දැනුනා අක්කේ.. කාලෙකි නේද.
බොහෝ පිං ඇති දනන් හට අද
පමා වීලයි සුදු ඇතුන් එන්නේ
එදා අප මහ බෝසතානන්
වැඩියෙ එලෙසින් පමා වීලයි..
......



දැනුනා අක්කේ.. කාලෙකි නේද.
බොහෝ පිං ඇති දනන් හට අද
පමා වීලයි සුදු ඇතුන් එන්නේ
එදා අප මහ බෝසතානන්
වැඩියෙ එලෙසින් පමා වීලයි..
......



ගොඩක් කාලෙකින් හරි අරුත්බර දෙයක් දෙන එක සතුටක්.....
බෞද්ධයින් බුද්ධ චරිතය තුලින් දැක ඇති දේ ජීවිතයට එකතු කර ගන්න දේ සහ එකතු කර ගත යුතු දේ කොතරම් ද කියල හිතෙනව ....
රෙප් දෙන්න බෑලු...
This one's beautiful..you have a way of putting your ideas into words..in this case I think of a woman wanting a child which is not only the greatest hope one could hope for
Thank you. Thank you.
Sometimes, it could be the only hope..it depends...I've herd similar stories...
still too high from last night shit, i meant to say not only the greatest hope one could hope for but it could be the only saving grace too..
don't know how I ended up posting it halfway throughstill too high from last night
wondrous poem btw
Thank you...