ඔය බස් පොන්නයො තමයි ගොඩක්මOw, town wala hemin yanakota pitipassen ena wesige puthala light gahannayi horn gahannai gaththama mala anayak.. common sense nathi booruwo..
කාර් කාරයො පේන්ඩ බෑ කොට කොට යන උන් කියල පොරවල් වගේ බනිනව
ඔය බස් පොන්නයො තමයි ගොඩක්මOw, town wala hemin yanakota pitipassen ena wesige puthala light gahannayi horn gahannai gaththama mala anayak.. common sense nathi booruwo..
එතකොට non residential area එකක හප්පන්න පුලුවන්ද? ඔකේ බලපානේ ඒ area එකේ ස්පීඩ් limit එක බන්. ඌ ඒක ඇතුලේ ඉන්නවනම් ප්රශ්නයක් නැහැ. අනිවාර්යයෙන් නවත්වන්න කියල එකක් නැහැ. මොකද එක කරන්න බැහැ.එන වේගෙත් එක්ක නවත්ත ගන්න පුලුවන්ද බැරිද අදාල නැ අනිවාර්යයෙන් නවත්ත ගන්නම ඔනේ. Residential area එකක යනකොට කොයි වෙලේක කොහොම මිනිස්සු පාර මාරුවෙයිද කියලා හිතා ගන්න බැ. තමන්ට controllable speed එකකින් යන්න ඔනි. අපෙ එවුන් ඉතින් කලින් දවසේ යන්න තියෙන ගමන්නෙ අද යන්නෙ. ඉතින් මොන controllable speed ද
Neethiya athata aran kamathi widiyakata minihata gahanna, wahane kudu karanna, badu ussanna labena chance eken prayojana ganna eka karanne..ඇයි බන් අපෙ රටෙ උන් accident එකක් උන ගමන් ගහගන්න යනෙනෙ ,
if he comes at 60kmph, the reaction distance is 25+meters. I don't now about the speed limit at city areasනෑ ඌ වැදුනට පස්සෙ බ්රේක් කරේ.පොර වෙන කල්පනාවක හෝ එන්න ඇත්තෙ. සුදු ඉරට කලින් බ්රේක් කරන බවක් පෙන්නෙ නැ
Na ban gani paninna chance ekak enakan balan indala indala panic wela left witharak balala ohe paninne...
Typical ganunta oya wage seen judge karanna ba, ekai scooter kelloth indala indala eka paara dong gala parata danne, harawanne etc..
Vikara van karala ahaka balagenada koheda Achara para mada ganiyek innawa uta Kennethy mkd.Na ban gani paninna chance ekak enakan balan indala indala panic wela left witharak balala ohe paninne...
Typical ganunta oya wage seen judge karanna ba, ekai scooter kelloth indala indala eka paara dong gala parata danne, harawanne etc..
Van driver had enough time to do the above procedure.
Road crossings waladi surrounding eka godak hodata observe karanna oni drivers la. Lankawe ehema wenawa adui.
Machanclear road ekaka inspector stop කියපුවහම break කරන එකයි සැබෑ ලෝකේ ඕක කරන එකයි දෙකක්. real world එකේදි ඔකේ vehical breaking performance එකත් driver reaction distance එකත් දෙකම බලපානව. උදා 60kmph එනවනම් reaction distance එක 25+meters. දැන් ඔයාට ෂුවර් ද ඔතන අඩුගානේ ඔය reaction distance එකවත් තිබුන තිබුන කියල ?
එතකොට non residential area එකක හප්පන්න පුලුවන්ද? ඔකේ බලපානේ ඒ area එකේ ස්පීඩ් limit එක බන්. ඌ ඒක ඇතුලේ ඉන්නවනම් ප්රශ්නයක් නැහැ. අනිවාර්යයෙන් නවත්වන්න කියල එකක් නැහැ. මොකද එක කරන්න බැහැ.
total breaking distance එක කියන්නේ reaction distance + breaking distance
https://www.qld.gov.au/transport/safety/road-safety/driving-safely/stopping-distances
Reaction distance එකට මැච් වෙන විදිහට කලින් සයින් බොඩ් දාලා තියෙනවනෙ මචං. ගොඩක් තැන් වල පාර මැද කොටුත් තියනවනෙ අනික. ඩ්රයිව දැනගන්න ඔනේ නවත්තගන්න පුලුවන් මට්ටමකින් එන්න.clear road ekaka inspector stop කියපුවහම break කරන එකයි සැබෑ ලෝකේ ඕක කරන එකයි දෙකක්. real world එකේදි ඔකේ vehical breaking performance එකත් driver reaction distance එකත් දෙකම බලපානව. උදා 60kmph එනවනම් reaction distance එක 25+meters. දැන් ඔයාට ෂුවර් ද ඔතන අඩුගානේ ඔය reaction distance එකවත් තිබුන තිබුන කියල ?
ඔව් මෙ ලගදි ලොරි කාරයෙක් අමු කුනුහරපෙන් බැනන් ගියා යකො 40 විතර ගිහිල්ලත්ඔය බස් පොන්නයො තමයි ගොඩක්ම
කාර් කාරයො පේන්ඩ බෑ කොට කොට යන උන් කියල පොරවල් වගේ බනිනව
තර්කයක් තියේ පකක් දැන්මොන ඉරෙන් පැන්නත් වාහනේ නවත්වගන්න සාදාරන ඉඩක් තියන්න ඕනේ. මෙතන එක උනේ නැහැ මට පෙන විදිහට. වෑන් කාරයා speed limit ඇතුලේ නම් ඉන්නේ උට තර්කයක් තියනවා