත වැඩක් කලේ.:growl:
    ජරා වැඩ කරලා තව හිනා වෙන්න එන්න එපා. මට ඕන නම් Police Complain එකක් දාන්න පුලුවන් ඔයාට විරුද්දව. නෑදෑ කමට මට කරපු උදවු මතක නිසායි නොකරන්නේ..:yes:
    මමත් අද ඉදන් මේකෙ ත්‍රෙඩ් දානවා. ඒත් ඔයා වගේ හැමෝගෙම ත්‍රෙඩ් වලට කැත කතා කියලා කරන්න යන්නේ නැහැ මම. :cool:
    අනා පව් නෙ?
    ඇයි අනේ පොලිසි නොයන්නෙ?
    මට එහෙම උනා නම් මම නම් ගම් සේරම මේකේ දානවා නෙ
    එහෙම දාන්න කෝ අනේ

    අමතක උනා උඹ ජාතක උනේ බල්ලෙක්ට දාවා කියල :lol: