සුදුවෙන්න උදව් !

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    සුදුවෙන්න උදව් !

    මචංලා මේකයි කේස් එක.
    මම තව මාස කිහිපයකින් කසාද බදිනවා.
    මම ඉස්සර සුදුවට හිටියා ඒත් දැන් දවස තිස්සෙම ෆෑන් එකක් යට වැඩ කරන නිසා පට්ට කලු වෙලා :(
    මං බදින්න ඉන්න කෙල්ල හෙන සුදුයි, උඹලා දන්නවනේ වෙඩින් එක දවසට තවත් මේකප් එහෙම කරලා එත්දී ඒකිගෙයි මගෙයි පාට බැලුවම හදක් උඩ කපුටෙක් වහලා වගේ තියෙයි :(

    ඒ නිසා උඹලා දන්නවනම් ඉක්මනින් සුදුවෙන්න මොනවා හරි කියපල්ලකෝ.
    බොන ඒවා ගාන ඒවා ඕනේ එකක් කමක් නෑ. ඉක්මනින් සුදුවෙන්න මොනවා හරි කියලා පලයල්ලා.
    උඹලා දන්නේ නැත්තම් ඔය කිරි සුදු පාට වෙලා ඉන්න කෙල්ලන්ගෙන් හරි අහලා කිය්පල්ලකෝ :(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,139
    67,462
    113
    ara whitening soap ekak tiyenawa arpico eke athi,sudu box ekak eka aran gala hodapan hemadama.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචංලා මේකයි කේස් එක.
    මම තව මාස කිහිපයකින් කසාද බදිනවා.
    මම ඉස්සර සුදුවට හිටියා ඒත් දැන් දවස තිස්සෙම ෆෑන් එකක් යට වැඩ කරන නිසා පට්ට කලු වෙලා :(
    මං බදින්න ඉන්න කෙල්ල හෙන සුදුයි, උඹලා දන්නවනේ වෙඩින් එක දවසට තවත් මේකප් එහෙම කරලා එත්දී ඒකිගෙයි මගෙයි පාට බැලුවම හදක් උඩ කපුටෙක් වහලා වගේ තියෙයි :(

    ඒ නිසා උඹලා දන්නවනම් ඉක්මනින් සුදුවෙන්න මොනවා හරි කියපල්ලකෝ.
    බොන ඒවා ගාන ඒවා ඕනේ එකක් කමක් නෑ. ඉක්මනින් සුදුවෙන්න මොනවා හරි කියලා පලයල්ලා.
    උඹලා දන්නේ නැත්තම් ඔය කිරි සුදු පාට වෙලා ඉන්න කෙල්ලන්ගෙන් හරි අහලා කිය්පල්ලකෝ :(

    machan nature secret papya eka gapn masen wade goda bn
     
    Xane

    Member
    Jul 14, 2016
    51
    2
    0
    Colombo
    මචංලා මේකයි කේස් එක.
    මම තව මාස කිහිපයකින් කසාද බදිනවා.
    මම ඉස්සර සුදුවට හිටියා ඒත් දැන් දවස තිස්සෙම ෆෑන් එකක් යට වැඩ කරන නිසා පට්ට කලු වෙලා :(
    මං බදින්න ඉන්න කෙල්ල හෙන සුදුයි, උඹලා දන්නවනේ වෙඩින් එක දවසට තවත් මේකප් එහෙම කරලා එත්දී ඒකිගෙයි මගෙයි පාට බැලුවම හදක් උඩ කපුටෙක් වහලා වගේ තියෙයි :(

    ඒ නිසා උඹලා දන්නවනම් ඉක්මනින් සුදුවෙන්න මොනවා හරි කියපල්ලකෝ.
    බොන ඒවා ගාන ඒවා ඕනේ එකක් කමක් නෑ. ඉක්මනින් සුදුවෙන්න මොනවා හරි කියලා පලයල්ලා.
    උඹලා දන්නේ නැත්තම් ඔය කිරි සුදු පාට වෙලා ඉන්න කෙල්ලන්ගෙන් හරි අහලා කිය්පල්ලකෝ :(

    prevense fair intense 1 & 2 gala balapan masen wade goda:yes::yes::yes:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මචංලා මේකයි කේස් එක.
    මම තව මාස කිහිපයකින් කසාද බදිනවා.
    මම ඉස්සර සුදුවට හිටියා ඒත් දැන් දවස තිස්සෙම ෆෑන් එකක් යට වැඩ කරන නිසා පට්ට කලු වෙලා :(
    මං බදින්න ඉන්න කෙල්ල හෙන සුදුයි, උඹලා දන්නවනේ වෙඩින් එක දවසට තවත් මේකප් එහෙම කරලා එත්දී ඒකිගෙයි මගෙයි පාට බැලුවම හදක් උඩ කපුටෙක් වහලා වගේ තියෙයි :(

    ඒ නිසා උඹලා දන්නවනම් ඉක්මනින් සුදුවෙන්න මොනවා හරි කියපල්ලකෝ.
    බොන ඒවා ගාන ඒවා ඕනේ එකක් කමක් නෑ. ඉක්මනින් සුදුවෙන්න මොනවා හරි කියලා පලයල්ලා.
    උඹලා දන්නේ නැත්තම් ඔය කිරි සුදු පාට වෙලා ඉන්න කෙල්ලන්ගෙන් හරි අහලා කිය්පල්ලකෝ :(

    වෙඩින් එකට විතරක් නම් සුදුවෙන්න ඔනේ කෙල්ලව මේකප් කරන කෙනාට කියල උබවත් මේකප් පාරක් දාගනින්..සිම්පල් ප්ලෑන්..
     
    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    කරවිල blend කරල උදේ පන්දර හිස්බඩ බීපන්.. මගෙ කෙල්ල පට්ට සුදු උනා ඔය මගුල බීල... ඔය ජරාව අපිටනම් බොන්න බෑ බං
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,139
    67,462
    113
    කරවිල blend කරල උදේ පන්දර හිස්බඩ බීපන්.. මගෙ කෙල්ල පට්ට සුදු උනා ඔය මගුල බීල... ඔය ජරාව අපිටනම් බොන්න බෑ බං

    ubata karawila kiyala wena monawahari bila athi:rofl:
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    මචංලා මේකයි කේස් එක.
    මම තව මාස කිහිපයකින් කසාද බදිනවා.
    මම ඉස්සර සුදුවට හිටියා ඒත් දැන් දවස තිස්සෙම ෆෑන් එකක් යට වැඩ කරන නිසා පට්ට කලු වෙලා :(
    මං බදින්න ඉන්න කෙල්ල හෙන සුදුයි, උඹලා දන්නවනේ වෙඩින් එක දවසට තවත් මේකප් එහෙම කරලා එත්දී ඒකිගෙයි මගෙයි පාට බැලුවම හදක් උඩ කපුටෙක් වහලා වගේ තියෙයි :(

    ඒ නිසා උඹලා දන්නවනම් ඉක්මනින් සුදුවෙන්න මොනවා හරි කියපල්ලකෝ.
    බොන ඒවා ගාන ඒවා ඕනේ එකක් කමක් නෑ. ඉක්මනින් සුදුවෙන්න මොනවා හරි කියලා පලයල්ලා.
    උඹලා දන්නේ නැත්තම් ඔය කිරි සුදු පාට වෙලා ඉන්න කෙල්ලන්ගෙන් හරි අහලා කිය්පල්ලකෝ :
    (

    මචන් උබ කළු උනේ ෆෑන් එකක් යට වැඩ කරපු නිසා නම් ලේසිම දේ කෙල්ලත් ඒ ෆෑන් එක යටින් තියාගෙන ඉන්න එක. :lol::lol:
     
    • Like
    Reactions: vito