සුදු පුතා නිසා ජිවත් වෙන තාත්තා

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හිං සැරෙ;17226555 said:
    උට බැන්නෙ නැහැ බන් උගෙන් ඇහුවා විතරයි උනෙ ඇගට කඩාගෙන පැන්නෙ

    :D:D:D උබත් බනහන් එහෙනම්
    :D:D:D
     

    sahan_suba

    Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    thawa part time job ekak set kara ganin. restaurant ekaka waiter wadak wage ekak lesiyan hoya ganna puluwan wei. salli hira wechcha eka tikak hari giyama qualification walata hariyana job ekak hoya ganin
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    uba kiyana kathaawa aththa sahoo.. ada api niraparaade salli naasthi karanawa.. wena wada walata nathath Bonna nam salli oone tharam.... :dull: podi daruwek inna gedaraka sahenna wiyadam. mama ekka dannawa. puluwan tharam ithuru karala anik ayatath pihita wenawa nam thamai honda. mama work karapu kaale ithuruwak uneema na. okkoma wiyadam una... issarahata me ath dakeema ekka godak parissamen mudal paawichchi karanna oone.
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    අනේ බන් ජීවිතේ ඔහොම තමා .. පුළුවන් විදිහට ජීවත් වෙමු .. අනික මේකේ ඉන්න එවුන් කියන ඒවාට මානසිකව වැටෙන්න එපා .. මේකේ ferrari ටෝක් දෙන හුගක් එවුන් අම්මගෙයි තාත්තගෙයි සල්ලි වලින් ඉන්ටෙර්නෙට් බිල් ගෙව ගෙව පුටුව රත් කර කර ගෙදර ඉන්න අපතයෝ

    දවසේ කියමන.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    machan naya wenawa nam naya weyan e ganna salli walin mokak hari invest ekak karanawa nam witharak,edineda kana bona dewal walata naya wenna epa kawadawath.. :yes: thawa deyak hamba karana padiyen rupiyal 1000k hari kamak na ithuru karapan, padiya gatta gaman e gana ekata wen karapan...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    අනේ බන් ජීවිතේ ඔහොම තමා .. පුළුවන් විදිහට ජීවත් වෙමු .. අනික මේකේ ඉන්න එවුන් කියන ඒවාට මානසිකව වැටෙන්න එපා .. මේකේ ferrari ටෝක් දෙන හුගක් එවුන් අම්මගෙයි තාත්තගෙයි සල්ලි වලින් ඉන්ටෙර්නෙට් බිල් ගෙව ගෙව පුටුව රත් කර කර ගෙදර ඉන්න අපතයෝ

    :rofl: සිරාවට.... :yes:
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ara hinawa dakinna nam salli tiyenne one nehe, haki tharamak try karanne, oya labana sulu mudalin sathutin baraganne, kauru ganan nogathath, oya oyagena adambara wenna, haki tharamak oba oba genama hithela obata kemethi widihata salli hoyanne!
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    lassana balanna dukedith, salli eka samana nehe, lassana tiyenne oba obagena adambara wunoth witharai, eeye gena amatha karala heta gena unandu wenna, minihek kianne ada watevi, heta avidevi, obage hadawatha gahena tharamata nima wena theth sathutin inna
     

    thanujaka

    Well-known member
  • අනේ බන් ජීවිතේ ඔහොම තමා .. පුළුවන් විදිහට ජීවත් වෙමු .. අනික මේකේ ඉන්න එවුන් කියන ඒවාට මානසිකව වැටෙන්න එපා .. මේකේ ferrari ටෝක් දෙන හුගක් එවුන් අම්මගෙයි තාත්තගෙයි සල්ලි වලින් ඉන්ටෙර්නෙට් බිල් ගෙව ගෙව පුටුව රත් කර කර ගෙදර ඉන්න අපතයෝ
    සිරා බන්..:rofl:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අනේ බන් ජීවිතේ ඔහොම තමා .. පුළුවන් විදිහට ජීවත් වෙමු .. අනික මේකේ ඉන්න එවුන් කියන ඒවාට මානසිකව වැටෙන්න එපා .. මේකේ ferrari ටෝක් දෙන හුගක් එවුන් අම්මගෙයි තාත්තගෙයි සල්ලි වලින් ඉන්ටෙර්නෙට් බිල් ගෙව ගෙව පුටුව රත් කර කර ගෙදර ඉන්න අපතයෝ1a
    Math thawama job ekak karanne na.
    Eth me wage lori talknam dila na denneth na.
    Ube kathawa hariyatama hari:yes:
    Udaharana ithin one na:yes:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ජීවිතේ ගොඩ ගන්න මොන වගේ උදව්වක්ද ඕන කියල කල්පනා කරලා කියන්න බලන්න.