Made in china thamaට්‍රැක්ටරෙ බෙල්ල කැඩ්ලා නේ.මොනව නැතත් හොදම මැටීරියල් එකකින් හදල තියෙන්නෙ.
ඕවා ඔයතරම් හයිය අඩු ඇයිද දන්නෙ නැ
![]()
චීන වලං මැට්ටෙන්ලු ට්‍රැක්ටරේ හවුසින් එක හදලා තියෙන්නෙ![]()
ඕක 2ට කැඩුනේ නැත්තම් ශුදු මාත්තියා මේ වෙද්දි වෙන ලෝකෙක.ට්‍රැක්ටරෙ බෙල්ල කැඩ්ලා නේ.මොනව නැතත් හොදම මැටීරියල් එකකින් හදල තියෙන්නෙ.
ඕවා ඔයතරම් හයිය අඩු ඇයිද දන්නෙ නැ
![]()
නකමුරා ත් ජපානේකුබෝටා චීනේ වුනේ කොහොමද
ගොබිලෝ?
![]()
වාහනේ හප්පල තියෙන්නේ පිටරටක එකෙක් බන්, උබේ කමෙන්ට් එක ඉක්මනට මකපන්. උබලගේ මොලේ තරම පේනවා රටටම ආයෙත් සැරයක්. විලිලජ්ජාවයි.Dakunue rate neinn ewunuth ehemai, ena ewunuth ehemai...