සුදු මහත්වරුන්ට ගුටි පූජාවක්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,185
    46,965
    113
    ඕවා සාමාන්‍ය දේවල්..තායිලන්තේ සුද්දන්ට ගෑණුත් වට කරන් ගහනවා.ඕවලින් සංචාරක කර්මාන්තය වැටෙනවා කියන ඵක්ක නම් අමු ගොබ්බ කථාවක්..
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,185
    46,965
    113
    කොටා ගේ සංචාරක ව්‍යාපාරය තමයි සුද්දන්ට නෙළීම. ගොන් සුද්දොත් සල්ලි ගෙවල ගුටිත් කාල යනවා.

    උඹලගේ යහපාලනේ බෝම්බ ගහලම සුද්දන්ට නෙළුවේ මතක නැද්ද?

    අන්න ඒවගේ ඒවයින් තමයි සංචාරක කර්මාන්තය වැටෙන්නේ..
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    කොටා ගේ සංචාරක ව්‍යාපාරය තමයි සුද්දන්ට නෙළීම. ගොන් සුද්දොත් සල්ලි ගෙවල ගුටිත් කාල යනවා.

    Sampath-Widanapathirana-300x188.jpg
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,223
    13,969
    113
    35
    Spain
    උඹලගේ යහපාලනේ බෝම්බ ගහලම සුද්දන්ට නෙළුවේ මතක නැද්ද?

    අන්න ඒවගේ ඒවයින් තමයි සංචාරක කර්මාන්තය වැටෙන්නේ..
    උඹට අමතකවීමේ ලෙඩේ හැදිලා වගේ. මතක නැද්ද ජවිපෙ අපේක්ෂක ඉබ්‍රාහීම් නානා? අන්න ඒ ජවිපෙ අපේක්ෂකතුමාගේ පුත්තු තමයි බෝම්බ පුපුරවාගෙන මළේ .
     
    • Like
    Reactions: CohenLenstra

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,987
    2,990
    113
    43
    Wakanda
    ඕවා සාමාන්‍ය දේවල්..තායිලන්තේ සුද්දන්ට ගෑණුත් වට කරන් ගහනවා.ඕවලින් සංචාරක කර්මාන්තය වැටෙනවා කියන ඵක්ක නම් අමු ගොබ්බ කථාවක්..

    කොටා ගේ සංචාරක ව්‍යාපාරය තමයි සුද්දන්ට නෙළීම. ගොන් සුද්දොත් සල්ලි ගෙවල ගුටිත් කාල යනවා.
    ඔතන ගොඩක් වෙලාවට වෙන්නෙ මුන් මිනිහ ඉද්දි සුද්දිව ටෝක් කරනව ඩාන්ස් කරන්න යමු කියල. සුද්ද ගේමට කතා කරොත් ගුටිදෙනව. වනචාරි ගස් බල්ලො බීච් බෝයිස්ල කියන්නෙ
     
    • Wow
    Reactions: Inigo Montoya

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    අනේ උබලගේ සංචාරක කර්මාතේ :D අමු හිඟන සුද්දෝ ඉන්නේ දැක්කනේ පහු ගිය දවස් වල බෝඩ් එල්ලන් උන්න උන්ව පික් කරන යන්න කියල
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,177
    6,661
    113
    East Blue (Goa Kingdom)
    සංචාරක පොලිසිය නිදි ඇති රෑ නේ
    අනිත් එක හේතුව අදාලයි , මුන් මුලින් ගහල අරුන් එකට return ද දන්නෙත් නැහැ .
    මුලින් ගැහුවට වැරදි වෙන්නෙත් නැහැ reason අදාල .
    page කාරයෝ බයිලා දානවා .

    මේක ඇත්ත නම් වීඩියෝ තිබ්බ නම් අහිංසක කොල්ල remand ගිහින් නිකන් උගේ police record සවුත්තු කර ගන්නවා

    සුද්දේකට ගහල කොල්ලෙක් මැච් එකේදී
    https://elakiri.com/threads/ඊයේ-ක්‍...ම්මුලට-ගහනවා-මම-දැක්කා.2242962/#post-31260644