සුදු අම්මා ‍වෙත

ncbrando

Member
Jan 31, 2014
838
115
0
සුදු අම්මා ‍වෙත

සුදු අම්මා වෙත,

නුඹත් එහෙනම් යන්නම ගියාද
මහගෙදර තනිකර මහප්පා ළඟට
නැවත නොඑන්නට
සොඳුරු ඉසව්වට

ලොකු අම්මා ඇවිත්ද
මතක් කළා කියන්න
ලොකු මහප්පා ඇවිත්ද
මතක් කළා කියන්න
මහප්පත් ඇවිත්ද
මතක් කළා කියන්න
නුඹත් එහෙනම්
මතකයක්ම වුණිද

ආච්චි හොඳින්ද
මිදුල දැන් හරි හැඩියි
සීයාට කොහොමද
මහගේත් පාළුයි
ලොකු පුතා සතුටින්ද
උඩහ දැන් කලබලයි
නුඹ ගැනම වෙහෙසී
චූටි දැන් කලබලයි

ආච්චි නැති අඩුව
පිරෙව්වේ නුඹමයි
ඇගේ රුව නුඹ දුටුව
මොහොතේම හිත පුරයි
නුඹෙ අඩුව පුරන්නට
දැන් කවුරු කොහොමෙයි
ඒවිදෝ මා හට
හැමදාම හරි සැකයි

-මාලන් විදානපතිරණ
 
  • Like
Reactions: HSW

ncbrando

Member
Jan 31, 2014
838
115
0
patta eka nam therun ne hariyata. thread daddi elakiri talk eke dapan ban ohe. adhala nathi unath saahara unta oya nisades kawi eke dapuwama penwan nathi seen ekak thiyanawa neda

ම‍ගේ අම්මා‍‍ගේ අක්කා‍ගේ මරණය දව‍සේ එයා ගැන මතක් ‍වෙලා ලිව්‍‍වේ.:(:(:(
 
BIG-BOSS

Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    මම මුලින්ම හිතුවේ පියුමි ගැන කියලා..:dull:සුදු අම්මිනේ...:baffled:කොහොම හරි පට්ට නිසදෙස:)
     
    ncbrando

    Member
    Jan 31, 2014
    838
    115
    0
    මම මුලින්ම හිතුවේ පියුමි ගැන කියලා..:dull:සුදු අම්මිනේ...:baffled:කොහොම හරි පට්ට නිසදෙස:)

    ‍බො‍හොම ස්තුතියි.:love: සුදු අම්මා කියලා කවියට දැම්මට අපි නම් හැබැයි නෑදැකමට කියන්‍‍නේ සුදු මම්මා කියලයි.
     
    ncbrando

    Member
    Jan 31, 2014
    838
    115
    0
    patta eka nam therun ne hariyata. thread daddi elakiri talk eke dapan ban ohe. adhala nathi unath saahara unta oya nisades kawi eke dapuwama penwan nathi seen ekak thiyanawa neda

    ඒ ගැන නම් මම දන්‍‍නේ නැහැ.මම ‍තාමත් එලකිරියට අලුත්:love::love: