සුදු වෑන් භීෂනය යලි..! පළමු ගොදුර ලෙස ස්විට්&#

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
සුදු වෑන් භීෂනය යලි..! පළමු ගොදුර ලෙස ස්විට්&#

Whitvan-Abduction-Swiss-embossy-S.jpg

සුදු වෑන් භීෂනය යලි..! පළමු ගොදුර ලෙස ස්විට්සර්ලන්ත වීසා නිලධාරිනිය පැහැර ගනී..! විදෙස් තානාපති අංශ කැළඹෙයි..!

නචර දශකයේ සුදු වෑන් භීෂණය යලි කරලියට නංවමින් මෙවර ප්‍රථම සුදුවෑන් පැහැර ගැනීම ආරම්භ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සිටින විදේශ තානාපති අංශ නිලධාරිනියක් පැහැර ගැනීමෙනි. ශ්‍රී ලංකාවේ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ වීසා අංශයේ නිලධාරිනියක් පෙරේදා(25) කොළඹ දී සන්නද්ධ සුදු වෑන් කල්ලියක් විසින් පැහැරගෙන තිබේ.

නිශාන්ත සිල්වාට වීසා දුන් හැටි ප්‍රශ්න කරලා..

25 දා සවස ඇය තානාපති කාර්යාලයේ සිට නිවස බලා යද්දී පසුපසින් පැමිණි ආයුධ සන්නද්ධ පුද්ගලයන් සහිත සුදු වැන් රථයක් ඇයගේ නිවස ආසන්නයේ දී ඇයව පැහැරගෙන තිබේ. පැය 3කට ආසන්න කාලයක් වෑන් රථය තුලදීම ඇයගෙන් ප්‍රශ්න කර ඇත. ප්‍රශ්ණ කර ඇත්තේ වනචර දශකයේ අපරාධ රැසක් පිළිබඳ විමර්ශනය කිරීම නිසා ගෝඨාභයගේ ආගමනයෙන් පසු පළිගැනීමට ලක්වීම හේතුවෙන් ජීවිත ආරක්ෂාව පතා ස්විට්සර්ලන්තයට පළා ගිය සීඅයිඩී ඔ්අයිසී පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වාට වීසා ලබා දීම පිළිබඳව සහ ඊට උදව් කළ අය පිළිබඳවය.

දුරකථනයේ දත්ත අරගෙන..

මෙහි විශේෂත්වය වන්නේ වීසා නිලධාරිනිය පැහැර ගැනීමෙන් පසු ඇයව කිසිදු තැනක ර‍ඳවා නොගෙන සමස්ථ ප්‍රශ්න කිරීමට ලක් කළ කාලය තුලදීම වෑන් රථය නොනවත්වාම ධාවනයේ යෙදීමයි. පැහැර ගත් සන්නද්ධ පිරිස ඇයගේ ජංගම දුරකතනය ඔවුන් භාරයට ගෙන එහි තිබූ දත්ත පිටපත් කරගෙන තිබේ. පසුව ඇය මුදා හැර ඇත.

හොරාගේ අප්පට පැමිණිලි කරලා..

මෙම භයානක සිද්ධිය සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත තනාපති කාර්යාලය අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇති අතර රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සියලු රටවල් දැනුවත් කර තිබේ. ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත් කිරීමෙන් පසු ඒ තනතුරට පත් කරන ලද්දේ දිගු කාලයක් මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්. තිලකරත්න ය. ඔහු දිගු කාලයක් ප්‍රභූ ආරක්ෂාවේ හිඳිමින් මහින්ද රාජපක්ෂට ගොට්ට අල්ලමින් සිටියා විනා අපරාධ පරීක්ෂණ ගැන දන්නා කෙං ගෙඩියක් නැත. එබැවින් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය කළ පැමිණිල්ල ගැන කිසිදු පරීක්ෂණයක් සිදුනොවනවා නියතය.
මේ පැහැර ගැනිම සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපතිවරයා අද (27) අගමැති මහින්ද රාජපක්ෂ හමුවීමට නියමිතය.

ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න කළ කුමන්ත්‍රණයක්ලු..

2005-2015 දක්වා පැවැති වනචර දශකයේදී හෝ විදෙස් තානාපති කාර්යාලයන්ට මේ තරම් දරුණු බලපෑමක් එල්ල වූයේ නැත. සිද්ධියෙන් විදෙස් තානාපති අංශ බලවත් කම්පනයකට පත්ව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිචාරය වී ඇත්තේ මෙය ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම සඳහා වෙනත් පිරිසක් විසින් කළ කුමන්ත්‍රණයක් බවයි. නමුත් ගෝඨාභයගේ ආගමනයෙන් පසු රටේ ආරක්ෂාව සහතික වී යැයි කියමින් පම්පෝරි ගහන්නේද ඔවුන්ම ය.
 
nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙය lankaenews හි පල උණු ලිපියකි....පරිස්සමෙන් කියවන්න ;)
     
    • Like
    Reactions: powersport

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Swiss raise alarm over 'attack' on Sri Lanka embassy employee
    Switzerland says its embassy staff was 'detained against her will' and calls on Sri Lanka tSwiss authorities have hit out at the detention of an employee of the country's embassy in Sri Lanka, branding the development "grave and unacceptable".

    A spokesman for Switzerland's Department of Foreign Affairs said in a statement on Wednesday that the embassy employee was "detained against her will on the street and threatened at length" in an attempt to pressure her into releasing information.

    "Switzerland views the incident as a very grave and unacceptable attack on one of its diplomatic missions and their employees," the spokesman said.
    Switzerland reported the incident to Sri Lankan authorities, the spokesman added, and have called on them to launch an investigation into it.
    Sri Lanka's ambassador to Switzerland was meanwhile, summoned to the Department of Foreign Affairs.o investigate the incident.

    Aljazeera
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Swiss condemn 'attack' on Sri Lanka embassy worker

    An employee of the Swiss embassy in Sri Lanka has been "detained and threatened" in Colombo, sparking anger from Swiss authorities.
    Switzerland summoned the Sri Lankan ambassador and demanded an inquiry after the incident came to light.
    Swiss officials said unidentified men tried to force the woman to "disclose embassy-related information".
    They did not provide more details, but it comes after a top Sri Lankan police officer reportedly sought Swiss asylum.
    It is widely believed he feared for his safety after the election of Gotabaya Rajapaksa as Sri Lanka's president earlier this month.
    Mr Rajapaksa, a former wartime defence chief, is accused of vast human rights abuses, which he denies - and was the subject of numerous investigations.
    What happened to the woman?
    The Sri Lankan employee at the Swiss embassy was "detained against her will on the street and threatened at length", a Swiss foreign ministry spokesman said.
    He said this was "a very serious and unacceptable attack on one of its diplomatic representations and its employees".
    Switzerland had reported the incident to Sri Lankan authorities, he said, and was demanding an immediate investigation.
    It also called for the perpetrators to be brought to justice and for "the guarantee of the security of the Swiss representation in Colombo and its employees to be fully restored".
    The Swiss ambassador to Sri Lanka was said to have "conveyed" that message to the country's prime minister and foreign minister.
    The Sri Lankan ambassador to Switzerland has also been summoned.
    What's the background?
    The Swiss statement made no mention of the police officer's asylum case.
    The officer, Nishantha de Silva, had earlier been involved in official investigations into criminal allegations, including some against Mr Rajapaksa - claims the president has denied.
    The allegations date to the 2005-2015 presidency of Mr Rajapaksa's brother, Mahinda, who was a key figure in the election campaign and has since been appointed prime minister.
    Sri Lanka's Daily Mirror quoted a government minister, Bandula Gunawardana, as saying the administration was not aware of the incident.
    What happens when an ambassador is summoned?
    Who is Sri Lanka's controversial new president?
    Brothers who led in war revive grip on Sri Lanka
    The Rajapaksa family is one of the most powerful in Sri Lanka.
    Supporters hail Gotabaya Rajapaksa for playing a crucial role in crushing the Tamil Tiger separatist rebels and bringing to an end Sri Lanka's long-running civil war in 2009, when he was defence secretary.
    Opponents fear the return of the dynasty could spark a new crackdown on critics.
    The government has put airports on alert and provided them with the names of hundreds of police officers who might attempt to leave the country.
    Several journalists who were critics of the government when the Rajapaksas last led Sri Lanka were abducted, tortured and killed. Thousands of people, particularly Tamils, vanished in what have been described as enforced disappearances.
    Earlier this year, Gotabaya Rajapaksa told the BBC that war crimes allegations against him were "baseless".

    BBC
     
    nuwan pathum

    Junior member
  • Mar 1, 2015
    59
    7
    8
    Whitvan-Abduction-Swiss-embossy-S.jpg

    සුදු වෑන් භීෂනය යලි..! පළමු ගොදුර ලෙස ස්විට්සර්ලන්ත වීසා නිලධාරිනිය පැහැර ගනී..! විදෙස් තානාපති අංශ කැළඹෙයි..!

    නචර දශකයේ සුදු වෑන් භීෂණය යලි කරලියට නංවමින් මෙවර ප්‍රථම සුදුවෑන් පැහැර ගැනීම ආරම්භ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සිටින විදේශ තානාපති අංශ නිලධාරිනියක් පැහැර ගැනීමෙනි. ශ්‍රී ලංකාවේ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ වීසා අංශයේ නිලධාරිනියක් පෙරේදා(25) කොළඹ දී සන්නද්ධ සුදු වෑන් කල්ලියක් විසින් පැහැරගෙන තිබේ.

    නිශාන්ත සිල්වාට වීසා දුන් හැටි ප්‍රශ්න කරලා..

    25 දා සවස ඇය තානාපති කාර්යාලයේ සිට නිවස බලා යද්දී පසුපසින් පැමිණි ආයුධ සන්නද්ධ පුද්ගලයන් සහිත සුදු වැන් රථයක් ඇයගේ නිවස ආසන්නයේ දී ඇයව පැහැරගෙන තිබේ. පැය 3කට ආසන්න කාලයක් වෑන් රථය තුලදීම ඇයගෙන් ප්‍රශ්න කර ඇත. ප්‍රශ්ණ කර ඇත්තේ වනචර දශකයේ අපරාධ රැසක් පිළිබඳ විමර්ශනය කිරීම නිසා ගෝඨාභයගේ ආගමනයෙන් පසු පළිගැනීමට ලක්වීම හේතුවෙන් ජීවිත ආරක්ෂාව පතා ස්විට්සර්ලන්තයට පළා ගිය සීඅයිඩී ඔ්අයිසී පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වාට වීසා ලබා දීම පිළිබඳව සහ ඊට උදව් කළ අය පිළිබඳවය.

    දුරකථනයේ දත්ත අරගෙන..

    මෙහි විශේෂත්වය වන්නේ වීසා නිලධාරිනිය පැහැර ගැනීමෙන් පසු ඇයව කිසිදු තැනක ර‍ඳවා නොගෙන සමස්ථ ප්‍රශ්න කිරීමට ලක් කළ කාලය තුලදීම වෑන් රථය නොනවත්වාම ධාවනයේ යෙදීමයි. පැහැර ගත් සන්නද්ධ පිරිස ඇයගේ ජංගම දුරකතනය ඔවුන් භාරයට ගෙන එහි තිබූ දත්ත පිටපත් කරගෙන තිබේ. පසුව ඇය මුදා හැර ඇත.

    හොරාගේ අප්පට පැමිණිලි කරලා..

    මෙම භයානක සිද්ධිය සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත තනාපති කාර්යාලය අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇති අතර රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සියලු රටවල් දැනුවත් කර තිබේ. ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත් කිරීමෙන් පසු ඒ තනතුරට පත් කරන ලද්දේ දිගු කාලයක් මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්. තිලකරත්න ය. ඔහු දිගු කාලයක් ප්‍රභූ ආරක්ෂාවේ හිඳිමින් මහින්ද රාජපක්ෂට ගොට්ට අල්ලමින් සිටියා විනා අපරාධ පරීක්ෂණ ගැන දන්නා කෙං ගෙඩියක් නැත. එබැවින් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය කළ පැමිණිල්ල ගැන කිසිදු පරීක්ෂණයක් සිදුනොවනවා නියතය.
    මේ පැහැර ගැනිම සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපතිවරයා අද (27) අගමැති මහින්ද රාජපක්ෂ හමුවීමට නියමිතය.

    ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න කළ කුමන්ත්‍රණයක්ලු..

    2005-2015 දක්වා පැවැති වනචර දශකයේදී හෝ විදෙස් තානාපති කාර්යාලයන්ට මේ තරම් දරුණු බලපෑමක් එල්ල වූයේ නැත. සිද්ධියෙන් විදෙස් තානාපති අංශ බලවත් කම්පනයකට පත්ව තිබේ.
    සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිචාරය වී ඇත්තේ මෙය ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම සඳහා වෙනත් පිරිසක් විසින් කළ කුමන්ත්‍රණයක් බවයි. නමුත් ගෝඨාභයගේ ආගමනයෙන් පසු රටේ ආරක්ෂාව සහතික වී යැයි කියමින් පම්පෝරි ගහන්නේද ඔවුන්ම ය.

    අනේ හුකනෝ හල‍ෝ:angry::P
     
    • Like
    Reactions: powersport

    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    Aljazeera
    BBC
    UNP

    දැනටමත් ගොටභය ගැන එක එක කතා ලෝකේ වටේ යන වෙලාවක, මහා මැතිවරණයක් ළඟ එන්න තියන වෙලාවක, තාම හරියට බලය තහවුරු කරගෙන නැති වෙලාවක නිකන් මිනිහෙක් නෙවේ "ස්විට්සර්ලන්ත වීසා නිලධාරිනිය" ට ගේම දෙනවා ගෝටා? සජිත් ප්‍රේමදාස තරන් මෝඩ යකෙක් කියලා හිතන්න නං අමාරුයි.

    හැබැයි බෝම්බ ගහලා මිනිස්සු සමුලඝාතනය කරපු UNP එකට නං ඕවා සුළු වැඩ. නැද්ද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    සුවිස් උන් එම්බසිය ලංකාවෙන් අකුලාගෙන ගිහින් සුවිස් ගිණුම් වල තීන ලංකාවේ දේශපාලුවන්ගේ සල්ලි ෆ්‍රීස් කලොත් මක්කය වෙන්නේ ?

    යන්තං එයුරෝපේ උන් එන්න ගත්ත විතරයි මේකෙන් තව අල වෙයිද දන්නේ නෑ
     
    • Like
    Reactions: powersport

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Aljazeera
    BBC
    UNP

    දැනටමත් ගොටභය ගැන එක එක කතා ලෝකේ වටේ යන වෙලාවක, මහා මැතිවරණයක් ළඟ එන්න තියන වෙලාවක, තාම හරියට බලය තහවුරු කරගෙන නැති වෙලාවක නිකන් මිනිහෙක් නෙවේ "ස්විට්සර්ලන්ත වීසා නිලධාරිනිය" ට ගේම දෙනවා ගෝටා? සජිත් ප්‍රේමදාස තරන් මෝඩ යකෙක් කියලා හිතන්න නං අමාරුයි.

    හැබැයි බෝම්බ ගහලා මිනිස්සු සමුලඝාතනය කරපු UNP එකට නං ඕවා සුළු වැඩ. නැද්ද?

    සහරාන්ට රාසික්ට පඩි ගෙව්වේ ගොටා නේහ්!
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ස්විට්සර්ලන්ත කේස් එක, හැට නව ලක්ෂයක් ජනයාගේ පමණක් නොව සකල ශ්‍රී ලාංකිකයන්ගේ රෙදි ගලවා දැමීමකි.
    ගමේ අණ , ගංතොටේ නැති බව , මේ ගං බට්ටනට අමතක වූ සේය.

    සිය සේවකයාට සිදුවූ, මේ අසාධාරණයට වගකිවයුත්තන් , නීතිය හමුවට පමුුණුවා දඬුවම් ලබා දෙන්නැයි ස්විස් තානාපතිවරයා ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා ඇත.

    ස්විස් ආණ්ඩුව , ඔවුනගේ තානාපතිවරයාව එරටට කැඳවීමම, මේ සිද්ධියේ බරපතල කම මොනවට විදහා පායි. (සිරස ප්‍රවෘත්ති)

    ඇරඹුමේ සිට දින දහයක් ඇතුලතදී සිදුවූ මේ ලිට්මස් ටෙස්ටයෙන්, නා ගන්නේ නොමැතිව, ආණ්ඩුව ගොඩ එන්නේ කෙසේදැයි අනුව අපේ නිරුවත වසාගන්නවාද නැත්නම් ඔහේ රෙදි නැතුවම ඉන්නවාදැයි තීරණය වෙන බව සහතිකය.
     
    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    සහරාන්ට රාසික්ට පඩි ගෙව්වේ ගොටා නේහ්!

    UNP eken thamai පඩි ගෙව්වේ api dakka widihata. ;)
    rajya aayathana bara gaanak thambinta deela thambi wenuwen peni inna hati api dakka ne. lankawe thambi okkotama padi gewanna aththe UNP eken. ;)