සුදු නෙළුම කෝ

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,267
    21,142
    113
    :(:(:(:(:(:(


    සුදු නෙළුම කෝ සොරබොර වැවේ
    මල් සුවද දුන් මහියංගනේ
    පුන්පොයදා පාළොස්වකේ
    මල් නෙලා විකුණු පන්සලේ

    වැවට කළුවර යා වුනා
    සංසාර දුක බෝ වුනා
    නෙලුම් මල් මිට ඉහිරුනා
    එහා ඉවුරට පා වුණා

    සිහින සිරිපොද වෑහුණා
    ඉවුරු දෙකොපුල් සේදුනා
    සුදු නෙලුම් මල දෑස පියවි
    මෙහා ඉවුරට පා වුණා .....​


     
    • Like
    Reactions: ElaBaba and SuperX

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    රත්න ශ්‍රී විජේසිංහ දවසක් රූපවාහිනී වැඩසටහනකදි මේ විස්තරේ කිව්ව.
    මාර දුකක් හිතුන...:(:(

    +rep