මම ඔන්ලයින් වැඩ කරන ඇමරිකන් ක්ලයන්ට් කෙනෙක් ඉන්නවා. මැඩම් කෙනෙක් වයස 38 . අද උදේ පාන්දර මම මැඩම් ට කිවා මැඩම් මේ දවස් වල හොදටම හිර වෙලා ඉන්නේ. අතේ සල්ලි නැහැ කියල. මොනවා හරි අලුත් ප්රොජෙක්ට් තියනවද කියලා. මැඩම් කියනවා අලුතින් ප්රොජෙක්ට් නැහැ . ඉන්නකෝ කියල මට ඩොලර් 1000 දුන්න වියදමට කියල. අපහු එපා කිවුවා. මෙන්න මිනිස්සු. මම අද බොනවා ජින් බාගයක්.
Last edited:
I am waiting for the adobe deal 16.99 a month!
