සුදු පාට කකුල්

JaaduWixx

Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    සුදු පාට කකුල්

    රණතිසරු වගෙ ලැමට පෙම් බැඳපු මිනිස්සු
    බඩගින්නේ සුදු පාට කකුල් හෙවු මිනිස්සු
    ඇන්දොතින් බිකිණියක් සුදු පාට වලස්සු
    ඡන්දේ දෙයි ඇස් වහන් ලංකාවේ මිනිස්සු


    7390634758_8a0a17fe66_b.jpg
     
    • Like
    Reactions: Rosantha