සුදු පොල්ලක් කොර වෙයි..

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,443
    36,373
    113
    මැදමහනුවර
    nSGxIp9.jpg
     
    • Haha
    Reactions: Cypress

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,178
    46,952
    113
    ලංකාවේ ගෑණුන්ව බඳින ගොඩක් සුද්දෝ ඩිවෝර්ස් වෙනව අවුරුද්දෙන් දෙකෙන්..මම හොඳටම දන්න දෙන්නෙක් ඉන්නව ඵහෙම වුන..
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    ලංකාවේ ගෑණුන්ව බඳින ගොඩක් සුද්දෝ ඩිවෝර්ස් වෙනව අවුරුද්දෙන් දෙකෙන්..මම හොඳටම දන්න දෙන්නෙක් ඉන්නව ඵහෙම වුන..
    after finishing last cent , 😃
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ලංකාවේ ගෑණුන්ව බඳින ගොඩක් සුද්දෝ ඩිවෝර්ස් වෙනව අවුරුද්දෙන් දෙකෙන්..මම හොඳටම දන්න දෙන්නෙක් ඉන්නව ඵහෙම වුන..
    දෙන්නයිලු දන්නේ. ඒවුනාට බදින ගොඩක් ගෑණු ඩිවෝර්ස් වෙනවලු. Wtf
     
    • Haha
    Reactions: ttj

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ලංකාවේ ගෑණුන්ව බඳින ගොඩක් සුද්දෝ ඩිවෝර්ස් වෙනව අවුරුද්දෙන් දෙකෙන්..මම හොඳටම දන්න දෙන්නෙක් ඉන්නව ඵහෙම වුන..
    Godak kiwwe keeyak witharada bro?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,178
    46,952
    113
    දෙන්නයිලු දන්නේ. ඒවුනාට බදින ගොඩක් ගෑණු ඩිවෝර්ස් වෙනවලු. Wtf
    සින්හල කියවන්න බැරිද?මම කිවේ මම හොදටම දන්න දෙන්නෙකුත් ඉන්නවා කියලා..

    Godak kiwwe keeyak witharada bro?
    ඒක කිව්වා කියල උබට ඇති වැඩකුත් නැහැ මට ඇති වැඩකුත් නැහැ..නේද?:rofl:
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,932
    16,942
    113
    Colombo
    යකෝ ඕක අරූ දන්නෙත් නෑ මොන මගුලක්ද කිව්වෙ කියල. divorce වෙන කාලෙක ඌම කියයි lawyer ඉස්සරහ කියපු එව්ව මම දන්නෙ නැ ඒ නිසා අදාල නෑ කියල. :lol: :lol:
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    සින්හල කියවන්න බැරිද?මම කිවේ මම හොදටම දන්න දෙන්නෙකුත් ඉන්නවා කියලා..
    බොරු කියන්න එපා බන්. උබ හොදටම දන්න දෙන්නෙක් එහෙම වුනා කියලා ඔක්කොම එහෙම වෙන්නේ නෑ
     
    • Haha
    Reactions: Bitter Truth

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    සින්හල කියවන්න බැරිද?මම කිවේ මම හොදටම දන්න දෙන්නෙකුත් ඉන්නවා කියලා..

    ඒක කිව්වා කියල උබට ඇති වැඩකුත් නැහැ මට ඇති වැඩකුත් නැහැ..නේද?:rofl:
    mata wadak thiyenawa, ehema un separate wenawa kiyana ekata validation ekak enawa. Mageth danna kellek suddekwa marry karanna yanne. Kiyapan godak kiiwe kiwwe keeyak da?