සුදු රත්තරන් (pt)

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
රේකීය ගම්‍යතාවද එහෙමත් නැත්තම් කෝණික ගම්‍යතාවද :lol::lol:

මෑන්ස් කැරකි කැරකි නෙමේනෙ ඉන්නෙ...
ඒ නිසා කෝණික ගම්‍යතාවක් නෑ..:rolleyes:
 

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
චිලී සෝල්ට් පීටර් උඹව x විෂයෙන් අවකලනය කරනව කිව්ව නේද? ඒ කියන්නෙ ඌ අදුරගෙන උඹ xහි ශ්‍රිතයක් කියල. ඒ නිසා උඹ operation එක ගැන පොඩ්ඩක්වත් බය වෙන්න එපා. උඹව y විෂයෙන් අනුකලනය කරන්න බෑ x හා y ගෙ සම්බන්ධය හොයල ආදේශයක් යොදනකම්.:lol::lol:
 

pradeep2k2k

Junior member
  • Apr 11, 2010
    33
    0
    6
    ubwa kauruth NaOH walin anumapanaya karala naaneee 1 ki oya.. anika ube biyurettuwa parissamen thiya ganin.. kona kada ganne nathuwa...