සුදු ඉර උඩම මර ලෝකෙට යැවුවා.

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    Ow, town wala hemin yanakota pitipassen ena wesige puthala light gahannayi horn gahannai gaththama mala anayak.. common sense nathi booruwo..
    ඔය බස් පොන්නයො තමයි ගොඩක්ම
    කාර් කාරයො පේන්ඩ බෑ කොට කොට යන උන් කියල පොරවල් වගේ බනිනව
     
    holman khan

    Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    "වෙන කල්පනාවක" drive karan yaddi eka parama focu eka nathi wena awaththa thiyanawa ne drive karanawa eth focus eka na
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    එන වේගෙත් එක්ක නවත්ත ගන්න පුලුවන්ද බැරිද අදාල නැ අනිවාර්යයෙන් නවත්ත ගන්නම ඔනේ. Residential area එකක යනකොට කොයි වෙලේක කොහොම මිනිස්සු පාර මාරුවෙයිද කියලා හිතා ගන්න බැ. තමන්ට controllable speed එකකින් යන්න ඔනි. අපෙ එවුන් ඉතින් කලින් දවසේ යන්න තියෙන ගමන්නෙ අද යන්නෙ. ඉතින් මොන controllable speed ද
    එතකොට non residential area එකක හප්පන්න පුලුවන්ද? ඔකේ බලපානේ ඒ area එකේ ස්පීඩ් limit එක බන්. ඌ ඒක ඇතුලේ ඉන්නවනම් ප්‍රශ්නයක් නැහැ. අනිවාර්යයෙන් නවත්වන්න කියල එකක් නැහැ. මොකද එක කරන්න බැහැ.
    total breaking distance එක කියන්නේ reaction distance + breaking distance

    https://www.qld.gov.au/transport/safety/road-safety/driving-safely/stopping-distances
     
    Last edited:
    • Haha
    Reactions: Chickenkottu

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    ඇයි බන් අපෙ රටෙ උන් accident එකක් උන ගමන් ගහගන්න යනෙනෙ ,
    Neethiya athata aran kamathi widiyakata minihata gahanna, wahane kudu karanna, badu ussanna labena chance eken prayojana ganna eka karanne..
     
    • Wow
    Reactions: handley

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    නෑ ඌ වැදුනට පස්සෙ බ්‍රේක් කරේ.පොර වෙන කල්පනාවක හෝ එන්න ඇත්තෙ. සුදු ඉරට කලින් බ්‍රේක් කරන බවක් පෙන්නෙ නැ
    if he comes at 60kmph, the reaction distance is 25+meters. I don't now about the speed limit at city areas
     
    • Sad
    Reactions: Nidarshana_k

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,072
    4,720
    113
    Sri Lanka
    Na ban gani paninna chance ekak enakan balan indala indala panic wela left witharak balala ohe paninne...
    Typical ganunta oya wage seen judge karanna ba, ekai scooter kelloth indala indala eka paara dong gala parata danne, harawanne etc..

    Van driver had enough time to do the above procedure.

    Road crossings waladi surrounding eka godak hodata observe karanna oni drivers la. Lankawe ehema wenawa adui.
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Na ban gani paninna chance ekak enakan balan indala indala panic wela left witharak balala ohe paninne...
    Typical ganunta oya wage seen judge karanna ba, ekai scooter kelloth indala indala eka paara dong gala parata danne, harawanne etc..
    Vikara van karala ahaka balagenada koheda Achara para mada ganiyek innawa uta Kennethy mkd.
    Ubala drive karana kota hithanne nadda issaraha objects monawa karaida kiyala.
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy

    Van driver had enough time to do the above procedure.

    Road crossings waladi surrounding eka godak hodata observe karanna oni drivers la. Lankawe ehema wenawa adui.

    clear road ekaka inspector stop කියපුවහම break කරන එකයි සැබෑ ලෝකේ ඕක කරන එකයි දෙකක්. real world එකේදි ඔකේ vehical breaking performance එකත් driver reaction distance එකත් දෙකම බලපානව. උදා 60kmph එනවනම් reaction distance එක 25+meters. දැන් ඔයාට ෂුවර් ද ඔතන අඩුගානේ ඔය reaction distance එකවත් තිබුන තිබුන කියල ?
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,072
    4,720
    113
    Sri Lanka
    clear road ekaka inspector stop කියපුවහම break කරන එකයි සැබෑ ලෝකේ ඕක කරන එකයි දෙකක්. real world එකේදි ඔකේ vehical breaking performance එකත් driver reaction distance එකත් දෙකම බලපානව. උදා 60kmph එනවනම් reaction distance එක 25+meters. දැන් ඔයාට ෂුවර් ද ඔතන අඩුගානේ ඔය reaction distance එකවත් තිබුන තිබුන කියල ?
    Machan
    meka nam driverta avoid karaganna puluwan kama tibba. Muu wena sihiyaka drive karanne. Anika e road eka 60kmph walata yanna puluwan road ekak newei mta pena widihata
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,801
    3,230
    113
    37
    @ katubedda
    එතකොට non residential area එකක හප්පන්න පුලුවන්ද? ඔකේ බලපානේ ඒ area එකේ ස්පීඩ් limit එක බන්. ඌ ඒක ඇතුලේ ඉන්නවනම් ප්‍රශ්නයක් නැහැ. අනිවාර්යයෙන් නවත්වන්න කියල එකක් නැහැ. මොකද එක කරන්න බැහැ.
    total breaking distance එක කියන්නේ reaction distance + breaking distance

    https://www.qld.gov.au/transport/safety/road-safety/driving-safely/stopping-distances

    හරි මචං අවුලක් නැ උබ ස්පිඩ් ලිමිට් බලලා එ ගානට ඩ්‍රයිව් කරපන්. Pedestrians crossing වලට තියෙන sign board දිහා නිකමටවත් බලන්න එපා. කහ ඉරි වලට කලින් සයින් බොඩ් දාලා පාර මැද කොටු ඇදලා තියෙන්නේ ආතල් එකට මචං.

    clear road ekaka inspector stop කියපුවහම break කරන එකයි සැබෑ ලෝකේ ඕක කරන එකයි දෙකක්. real world එකේදි ඔකේ vehical breaking performance එකත් driver reaction distance එකත් දෙකම බලපානව. උදා 60kmph එනවනම් reaction distance එක 25+meters. දැන් ඔයාට ෂුවර් ද ඔතන අඩුගානේ ඔය reaction distance එකවත් තිබුන තිබුන කියල ?
    Reaction distance එකට මැච් වෙන විදිහට කලින් සයින් බොඩ් දාලා තියෙනවනෙ මචං. ගොඩක් තැන් වල පාර මැද කොටුත් තියනවනෙ අනික. ඩ්‍රයිව දැනගන්න ඔනේ නවත්තගන්න පුලුවන් මට්ටමකින් එන්න.
    ------ Post added on Feb 18, 2025 at 10:52 PM
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඔය බස් පොන්නයො තමයි ගොඩක්ම
    කාර් කාරයො පේන්ඩ බෑ කොට කොට යන උන් කියල පොරවල් වගේ බනිනව
    ඔව් මෙ ලගදි ලොරි කාරයෙක් අමු කුනුහරපෙන් බැනන් ගියා යකො 40 විතර ගිහිල්ලත්
    ඉස්සරහ බයික් එකක් ලොට ලොට යනව මම උගෙ පස්සෙන් තියන් ගියා ඔවර්ටෙක් කරන්නත් බැ හන්දියක් නිස
    මෙන්න මෙ යකා බැනගෙන ගියානෙ යකො
     
    • Like
    Reactions: Wadakaru

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,641
    2,144
    113
    මොන ඉරෙන් පැන්නත් වාහනේ නවත්වගන්න සාදාරන ඉඩක් තියන්න ඕනේ. මෙතන එක උනේ නැහැ මට පෙන විදිහට. වෑන් කාරයා speed limit ඇතුලේ නම් ඉන්නේ උට තර්කයක් තියනවා
    තර්කයක් තියේ පකක් දැන්