ගීතයක් පිටුපස සැඟවුණු කතාවක්

wildhorse

Junior member
  • Apr 7, 2012
    200
    22
    18
    10. සුවඳ මට දී



    සුවඳ මට දී පාට තැවරූ

    මල අරන් පිටවී

    මා රැවටුවා මලවී

    ඒ මලත් මැලවී

    ආදරේ මල ආයෙමත් පරවී


    අග හිඟකම්වලින් නොඅඩු පවුලක උපන්න ඔහු පාසල් ජීවිතේට සමුදෙන්නේ පුංචි කාලේදීමයි. වයසෙන් වැඩෙද්දී, ගොවිතැන ජීවිකාව කරගත්ත ඔහුට තරුණියක් මුණගැහෙනවා. ඇයත් ඔහු වගේම බොහොම දිළිඳු පවුලක කෙනෙක්. හැබැයි දුප්පත් වුණත් ඇයගේ අධ්‍යාපනය අතරමග නවත්තන්න ඔහු කැමතිවෙන්නේ නැහැ. තමන් උපයන දේ ඇගේ අධ්‍යාපනයට වියදම් කරන්නේ තමන්ට ලබාගන්න බැරි වුණු අධ්‍යාපනය ඇයට ලබාදීමේ අහිංසක බලාපොරොත්තුවත් එක්කමයි. :rolleyes:

    ඇය සරසවියට තේරෙද්දී ඔහු තරම් සතුටුවෙන වෙනත් කෙනෙක් නොමැති තරම්. සරසවියට ගියාට පස්සෙත් ඇගේ වියදම් දරන්න ඔහු වග බලා ගත්තා. ඒත් අධ්‍යාපනයෙන් ඉහළට යද්දී ඇයට ඔහුගේ තත්ත්වය මදි වුණා. කෙමෙන් කෙමෙන් ඇය ඔහුව තමන්ගේ ජීවිතයෙන් අයින් කරනවා. :sorry:

    මේ කතාව යමුනා මාලනීයන්ට කියන්නේ ඒ තරුණයා විසින්මයි. චන්දන ලියනාරච්චි ගායනා කරන ”සුවඳ මට දී" ගීතය ඇය අතින් ලියවුණේ ඒ තරුණයාගේ කඳුළු කතාව පසුබිම් කරගෙනයි.

    Asama sinduwak machan...
    Nice work...
     

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle

    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    hoda thread ekak..
    oya story tika nam kalin ahala thiyenawa machan
    anyway thnx for sharing. rep +++

    me EK eke issara giaypu thread.meke oya dewal gana puduma danumak thiyena set ekak innawa/hitiya machan..me thread tika baluwama therewi

    සුන්දර ගීයක ඇරබුම,..
    http://www.elakiri.com/forum/showthread.php?t=1313860

    හද විල කළඹන ගි ජල රේඛා
    http://www.elakiri.com/forum/showthread.php?t=1437174

    Me tiyenne patta thread 2k bng! :):):)