සුදු කොඩි නඩු තින්දුව නොවැම්බර් 18

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
kavudo ekek rep kapala rep kapuvata ape katha navathinne nehe ban
මාව සැක කරන්න එපා...මම නෙමේ..අදහස් වලට එකග නොවෙන එක වෙනම කතාවක්...නමුත් එසේ වූ පමණින් අපි රෙප් කැපීම වගේ ජරා වැඩ කරන් නෑ:no:
 

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    අපි ඇප නතුව සරත් ෆොන්සෙකාගේ රජයක් එනතුරු බලා හිදිමු..
    එ ඇයි ද ‍යත් මහින්ද රාජපක්ශ ගඩාෆිගේ අත්තොනොමතික පාලනය නිසා
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    අපි ඇප නතුව සරත් ෆොන්සෙකාගේ රජයක් එනතුරු බලා හිදිමු..
    එ ඇයි ද ‍යත් මහින්ද රාජපක්ශ ගඩාෆිගේ අත්තොනොමතික පාලනය නිසා

    mehemai api 2010 election eke SF wenuwen katha kale adatath katha karanne ekama deyak nisa....

    SF awa kiyala lankawa surapurayak wenne ne... amuthu deyak wenne ne...

    miniha awanam karanne ekama deyai.. eka thama..

    LAW and ORDER equally for ALL

    eka karanam lankawa hari widiyata diyunu wenawa... eka ekage passe yanne nethuwa wedak karaganna puluwan.... wereddata uparima daduwama.... sadarana awasthawa... dakshaya idiriyata genima wenawa... awastha wedi wenawa...

    meka neda develop wenna one ekama de.. ?? anith ratawal ehema neda godanegune... ??

    just think.

    mahinda kiyanne apema minihek. but minihata meka karanna be... e miniha law eka piliganne nethi nisa...
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    185383_10150250472177330_571727329_7950272_7839531_n.jpg
     

    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    sahenna watina nuulak. apita ithin mewa gana katha karanna puluwan yanthan hari me wage thanakadi witharai. eliyata bassoth koi welaweda iwara weida kiyala na. puduma anduwak ban meka.
     
    • Like
    Reactions: lasa.lasa

    disamannar

    Member
    Dec 24, 2009
    466
    116
    0
    ඔතන ඔය වීඩියෝ එක එඩිට් කරලා කියන්නෙ ප්‍රවෘත්ති වලට සංස්කරණය කරා කියන එක. එහෙම නැතුව නොකියපු දෙයක් වීඩියෝ එකේ තියෙනවා කියන එක නෙමෙයි.

    රු. 2500 ගැනනම් කියන්න තියෙන්නෙ ඉතින් ඡන්දෙදි පොරොන්දු දෙනවා කියන එක සහ ඒවාගෙන් සමහර දේවල් ඉටු කරන්නෙ නෑ කියන එක අද ඊයෙ වෙච්ච දෙයක් නෙමෙයි. අනික දැන් මිනිස්සු බඩු මිල, පඩිය ගැන හිතලා ඡන්දෙ දෙන්නෙ නෑ. අද අපේ රට ගොඩක් පස්සෙ ඉන්නෙ මිනිස්සුන්ගෙ ඒ වගේ ආකල්ප තිබුන නිසා. ඒත් දැන් මිනිස්සු බලන්නෙ ඒවා නෙමෙයි.

    මටනම් කවුරු කරත් කමක් නෑ හරියට කරනවනම්. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ අද ගොඩක් දෙනා සරත් ෆොන්සේකාව ඉස්සරහට දාගෙන තියෙන්නෙ රාජපක්ෂත් එක්ක තියෙන වෛරය පිරිමහගන්න. සරත් ෆොන්සේකා තනියෙම ඡන්දෙට ආවනම් සමහරවිට මම වගේ ගොඩක් අය රාජපක්ෂ වෙනුවට එයාට ඡන්දෙ දාන්න තිබුනා. ඒත් එයා කරේ බල ලෝබය නිසා තමුන්ගෙ හතුරොත් එක්ක එකතු වෙලා මිතුරට කෙලින්න ගිය එක. එතනින්ම එයා ලකුණු කපාගෙන ඉවරයි.

    අනිත් හැම දේකදිම වගේ දේශපාලනේදිත් කවුරුවත් ප‍ර්ෆෙක්ට් නෑ. අපිට පුලුවන් අවම නරක තියෙන අය තෝරන්න විතරයි. ඉතින් එහෙම බැලුවම අද තියෙන තත්වෙට වඩා විකල්පයක් නෑ. උඹ ආණ්ඩුව මාරු කරා කියලා මිනී මරුවො, කුඩු කාරයො, වංචා දූෂණ නැති වෙන්නෙ නෑ. මෙච්චර කල් මේ රට පාලනය කලේ මේ ආණ්ඩුව විතරක් නෙමේනෙ. ඉතිහාසය අරන් බලන්න මේ රට කොච්චර අවුල් ජාලයක තිබුන රටක් ද කියලා. එහෙම බලනකොට අද ඉන්න තත්වෙ ගැන අපි අවංකව සතුටු වෙන්න ඕනි.

    මමනම් කියන්නෙ මේකයි. ආණ්ඩු පෙරලන්න ඕනිනම් වෙන කිසිම ආණ්ඩුවක නොතිබුන මේ ආණ්ඩුවෙ පමණක් තියෙන රටට අහිතකර දේවල් ගැන සාධක සහිතව ඔප්පු කරන්න. එහෙම කරනවනම් අවංකව මධ්‍යස්ථ මත දරන මිනිස්සු තමුන්ගෙ මතයට හරවගන්න පුලුවන්. හැබැයි පච සයිට් වල නිව්ස් වලිනුයි, කේලම් කට කතා වලිනුයි මෙලෝ පදනමක් නැති ත්‍රාසජනක නව කතා ගොතලා, එහෙම නැත්තන් රාජපක්ෂට හෙණ හත ගහපන් කියලා දෙස් දෙවොල් තියලා ඒක කරන්න බෑ. ඒත් ඔයා අවංකවම බලන්න අද මිනිස්සු ඇත්තටම මොකද්ද කරන්නෙ කියලා. එළකිරි එක ඇතුලෙම ඕනි තරම් උදාහරණ තියෙනවා. ඉතින් එහෙම වෙනකොට මධ්‍යස්ථ මත දරන අයත් ආණ්ඩුව පැත්තට හැරෙන එක වළක්වන්න බෑ.

    .
    :yes::yes::yes::yes::yes:
     

    disamannar

    Member
    Dec 24, 2009
    466
    116
    0
    ජනරාල්තුමනි ඔබ ජාතික වීරයෙක් ලෙස ලක් ඉතිහාසයට එක්වී හමාරය. එය කිසිවිටක කිසිවෙකුට වෙනස් කල නොහැක.

    93e4126e42b727d0099f7d2931f9eeb9a1c82a5dd569120d76fd289f1b54ca4b6g.jpg


    :love::love::love:

    yes Sarath Fonseka is a national war hero .
    but he can't become a political leader in this country .