සුදු ලුණු අත යට තිබ්බහම!

Snoooxx

Banned
  • Oct 22, 2017
    183
    20
    18
    සුදු ලුණු අත යට තිබ්බහම!

    සුදු ලුණු අත යට තිබ්බහම උන හැදෙන්නේ නැහැනේ යකෝ!!:growl:මගේ යාලුවෙක් එක දවසක් කිව්වා ඕක!!:nerd:දවසක් ට්‍රයි කරලා බැලුවා උන හැදුනේ නැහැ, විහාගේ ලියන්න උනා අන්තිමට!:(
     
    Snoooxx

    Banned
  • Oct 22, 2017
    183
    20
    18
    una hadenne nah aga rath wenada koheda bn

    මෙලෝ හුත්තක් වෙලා තිබ්බේ නැහැ!අන්තිමට පාඩම් කරලත් නැහැ එක්සෑම් ලියන්න උනා!!
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙලෝ හුත්තක් වෙලා තිබ්බේ නැහැ!අන්තිමට පාඩම් කරලත් නැහැ එක්සෑම් ලියන්න උනා!!

    Dewale kapuwage ata 2 thiyaganin ....
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    මම නම් අහලා තියෙන්නේ සුදු ළුුනු නෙවෙයි රතු ළුුනු තලලා කිහිල්ලේ තියා ගත්තාම උන ගන්නවා කියලා. හැබැයි ඕක ඇත්තක්ද දන්නේ නෑ
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඒක කෙමක් බං.
    සුදු ළූනු බිකක් අඟුරු ගොඩේ දාල රත් කරල, පුකෙ පලු දෙක දෙපැත්තට කරල ඔබා ගන්න කතා නොකරම.
    උන ගන්නව නොදැනීම.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,396
    20,828
    113
    Panadura
    ඒක කෙමක් බං.
    සුදු ළූනු බිකක් අඟුරු ගොඩේ දාල රත් කරල, පුකෙ පලු දෙක දෙපැත්තට කරල ඔබා ගන්න කතා නොකරම.
    උන ගන්නව නොදැනීම.

    :baffled: :baffled: :baffled:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඒක කෙමක් බං.
    සුදු ළූනු බිකක් අඟුරු ගොඩේ දාල රත් කරල, පුකෙ පලු දෙක දෙපැත්තට කරල ඔබා ගන්න කතා නොකරම.
    උන ගන්නව නොදැනීම.

    මම අහලා තියෙන්නෙ ටික් බෝලයක් අගුරු ගොඩේ රත් කරලා ඔය විදියට කරාම උණ හැදෙනවා කියලා

    අගුරු ගොඩෙන් ගනිපු ගමන් රස්නෙ පිටින් ඔබන්න ඕනෙ
     
    • Like
    Reactions: labu gediya

    පට්ට ඕයි