Questions සුදු ලයිට් දාගෙන - රෑට

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,132
    4,127
    113
    සුදු ලයිට් දාගෙන අපේ ඇස් කන කරගෙන රෑට එන එවුන් නිසා මම දැන් හෙඩ් ලයිට් දාගෙනමයි බන් යන්නේ .

    1. උබල එහෙම කරනවද ?

    2. ඕක පාපකාරී සිතුවිල්ලක්ද ?
     
    • Like
    Reactions: Cenon

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,922
    16,906
    113
    Colombo
    1. උබල එහෙම කරනවද ? - නෑ
    2. ඕක පාපකාරී සිතුවිල්ලක්ද ? - ඔව්

    හැබැයි එකෙක් head ගහන්ම එනව නම් මාත් ගහගෙනම ඉන්න්ව ඌ pass වෙනකන්.
     
    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,182
    369
    83
    Kurunegala
    1. උබල එහෙම කරනවද ? - නෑ
    2. ඕක පාපකාරී සිතුවිල්ලක්ද ? - ඔව්

    හැබැයි එකෙක් head ගහන්ම එනව නම් මාත් ගහගෙනම ඉන්න්ව ඌ pass වෙනකන්.
    me too
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    සුදු ලයිට් දාගෙන අපේ ඇස් කන කරගෙන රෑට එන එවුන් නිසා මම දැන් හෙඩ් ලයිට් දාගෙනමයි බන් යන්නේ .

    1. උබල එහෙම කරනවද ?
    Yes
    2. ඕක පාපකාරී සිතුවිල්ලක්ද ?
    Nope

    ජපන, හරි සුද්ද හරි වාහනෙට ලයිට් ඩිසයින් කරල එවන්නෙ ගානට, head/dim/fog/running lights ඒ විදියට.

    මෙ ගොත අඩු කුලෙ, හීනමාන බැල්ලිගෙ පුතාල ඒක ගලවලා, ජෙනුයින් මැච් වෙන ලයිට් එක දාන්නෙ නැතුව ගහනව චයිනීස් හුචක්ක්කු ලයිට් එක. ඒවගෙ dim එකත් නෑ head එකත් නෑ ඉර පෑව්ව වගෙ.

    අනිත් එකාලගෙ ඇහැ ඉවරයි.

    මගෙ තියරිඅය මේකයි.

    එක එකාගෙ ලයිට් එක ඩිම් ද නැද්ද අදාල නෑ. ඇහැට අමාරු නන් ගැහුව හෙඩ්.

    වාහෙන්ටත් ගහල තිබ්බෙ උඩ රැක් එකට led අගල් 24 බාර් එකක්. එක ගලවන්න කිව්ව පොන්න පොලිස් හුඩ් එක නිසා.

    ආඅයෙ ගහනව ඇතුලෙන්.

    එක තියන් හිටියෙ කැබ්, ජිප් පොන්නයොන්ට.
    වීල් , බට්ට ලොරි පොන්නයොන්ට හිකන් හෙඩ් එක ඇති.

    බයික් එකෙ නන් always head on.

    So tired බන්, ඩිම් නොකරන බැල්ල්ලිගෙ
    පුතාලට හෙඩ් ගහල.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170

    අපි ඕකට පොඩි සොප්ටෙයාර් කෑල්ලක් ගහමු. උබේ ඇස් මට්ටමෙන් එන එකාගෙ ලයිට් එක වැඩි නන් තඩි ෆෑලෑස් එකක් උන්ගෙ මූණට ගහන්න
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    සුදු ලයිට් දාගෙන අපේ ඇස් කන කරගෙන රෑට එන එවුන්

    ඉතින් දැන් තෝත් එහෙම එකෙක්නෙ.

    ඩිම් කරන් පලයන්. හොද හෙඩ් ලයිට් එකකුත් තියාගනින්. අවශ්‍ය එවුන්ට විතරක් ගහපන්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    Yes

    Nope

    ජපන, හරි සුද්ද හරි වාහනෙට ලයිට් ඩිසයින් කරල එවන්නෙ ගානට, head/dim/fog/running lights ඒ විදියට.

    මෙ ගොත අඩු කුලෙ, හීනමාන බැල්ලිගෙ පුතාල ඒක ගලවලා, ජෙනුයින් මැච් වෙන ලයිට් එක දාන්නෙ නැතුව ගහනව චයිනීස් හුචක්ක්කු ලයිට් එක. ඒවගෙ dim එකත් නෑ head එකත් නෑ ඉර පෑව්ව වගෙ.

    අනිත් එකාලගෙ ඇහැ ඉවරයි.

    මගෙ තියරිඅය මේකයි.

    එක එකාගෙ ලයිට් එක ඩිම් ද නැද්ද අදාල නෑ. ඇහැට අමාරු නන් ගැහුව හෙඩ්.

    වාහෙන්ටත් ගහල තිබ්බෙ උඩ රැක් එකට led අගල් 24 බාර් එකක්. එක ගලවන්න කිව්ව පොන්න පොලිස් හුඩ් එක නිසා.

    ආඅයෙ ගහනව ඇතුලෙන්.

    එක තියන් හිටියෙ කැබ්, ජිප් පොන්නයොන්ට.
    වීල් , බට්ට ලොරි පොන්නයොන්ට හිකන් හෙඩ් එක ඇති.

    බයික් එකෙ නන් always head on.

    So tired බන්, ඩිම් නොකරන බැල්ල්ලිගෙ
    පුතාලට හෙඩ් ගහල.
    Okun saha VIP light gahan ena wesige puthala kiyanne saapayak tama.

    Raata VIP light gahuwama penne ne oi enne mokada kiyalawath. ida dunanta passe tama danne huththu wagonR ekak kiyala.

    nawathala kana pupuranna denna ona huthige puthalata
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    Okun saha VIP light gahan ena wesige puthala kiyanne saapayak tama.

    Raata VIP light gahuwama penne ne oi enne mokada kiyalawath. ida dunanta passe tama danne huththu wagonR ekak kiyala.

    nawathala kana pupuranna denna ona huthige puthalata
    ඉඩ දෙන්න එපා okunta. මන් නං දෙන් නැ ambulance එකකට ඇරෙන්න කාටවත්.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මම දැන් හෙඩ් ලයිට් දාගෙනමයි බන් යන්නේ .
    මූණටනං මුරිච්චි වෙන්න එපා... මමනං හයි බීම් පෙන්න පෙන්න හුරතල් කරන්නෙ නෑ... කෙලින්ම ඇඟට අල්ලනව...

    Rda එකේ උන්ගෙ හොඳකම නිසා පාරෙ සුදු ලයින් මාජින් හරියට නෑ.
    ටෙලිකොම්, වෝටර් බෝඩ් උංගෙ හොඳකම නිසා පාර මැද වලවල්, කාණු...

    මේ වගේ ගොබ්බ විදිහට පාරෙ යන උන් නිසා, rda එකේ, ටෙලිකොම් එකේ, වෝටර් බෝඩ් එකේ හොඳකම බලාගන්න විදිහක් නෑ අපිට රෑට...

    Yes

    Nope

    ජපන, හරි සුද්ද හරි වාහනෙට ලයිට් ඩිසයින් කරල එවන්නෙ ගානට, head/dim/fog/running lights ඒ විදියට.

    මෙ ගොත අඩු කුලෙ, හීනමාන බැල්ලිගෙ පුතාල ඒක ගලවලා, ජෙනුයින් මැච් වෙන ලයිට් එක දාන්නෙ නැතුව ගහනව චයිනීස් හුචක්ක්කු ලයිට් එක. ඒවගෙ dim එකත් නෑ head එකත් නෑ ඉර පෑව්ව වගෙ.

    අනිත් එකාලගෙ ඇහැ ඉවරයි.

    මගෙ තියරිඅය මේකයි.

    එක එකාගෙ ලයිට් එක ඩිම් ද නැද්ද අදාල නෑ. ඇහැට අමාරු නන් ගැහුව හෙඩ්.

    වාහෙන්ටත් ගහල තිබ්බෙ උඩ රැක් එකට led අගල් 24 බාර් එකක්. එක ගලවන්න කිව්ව පොන්න පොලිස් හුඩ් එක නිසා.

    ආඅයෙ ගහනව ඇතුලෙන්.

    එක තියන් හිටියෙ කැබ්, ජිප් පොන්නයොන්ට.
    වීල් , බට්ට ලොරි පොන්නයොන්ට හිකන් හෙඩ් එක ඇති.

    බයික් එකෙ නන් always head on.

    So tired බන්, ඩිම් නොකරන බැල්ල්ලිගෙ
    පුතාලට හෙඩ් ගහල.

    සෙන්සර් නැද්ද දන්නෑ. ලොකු එළියක් වැදුන ගමං ඔටෝ හයිබීම් එක ඔන්වෙන්න හදන්න පුලුවන් ජාතියෙ..

    ඔය ආෆ්ටර්මාකට් ලයිට් වලින්, ඇතුලෙ ඉන්න උන්ට පාර පේන්නෙත් නෑ... ඉස්සරහින් යන අපිට පේන්නෙත් නෑ...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    ඉඩ දෙන්න එපා okunta. මන් නං දෙන් නැ ambulance එකකට ඇරෙන්න කාටවත්.
    highway ekey podi ekai gaani dagena yanakota owa karanna be ban. happa gaththoth ita wada lat ekak.

    eth itin oya wesige puthalanam patta saapayak
     
    naralowa holman

    Well-known member
  • Mar 2, 2023
    336
    949
    93
    සුදු ලයිට් දාගෙන අපේ ඇස් කන කරගෙන රෑට එන එවුන් නිසා මම දැන් හෙඩ් ලයිට් දාගෙනමයි බන් යන්නේ .

    1. උබල එහෙම කරනවද ?
    2. ඕක පාපකාරී සිතුවිල්ලක්ද ?
    තොත් ඒ වගෙම හුකන්නෙක්නෙ ඉතින්. තොපි වගෙ උනට කරන්නත් ඕනෙ ඔහොම තමා.
     
    • Like
    Reactions: PHBhagya

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    සුදු ලයිට් දාගෙන අපේ ඇස් කන කරගෙන රෑට එන එවුන් නිසා මම දැන් හෙඩ් ලයිට් දාගෙනමයි බන් යන්නේ .

    1. උබල එහෙම කරනවද ?
    2. ඕක පාපකාරී සිතුවිල්ලක්ද ?
    එන එකා හෙඩ් එකම ගහන් එනවනම් විතරයි හෙඩ් එක ගහන්නෙ. නැතනම් ඉස්සරහට වාහනයක් එනකොටම ඩිම් කරන් යන්නෙ. ඉස්සරහෙන් එන හුගක් උන් ඩිම් කරනවා. ඔය ටිකදෙනෙක් තමා හරක් වගේ හෙඩ් ගහන් යන්නෙ. ඩිම් උන්ට ඩිම්, හෙඩ් උන්ට හෙඩ් :D
     
    • Like
    Reactions: PHBhagya

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    Orginal LED ena eva as walata amaru naha low beam enavanam.. ape http la halogen bulb apu vata labbe LED obanava beam patten kale.. ekai avula.. (low beam karanna danne nathi HTTP lath innava):angry:

    high beam eke hari ara labbe led gahapu ehek khari avoth high beam eke allanava.. naththam always low beam :yes:

    anika double dala yana bike.. evage low beam eka wadinne gas wala pol ganinna.
     
    • Like
    Reactions: dilan_randika

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    Orginal LED ena eva as walata amaru naha low beam enavanam.. ape http la halogen bulb apu vata labbe LED obanava beam patten kale.. ekai avula.. (low beam karanna danne nathi HTTP lath innava):angry:

    high beam eke hari ara labbe led gahapu ehek khari avoth high beam eke allanava.. naththam always low beam :yes:

    anika double dala yana bike.. evage low beam eka wadinne gas wala pol ganinna.
    Dimo batta eka thamai supiri, unge dim dammath as potta wenawa.. mokada manda eka design karapu fakaya.. thawa 3 wheel http la, ena original eka galawala Torch eka wage LED set ekak hi karanwa.. eke head dim naa. ekko off ekko on.. :lol: