සුදු මහත්තයගෙ වේගයට මහ පාරේ දෙකඩ වුණ ට්‍රැක්ටරේ...

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    ට්‍රැක්ටරෙ බෙල්ල කැඩ්ලා නේ.:dull: මොනව නැතත් හොදම මැටීරියල් එකකින් හදල තියෙන්නෙ. :angry: ඕවා ඔයතරම් හයිය අඩු ඇයිද දන්නෙ නැ:confused:
     
    • Haha
    Reactions: NRTG

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,415
    4,044
    113
    Bump

    ට්‍රැක්ටරෙ බෙල්ල කැඩ්ලා නේ.:dull: මොනව නැතත් හොදම මැටීරියල් එකකින් හදල තියෙන්නෙ. :angry: ඕවා ඔයතරම් හයිය අඩු ඇයිද දන්නෙ නැ:confused:
    Made in china thama
    ------ Post added on Apr 10, 2023 at 2:47 PM
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,812
    1,002
    113
    Sri Lanka
    adu kule tactor eka ponnayek wage pare awada danne na ,
    me dawas wala kanna bonnath na ne . gedara prashna matak kara kara


    Hiruwek Wikuwa ne
     
    • Like
    Reactions: NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    චීන වලං මැට්ටෙන්ලු ට්‍රැක්ටරේ හවුසින් එක හදලා තියෙන්නෙ :ROFLMAO:

    කුබෝටා චීනේ වුනේ කොහොමද ගස් ගොබිලෝ?🤣🤣😂

    DMA6ZqF.jpeg

    K85o7QB.png
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,891
    113
    Fantasy
    ට්‍රැක්ටරෙ බෙල්ල කැඩ්ලා නේ.:dull: මොනව නැතත් හොදම මැටීරියල් එකකින් හදල තියෙන්නෙ. :angry: ඕවා ඔයතරම් හයිය අඩු ඇයිද දන්නෙ නැ:confused:
    ඕක 2ට කැඩුනේ නැත්තම් ශුදු මාත්තියා මේ වෙද්දි වෙන ලෝකෙක.
    Land master එකේ පවා pedestrian safety එකට මුල් තැනක් දීලා තියෙන රටක් මේ.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    සුදු මාතියෙක් කිව්වම මම හිතුවේ සුදුඅම්මියෙක්ගේ සුදු මාතියෙක් කියල
     
    • Love
    • Haha
    Reactions: usa_nihaal and NRTG

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,808
    113
    ගොන් සුද්දෝ ...ගිය අවුරුද්දේ ත් එකෙක් මලා අකුරැස්ස දෙනියාය පාරේ වන්ගුවක හැප්පිලා..
    බයික් පදින්න ඕනේ කකුල් දෙක තියලා නවත්ත ගන්න පුළුවන් වේගෙන් මොකා උනත් මෙසිරිලක
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,791
    4,910
    113
    Dakunue rate ne :lol: inn ewunuth ehemai, ena ewunuth ehemai...
    වාහනේ හප්පල තියෙන්නේ පිටරටක එකෙක් බන්, උබේ කමෙන්ට් එක ඉක්මනට මකපන්. උබලගේ මොලේ තරම පේනවා රටටම ආයෙත් සැරයක්. විලිලජ්ජාවයි. :ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: DiksonAlex