සුදු බොල දෙක මැද්දෙ තියන කලු තිත් දෙක

sam_c

Member
Oct 21, 2010
475
104
0
සුදු බොල දෙක මැද්දෙ තියන කලු තිත් දෙක

Girl : සුදූ ඔයා මට ගොඩක් ආදරේද?

Boy : ගොඩක් ආදරේයි පැටියො

Girl : මගෙ කොතනටද ඔයා ගොඩාක් කැමති?

Boy : ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

Girl : අනෙ කියන්නකො......

Boy : මම කැමති ඔයාගෙ අර සුදු බොල දෙක මැද්දෙ තියන කලු තිත් දෙකට...

Girl : මොකක්? තමුසෙ මහ ජරා කොල්ලෙක් හලො.....

Boy : අයියො ඒකවත් තෙරෙන්නෙ නැද්ද.... මම කිව්වෙ ඔයාගෙ ඇස් දෙක ගැන නෙ...:lol::lol::lol::lol:


rep+ එකක් දිල යන්න