පට්ට,ඔය ගෝල් ටිකට යන්න පුළුවන් වෙන්න කියල විශ් කරනවා මචන්,Next year මමත් gym යන එක පටන් ගන්න ඉන්නේ, ඇග ෂේප් කරගන්න, ඇලි මැලි දුබල ගති ඇරගන්න වගේ. අවුලක් නෑ, 66kg 5"11 යි. මාස 3 4කින් වගේ ඕන ගානට හදාගන්න පුළුවන් වෙයි. ඇදුම් ටිකක් ගන්න ඕනේ ගිහින්.
ආයෙ ජොබ කරන එකේ certification ටික කරා ගන්න ඕනේ. රට ජොබකට කොලිෆ්‍යි වෙන්න.
YT චැනල් එකක් පටන් ගත්තා ගියා මාසේ එකත් පොඩ්ඩක් grow කරගන්න ඕනේ. ටෙක්නිකල් බ්ලොග් එකක් ලියන්න ගන්න ඕනේ content ටික නන් තියේ ලියන්න. + පොඩි yt චැනල් එකක්. Portifolio එකට හොදයි.
ඔය ටික තමා මගේ main වැඩ ටික. ජය වේවා!
කැමති නම් කන්ටෙන්ට් අපිත් එක්ක ෂෙයාර් කරගෙන යන්න,
අනිවා මෙහෙන් යන ගෝල් එක තමයි වැදගත්ත්ම.මාත් ලබන අවුරුද්දේ යනවා,
එකට ඕන වැඩ ටික කරගෙන ඉවරයි,ඒ නිසා නෙක්ට් යර් ගෝල් වලට දැම්මේ නැ,ටයිම් එක එනකන් ඉන්න වෙනවා ටික කාලයක්