සුදු පුන්චා...

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,711
    7,911
    113
    මෙන්න මෙතන...

    Me videos tika hoyaganna nadda ban..issara gypu hoda katha malawak..dan me wage ekak asawata dakinnawath ne..Me tika tiyena pinwathek innawanam danna..loku pinak..

    Meka balapu aya innawa nam bump ekak dagenama yamu..
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඕක ජාතික රුපවාහිනියේද ගියේ ? මට හරියට මතක නැහැ.
    :confused::confused::confused:

    එහෙම නම් රූපවාහිනියට කෝල් එකක් දීලා අහන්න DVD ගන්න පුලුවන්ද කියල ?

    එයාලගේ සමහර පරණ වැඩසටහන් DVD විකුනනවා....
    :yes::yes:
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,711
    7,911
    113
    මෙන්න මෙතන...
    ඕක ජාතික රුපවාහිනියේද ගියේ ? මට හරියට මතක නැහැ.
    :confused::confused::confused:

    එහෙම නම් රූපවාහිනියට කෝල් එකක් දීලා අහන්න DVD ගන්න පුලුවන්ද කියල ?

    එයාලගේ සමහර පරණ වැඩසටහන් DVD විකුනනවා....
    :yes::yes:

    ITN eke giye ban..balanna ona poddak hoyala..:yes::yes::yes: