ලස්සනට ලියල තියෙනවා ගෙන්න කලින් අපිටත් කියපන් අඩු ගානෙ ගෙදර හුනු වත් ගාන්න එන්නම්![]()


ඔව් ඔයාත් බදිනවාද මම එන්නම් තින්ත ගාන්නසුදු රෝස;14977304 said:ඇයි ඔයා පේන්ට් බාස් කෙනෙක්ද???![]()
එලකිරි නිසා ගාන පොඩ්ඩක් අඩුවෙන් ගන්නම් 
ඔව් ඔයාත් බදිනවාද මම එන්නම් තින්ත ගාන්නඑලකිරි නිසා ගාන පොඩ්ඩක් අඩුවෙන් ගන්නම්
![]()


බඳීද්දී කියන්නම් එහෙනං ඔයාට..... අපේ ගෙදරත් පේන්ට් කරලා දෙන්න..... 
සුදු රෝස;14977336 said:නෑ නෑ මම දැන්ම බඳින්නේ නෑ...... අපේ අම්ම මේ දවස්වල නාම යෝජනා කැඳවනවා විතරයි.....බඳීද්දී කියන්නම් එහෙනං ඔයාට..... අපේ ගෙදරත් පේන්ට් කරලා දෙන්න.....
![]()


එහෙනම් ඉක්මනටම කුඩු වෙන්න ලැබෙවා එකෙන් අපිටත් ගානක් එන නිසා![]()
බාරයක් වෙන්නම් හෙට![]()


කසාද දැන්ම එපා...... අවුලක් නෑ.. ඔයා සංකපාල මල්ලිගේ වැඩේ කරලා දෙන්නකෝ.... 

සුදු රෝස;14977379 said:අනේ එපෝ.........කසාද දැන්ම එපා...... අවුලක් නෑ.. ඔයා සංකපාල මල්ලිගේ වැඩේ කරලා දෙන්නකෝ....
![]()


ඔයා පාලටත් වඩා වැඩිමල්ද? එහෙනම් දැම්ම බදිනවා නැත්නම් ලමයි ඉස්කොලෙ අරං යනකොට පොඩි උන් අහයි දරුවන්ගෙන් ආච්චි එක්කද ආවෙ කියලා![]()


කෙන්ති ගන්නෙ ඇයි ඇත්තක් කිවුවෙ ඔය ගොඩාක් යුනි වලින් එලියට ඇවිල්ලා ජොබක් සෙට් වෙලා බදින හැමොටම ඔය අත් දැකිම තියෙනවාසුදු රෝස;14977403 said:
එ නිසා සුදුසු වයසෙදි අනිවා බදින්න ඔන ඉස්සරනම් 14/15/16 න් බැන්දා 18 වෙනකොට ලමයි දෙන්නා ඉන්නවා 
ඔව් ඔයාත් බදිනවාද මම එන්නම් තින්ත ගාන්නඑලකිරි නිසා ගාන පොඩ්ඩක් අඩුවෙන් ගන්නම්
![]()
සුදු රෝස;14977336 said:නෑ නෑ මම දැන්ම බඳින්නේ නෑ...... අපේ අම්ම මේ දවස්වල නාම යෝජනා කැඳවනවා විතරයි.....බඳීද්දී කියන්නම් එහෙනං ඔයාට..... අපේ ගෙදරත් පේන්ට් කරලා දෙන්න.....
![]()
කෙන්ති ගන්නෙ ඇයි ඇත්තක් කිවුවෙ ඔය ගොඩාක් යුනි වලින් එලියට ඇවිල්ලා ජොබක් සෙට් වෙලා බදින හැමොටම ඔය අත් දැකිම තියෙනවාඑ නිසා සුදුසු වයසෙදි අනිවා බදින්න ඔන ඉස්සරනම් 14/15/16 න් බැන්දා 18 වෙනකොට ලමයි දෙන්නා ඉන්නවා
![]()



මොකුත් නෑ......සුදු රෝස;14977425 said:සසා....... දැන් මම මොකක්ද ඔයාට කිව්වේ????![]()

සුදු රෝස;14977422 said:මට එච්චර වයස නෑ...... මට කල් තියේ......![]()
25 වෙන්න කලින් බදිනවා 
මොකුත් නෑ......![]()

මෙයා ජයාව දාල ගිහින් නෙවෙයි ජයා මෙයාව දාල ගිහින් වාගේ මට පෙනෙන්නේ..... 
කොහොම උනත් කමක් නැහැ මට තින්ත ගාන වැඩෙ දෙන්න25 වෙන්න කලින් බදිනවා
නැත්නම් දුක් වෙන්න වෙන්නෙ 40 දි![]()

අනිවා ඒ කොන්තරාත්තුව ඔයාගේ කුවේට්, බය වෙන්න එපා......
සුදු රෝස;14977443 said:මුකුත් නෑ කියල නෙවෙයිනේ කිව්වේ......මෙයා ජයාව දාල ගිහින් නෙවෙයි ජයා මෙයාව දාල ගිහින් වාගේ මට පෙනෙන්නේ.....
![]()
dan lagai wage neda![]()


pattta



TFS මචෝ
රෙප් spread කරන්නලු
එහෙනම් ජය මංගලම්
නයිස්![]()



එහෙනම් ජය මංගලම්
ela sahooo
lassanai

ඉලන්දාරි සිත තව ඉවසනු බෑ...
![]()
![]()
![]()
![]()
![]()
Patta Bro!




ගමේ රටේ උන් පද හැදුවාදෙන්...
හාද වෙයන්කෝ ඊට කලින්....
ජයටම මගුලක් අරගෙන ගෙදරට...
කැන්දං එන්නං නෝනිව මං......
එල එලෝ.....මෙන්න එඩිතර කොල්ලෙක්......
ශ්රී සුභ මංගලම් සංකපාලයෝ........











අපිටත් කියනවා නේද?
ලස්සනයි...![]()


එල එලෝ සංකපාලයෝ..


සුදු රෝස;14977243 said:ගොඩක් ලස්සනයි මල්ලියා........![]()
![]()
![]()

