සුදු මැඩම් මට ඩොලර් 1000 දුන්නා

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,563
    10,350
    113
    44
    Living in an Atom
    මම ඔන්ලයින් වැඩ කරන ඇමරිකන් ක්ලයන්ට් කෙනෙක් ඉන්නවා. මැඩම් කෙනෙක් වයස 38 . අද උදේ පාන්දර මම මැඩම් ට කිවා මැඩම් මේ දවස් වල හොදටම හිර වෙලා ඉන්නේ. අතේ සල්ලි නැහැ කියල. මොනවා හරි අලුත් ප්‍රොජෙක්ට් තියනවද කියලා. මැඩම් කියනවා අලුතින් ප්‍රොජෙක්ට් නැහැ . ඉන්නකෝ කියල මට ඩොලර් 1000 දුන්න වියදමට කියල. අපහු එපා කිවුවා. මෙන්න මිනිස්සු. මම අද බොනවා ජින් බාගයක්.

    Whats-App-Image-2023-11-13-at-9-22-42-AM.jpg
     
    Last edited:

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Cam show වලට කලින් ගෙවනවා වැඩේ හරියට කරපන් රටේ නම කැත කරන්නෙ නැතුව.😛
     
    • Haha
    Reactions: residue

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    පාන්දර මම මැඩම් ට කිවා මැඩම් මේ දවස් වල හොදටම හිර වෙලා ඉන්නේ. අතේ සල්ලි නැහැ කියල...

    rdld6nI.png

    හික්... හික්.... හික්....
    කෝකටත් උඹ ජින් 1/2 ගහලා සතුටුවෙනවා පොටෝ එකක් යවපන් මැඩම්ට...
    මැඩම් මැරිකොරලද ආයිබෝං...
     
    • Haha
    Reactions: Mr.Wikirana

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    උබ පින් කරල තියෙන පාටයි .. බලපන්කො මට ඉන්න Client ල ...මෙයාගේ website හදන්නේ දැන් 2017 විතර ඉදන්.

    මේ $35 ක් ගෙවාගන්න බැරුව දගලන්නේ ? Australian :rofl:

    no-luck.png
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මටත් හිටියා ඕය වගේ Client කෙනෙක්.. 2019දි විතර ඌ $3000ක්ම දුන්නා කරපු project එකකට බෝනස් විදියට කියලා.... :love2: අන්න නියම මහත්වරු.. සමහරු නම් ඉන්නවා බං $5ටත් අඩාවැටෙන උන්..
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,563
    10,350
    113
    44
    Living in an Atom
    උබ පින් කරල තියෙන පාටයි .. බලපන්කො මට ඉන්න Client ල ...මෙයාගේ website හදන්නේ දැන් 2017 විතර ඉදන්.

    මේ $35 ක් ගෙවාගන්න බැරුව දගලන්නේ ? Australian :rofl:

    View attachment 218922

    Australian noweyi wenna athi samaharakwita