jeevitheta mama iri kapanne na, kaah ira uda issara karanne na
eth ban
me mirihaneth nithrama minissu oka karanwane.. polis karayo issarahama
------ Post added on Dec 1, 2021 at 3:16 PM
eth ban
me mirihaneth nithrama minissu oka karanwane.. polis karayo issarahama
badu loriyak passen gaatala gaatala wenama athal ekak... hambena welawe third ekata dala arinawa itin.. nathuwa iri kapanne naඅන්න එක තමයි කියන්නේ නීතියකට අවනත වෙන එක එච්චර ලේසි වැඩක් නෙමේ කියල.හේතුව.යම් නීතියකට අවනත වෙන්න ලොකු පරිචයක් තියෙන්න ඕනේ.අපි ගොඩක් දෙනාට තියෙන්නේ බය.බයට නීති ගරුක වෙන ක්‍රමයක් හදන්න වෙලා,පාලකයින්ට කෙනෙකුගේ ළමා කාලයේදී ජීවිතේට අවශ්‍ය පරිචය දෙන්න නිවැරදි වැඩ පිළිවෙලක් නෑ.සමහර වෙලාවට නීති ගරුක වෙනකොට ධන හානිය වෙනවා/සමහර වෙලාවට කාලය හානි වෙනවා.අපි මේවට බයයි.ඉතිං නීති කඩනවා .නමුත් නීති ගරුක නොවීම තුල නේද මේ ලෝකේ බහුලම මානසික හානි වෙලා තියෙන්නේ.
------ Post added on Dec 1, 2021 at 3:16 PM
