සුදු කබර - Vitiligo හොඳ කරගන්න උදව්

BraveSoul

Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    Desiya Vedha Mahathekuge Upades matha----------KOTA DIBULA ------- TREE EKE POTHU KASAYA BONNA.

    IRIVERIYA PULUSSA, ALU GANNA SKIN EKE.

    ELA ABA----PULUSSA ALU GANNA

    BULU GASE POTHU ,BULU GEDI YUSHA VALIN ABARA ,SKIN EKE GANNA.

    AUYVEDHA VEDHA MAHATHEK GE ADVICE GANNA IHATHA PRATHIKA VALATA.

    Me wage Deewal karala tiyanawa. me tikat karanna kiyannam. thank you machan

    BORALLA AYURVEDA GOVERNMENT HOSPITAL EKATA PENNANNA.

    ethana me ledeta behet karanawada... ok ekath karannam

    NAVINNA AYURVEDA HOSPITAL EKATA PENNANNA.

    Navinnata nam muladima pennuwa. eth dan etana beth hari yan na

    JAYAPALA ATA POL KIREN ABARA SKIN EKE GANNA[AYURVEDA DOCTOR KENEK GEN ADVICE GANNA]

    Ok machan. godak stuti :)
     
    BraveSoul

    Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    හමේ තැනින් තැන මෙලනින් අඩුවෙලා නම් තියෙන්නෙ, අනිත් තැන්වලත් ඒ විදිහටම අඩු කරා නම් හරිනෙ.. ඔය ඉන්ජෙක්ෂන් තියෙන්නෙ .....

    e gana nam hituwe na machan side effect ati

    ANURADHAPURA----KALAVAA AREA EKE HODHA AYURVEDA VEDHA MAHATHEK INNAVALU SUDU KABARA VALATA.

    Dr Nafeesdeen wenna ona. etana hari yan na machan. Business ekak yanne :sorry:

    Thnx machan

    Thnx machan

    Thnx machan

    Thnx machan

    Thnx machan
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    අඩෝ ඕක මටත් තියෙනවා.දැන් අවුරුදු 5ක් විතර.ඒ උනාට ලෙඩේ කන්ට්‍රොල් කරන් ඉන්න පුළුවන්.ඕක මහලොකු ලෙඩක් නෙවෙයි.එත් ඉංග්‍රීසි බෙහෙත් නැහැ ඕකට.
    immune system එක suppress කරන බෙහෙත් දෙන්නේ.
    බොනකොට විතරක් අලුතෙන් එන එක නවතිනවා.එත් අක්මාව එහෙම ටෙස්ට් කරන්න ඕන මාස 3කට පාරක් වත් එත් තව අවුල් ගොඩක් තියෙනවා බෙහෙතෙ
    life style එක වෙනස් කරපන් මට අලුතෙන් එන්නෙම නැහැ.බෙහෙත් බොන්නෙත් නැහැ.
    ආපු ඒවාට ඉංග්‍රීසි බෙහෙත් කරපන් උන් දෙන පෙති බොන්නෙපා.හැබැයි බොනකොට results ඉක්මන් එත් ඇඟට හොද නැහැ
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,325
    2,183
    113
    No direct cure. But can be improved greatly. Check this video. It may help a lot.

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    සිංහල බෙහෙත් කරන එක ලේසි නැහැ බං.හරි වෙදෙක් හොයාගන්නත් බැහැ
    හොයාගත්තත් බෙහෙත් බඩු හොඳ ඒවා හොයන්න බැහැ.කඩවල් වලින් දෙනවා වේලිලා තැලිලා පොඩිවෙලා එක්කෝ පරණයි.අපි බොන්නේ මොනවද කියල අපි දන්නෙත් නැහැ
    මට සිංහල බේත් බීල ටිකක් වැඩි උනත් එක්ක
    තෙල් ගාගෙන අව්වේ ඉන්න කියනව දුම අල්ලන්න ඕන
    බෙහෙත් හදාගන්න ඕන වැඩ කෝටියයි
    ඔෆිස් වගේ නං යන්න බැහැ ඕව කරන ගමන්
    පත්තර වල තියෙන ඒවා හොයන යන්නෙපා තනිකර බොරුව
    හිත අවුල් උන හැටියෙ ඕක වැඩිවෙනවා.භාවනා කරපං ආගමික වැඩක් කරපං.මම නම් ආතල් එකේ ඉන්න හින්ද ඔය දෙකම කරන් නැහැ :P
    හරියට කාපං අන්නාසි වගේ ඒවා කටේ තියන්නෙපා හොඳ වෙනකං
    අඩි ගහන් නැතුව ඉන්න පුලුවන්නම් හොඳයි හොඳ වෙනකං. මාසෙකට පාරක් වගේ ගැහුවා කියල අවුලක් නැහැ.
    ග්‍රීන් tea බීපන් දවසට තුන් පාරක්.
    multi විටමින් එකක් බීපන්
    yoga හරි body building හරි කරපන් ඉක්මනට පාට හරියනවා.
    ඕව කරන ගමන් ඉංග්‍රීසි බෙහෙත් අරන් ගාපන් බොන්නෙපා
    මං ගාන්නේ thalimus කියල cream එකයි තව corticosteroid ekakuyi
    මට නම් හොඳ උනා බං අලුතෙන් එන්නෙම නැහැ.පරණ ඒවත් ටිකයි තියෙන්නේ තව
    සැලෙන්නෙපා හරියයි ඕව :yes::yes:
     
    BraveSoul

    Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    අඩෝ ඕක මටත් තියෙනවා.දැන් අවුරුදු 5ක් විතර.ඒ උනාට ලෙඩේ කන්ට්‍රොල් කරන් ඉන්න පුළුවන්.ඕක මහලොකු ලෙඩක් නෙවෙයි.එත් ඉංග්‍රීසි බෙහෙත් නැහැ ඕකට.
    immune system එක suppress කරන බෙහෙත් දෙන්නේ.
    බොනකොට විතරක් අලුතෙන් එන එක නවතිනවා.එත් අක්මාව එහෙම ටෙස්ට් කරන්න ඕන මාස 3කට පාරක් වත් එත් තව අවුල් ගොඩක් තියෙනවා බෙහෙතෙ
    life style එක වෙනස් කරපන් මට අලුතෙන් එන්නෙම නැහැ.බෙහෙත් බොන්නෙත් නැහැ.
    ආපු ඒවාට ඉංග්‍රීසි බෙහෙත් කරපන් උන් දෙන පෙති බොන්නෙපා.හැබැයි බොනකොට results ඉක්මන් එත් ඇඟට හොද නැහැ

    මේ ලෙඩේ තියන්නෙ මට නෙමෙයි මචං...
    මගේ හොඳම යාළුවට
    ඉංග්‍රීසි බේත් කළා මචං මුලදි ඒකට වැඩි වුන එක විතරයි උනේ...
    ලයිෆ් ස්ටයිල් එක අවුලක් නෑ මචං...මස් මාළු එහෙම කන්නෙත් නෑ
    මානසිකව වැටිලා ඉන්න එක තමා අවුල
     
    BraveSoul

    Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere

    Thank you machn

    mm try Ayurvedic

    Hari doc knek dan nati eka tama aula

    Thnk you

    සිංහල බෙහෙත් කරන එක ලේසි නැහැ බං.හරි වෙදෙක් හොයාගන්නත් බැහැ
    හොයාගත්තත් බෙහෙත් බඩු හොඳ ඒවා හොයන්න බැහැ.කඩවල් වලින් දෙනවා වේලිලා තැලිලා පොඩිවෙලා එක්කෝ පරණයි.අපි බොන්නේ මොනවද කියල අපි දන්නෙත් නැහැ
    මට සිංහල බේත් බීල ටිකක් වැඩි උනත් එක්ක
    තෙල් ගාගෙන අව්වේ ඉන්න කියනව දුම අල්ලන්න ඕන
    බෙහෙත් හදාගන්න ඕන වැඩ කෝටියයි
    ඔෆිස් වගේ නං යන්න බැහැ ඕව කරන ගමන්
    පත්තර වල තියෙන ඒවා හොයන යන්නෙපා තනිකර බොරුව
    හිත අවුල් උන හැටියෙ ඕක වැඩිවෙනවා.භාවනා කරපං ආගමික වැඩක් කරපං.මම නම් ආතල් එකේ ඉන්න හින්ද ඔය දෙකම කරන් නැහැ :P
    හරියට කාපං අන්නාසි වගේ ඒවා කටේ තියන්නෙපා හොඳ වෙනකං
    අඩි ගහන් නැතුව ඉන්න පුලුවන්නම් හොඳයි හොඳ වෙනකං. මාසෙකට පාරක් වගේ ගැහුවා කියල අවුලක් නැහැ.
    ග්‍රීන් tea බීපන් දවසට තුන් පාරක්.
    multi විටමින් එකක් බීපන්
    yoga හරි body building හරි කරපන් ඉක්මනට පාට හරියනවා.
    ඕව කරන ගමන් ඉංග්‍රීසි බෙහෙත් අරන් ගාපන් බොන්නෙපා
    මං ගාන්නේ thalimus කියල cream එකයි තව corticosteroid ekakuyi
    මට නම් හොඳ උනා බං අලුතෙන් එන්නෙම නැහැ.පරණ ඒවත් ටිකයි තියෙන්නේ තව
    සැලෙන්නෙපා හරියයි ඕව :yes::yes:

    Thalimus එක ඔය වගේම වෙල ලෙඩකට දෙන එකක් නේද ?
    corticosteroid එක ගැන නම් දන්නෙ නෑ
    ග්‍රීන් ටී බිව්වට අවුලක් නැද්ද ? ග්‍රීන් ටී කිව්වට මෙහෙ තියන්නෙ කෙමිකල්නෙ
    බොන්නෙ නෑ මචං කොහාමත් මේ ගර්ල් කෙනෙක්

    ස්තුතියි මචං උඹ රිප්ලයි කරපු එක ලොකු දෙයක් :yes:

    දැනට පාවිච්චි කරන්නේ මේටික

    Cosvate, Thalimus, Bitivo, Deerofix , Zinc Paste & Spirit

    තේරෙන් නෑ මචං මේවා දිගටම ගාන්නද නැත්තං සිංහල බේත් කරන්නද... හිතාගන්න බෑ
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Thank you machn

    Hari doc knek dan nati eka tama aula

    Thnk you

    Thalimus එක ඔය වගේම වෙල ලෙඩකට දෙන එකක් නේද ?
    corticosteroid එක ගැන නම් දන්නෙ නෑ
    ග්‍රීන් ටී බිව්වට අවුලක් නැද්ද ? ග්‍රීන් ටී කිව්වට මෙහෙ තියන්නෙ කෙමිකල්නෙ
    බොන්නෙ නෑ මචං කොහාමත් මේ ගර්ල් කෙනෙක්

    ස්තුතියි මචං උඹ රිප්ලයි කරපු එක ලොකු දෙයක් :yes:

    දැනට පාවිච්චි කරන්නේ මේටික

    Cosvate, Thalimus, Bitivo, Deerofix , Zinc Paste & Spirit

    තේරෙන් නෑ මචං මේවා දිගටම ගාන්නද නැත්තං සිංහල බේත් කරන්නද... හිතාගන්න බෑ

    අපිට බෙහෙත් නැත්නම් හිතට හරියන නැනේ බන්.අපේ ගෙදරිනුත් කනක් ඇහෙන්න නෑ බෙහෙත් බොන්න කියල මම එත් බොන්නේ නැහැ.
    සිංහල බේත් හොඳයි එත් අර මන් කිව්ව අවුල් ටික තමයි තියෙන්නේ.
    අනිත් එක තෙල් ගාගෙන ඉන්න බෑ මට නම් :D

    ඔකේ ලොකුම දේ තියෙන්නේ stress එක.හිත අවුලෙන් හිටියොත් නම් සතියකුත් ඇති මුළු ඇඟම සුදුවෙන්න.අත්දැකීමෙන් කියන්නේ මචං.ඕක immune response එකකට තමයි මෙලනින් නැතිවෙන්නෙ.එක හින්ද හිත අවුල් උන හැටියේ මොන බේත බිව්වත් වැඩක් නැහැ.

    අනිත් එක කෑම.මස් මාළු කනව මම නං acid ගතිය තියෙන ඒවා කන්නෙපා අන්නාසි වගේ.ගෙදරින් කාපන් කඩේ කෑම වලට රසවෙන්න එකෙක ඒවා දානවනේ.
    ග්‍රීන් tea බීපන් unflavored ඒවා.එකට අලුතෙන් සුදු වෙන එක ගොඩක් අඩුවෙනවා antioxidant එකක් හින්ද.vitamin c e දෙකම හොඳයි බොනවානම්.

    උදේට spirit එකක් ගාල පැය බාගයක් අව්වේ ඉන්න කිව්වා මට නම්
    bitvio එකට ඕක හොඳ වෙන්නේ නැහැ මචං එක තියෙන්නේ අලුතෙන් එකක් එනවා කියල දැක්ක හැටියේ එතන ගාන්න එතකොට ඒක වැඩිවෙන්නේ නැහැ ඒ ආපු ගානෙන් නවතිනවා.
    thalimus එකට තමයි හොඳ වෙන්නේ.මටත් ඔය ඔක්කොම cream දුන්න එත් මං ගාන්නේ thalimus එකයි bitvio එකයි විතරයි කම්මැලි හින්ද :P
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    gym එකකට යවපන් පට්ටම progress එකක් එයි.:yes:
    නිකන් cream ගානවට වඩා blood circulation එක හරියට වෙනකොට ඉක්මනට හොඳ වෙනවා.
    තව කරන්න පුළුවන් දෙයක් තියෙනවා derma roller කියල එකක් net එකේ search කරපං .
    ඔය විදි දෙකෙන් ගොඩක් ඉක්මනට white spots නැතිවෙනවා.
    අව්වේ යවන්නෙපා කිසිම වෙලාවක.උදේ 10ට කලින් හවස 4ට පස්සේ විතරයි අව්ව හොඳ.එත් පිච්චෙන අව්වේ එපා පට ගාල වැඩිවෙනවා :yes:
     
    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    මචන් ගොඩක් පැතිරිලා තියනවද, නැත්නම් ස්පෝට්ස් විතරක්ද තයෙන්නේ ?

    මේක prevention වත් cure වත් නෙමේ.

    But Dr උපේන්ද්‍ර ගේ ස්කින් (බම්බලපිටියේ ) clink එකේ ස්කින් color තියනවා.

    camouflage cream එකක්. මගේ යාලුවෙක් ගෑවා. හොයන්ඩම බෑ.
    හබඊ මචන් you have to apply once a day etc....

    අයෙත් කියන්නේ මේක prevention වත් cure වත් නෙමේ.

    නමුත් මානසිකව වටිලනම්, හොන්දකරගන්නකම් cover කරගන්ඩ හොඳ solution එකක් ......
     
    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    @ aravinda28 :

    tattoos වලින් වේගේ cover කරන්ඩ බැරිද මචන්............

    (උඹ සහෙන්ඩ study කරලා තියෙන හින්ද ඇහුවේ )
     
    BraveSoul

    Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    අපිට බෙහෙත් නැත්නම් හිතට හරියන නැනේ බන්.අපේ ගෙදරිනුත් කනක් ඇහෙන්න නෑ බෙහෙත් බොන්න කියල මම එත් බොන්නේ නැහැ.
    සිංහල බේත් හොඳයි එත් අර මන් කිව්ව අවුල් ටික තමයි තියෙන්නේ.
    අනිත් එක තෙල් ගාගෙන ඉන්න බෑ මට නම් :D

    ඔකේ ලොකුම දේ තියෙන්නේ stress එක.හිත අවුලෙන් හිටියොත් නම් සතියකුත් ඇති මුළු ඇඟම සුදුවෙන්න.අත්දැකීමෙන් කියන්නේ මචං.ඕක immune response එකකට තමයි මෙලනින් නැතිවෙන්නෙ.එක හින්ද හිත අවුල් උන හැටියේ මොන බේත බිව්වත් වැඩක් නැහැ.

    අනිත් එක කෑම.මස් මාළු කනව මම නං acid ගතිය තියෙන ඒවා කන්නෙපා අන්නාසි වගේ.ගෙදරින් කාපන් කඩේ කෑම වලට රසවෙන්න එකෙක ඒවා දානවනේ.
    ග්‍රීන් tea බීපන් unflavored ඒවා.එකට අලුතෙන් සුදු වෙන එක ගොඩක් අඩුවෙනවා antioxidant එකක් හින්ද.vitamin c e දෙකම හොඳයි බොනවානම්.

    උදේට spirit එකක් ගාල පැය බාගයක් අව්වේ ඉන්න කිව්වා මට නම්
    bitvio එකට ඕක හොඳ වෙන්නේ නැහැ මචං එක තියෙන්නේ අලුතෙන් එකක් එනවා කියල දැක්ක හැටියේ එතන ගාන්න එතකොට ඒක වැඩිවෙන්නේ නැහැ ඒ ආපු ගානෙන් නවතිනවා.
    thalimus එකට තමයි හොඳ වෙන්නේ.මටත් ඔය ඔක්කොම cream දුන්න එත් මං ගාන්නේ thalimus එකයි bitvio එකයි විතරයි කම්මැලි හින්ද :P

    gym එකකට යවපන් පට්ටම progress එකක් එයි.:yes:
    නිකන් cream ගානවට වඩා blood circulation එක හරියට වෙනකොට ඉක්මනට හොඳ වෙනවා.
    තව කරන්න පුළුවන් දෙයක් තියෙනවා derma roller කියල එකක් net එකේ search කරපං .
    ඔය විදි දෙකෙන් ගොඩක් ඉක්මනට white spots නැතිවෙනවා.
    අව්වේ යවන්නෙපා කිසිම වෙලාවක.උදේ 10ට කලින් හවස 4ට පස්සේ විතරයි අව්ව හොඳ.එත් පිච්චෙන අව්වේ එපා පට ගාල වැඩිවෙනවා :yes:

    Ok machan green tea wadei gym wadei aniwa karannam
    vitamin ekat gannam..thank you 4 the support :)

    මචන් ගොඩක් පැතිරිලා තියනවද, නැත්නම් ස්පෝට්ස් විතරක්ද තයෙන්නේ ?

    මේක prevention වත් cure වත් නෙමේ.

    But Dr උපේන්ද්‍ර ගේ ස්කින් (බම්බලපිටියේ ) clink එකේ ස්කින් color තියනවා.

    camouflage cream එකක්. මගේ යාලුවෙක් ගෑවා. හොයන්ඩම බෑ.
    හබඊ මචන් you have to apply once a day etc....

    අයෙත් කියන්නේ මේක prevention වත් cure වත් නෙමේ.

    නමුත් මානසිකව වටිලනම්, හොන්දකරගන්නකම් cover කරගන්ඩ හොඳ solution එකක් ......

    godak patirila na tama..eth ehema wena sise ekak tiyenne
    thanks 4 da support machan :)