සුදු වෑන් භීෂනය යලි..! පළමු ගොදුර ලෙස ස්විට්&#

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    මේක කියන්න ඕනෑ ලෝ එන්ෆොර්ස්මන්ට් එජන්සියකින් නේද? ඇයි විදේශ කටයුතු අමාත්‍යාංශය මේක කියන්නේ?

    අනිත් එක තමයි මෙහෙම දෙයක් වුනාම ගෑනියෙක් ඉන්නේ ශොක් එකේ. ඒ වගේම පවුලටම හානි කරනවා වගේ තර්ජනය කලා වෙන්නත් පුලුවන්. ඒ නිසා වික්ටිම් කියන වෙලාවල් සමහර විට පැටලෙනවා. ටයිම් ගැන, සිද්ධි වෙච්ච සීක්වන්ස් එක වැරදෙන්න පුලුවන්. සමහර විට මුලු සිද්ධියම අමතක වෙනවා ශොක් එක නිසා. මේ වගේ වික්ටිම්ස්ලා ගැන වෙන රටවල් ඩීල් කරන්නේ මෙහෙම් නෙවෙයි. මුලින්ම හිත හදන්න, බය ශොක් එක නැති කරන්න මානසික කවුන්සලින් වගේ ඒවා දෙනවා.

    මම මේක ලියන්නේ අපිට ස්වීඩිශ් එම්බසිය නැතිවුනා මීට ඉස්සර. ස්වීඩිශ් ෆොරින් මින්ස්ටර්ට විසා නොදී ලොකු කමක් කලා වගේ නටලා උන් එම්බසිය අයින් කරන් ගියා. ස්වීඩිශ් ආධාර, ස්කොලශිපුත් නැතිවෙන්න ඇති. උන් කිව්වේ නම් උන්ගේ රී ස්ට්‍රක්චරින් නිසා මිසක් ෆොරින් මිනිස්ටර්ගේ කේස් එකේ නිසා නෙවෙයි කියලා. එහෙම තමයි කියන්නේ. අදටත් අපි ඉන්දියාවට යවන්න ඕනේ විසා ගහගන්න.

    මෙහෙම රටවල්, උන්ගේ එම්බසි පබ්ලික් අපහසුතවායට පත් කලාම උන් නිකන් ඉන්නේ නෑ. අපිටම තමයි පාඩු වෙන්නේ. පැති ගානක් හිතන්න ඕනේ බොරුවට සෙන්ශේනල් ප්‍රකාශ කරන්න කලින්.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    චතුර සේනාරත්න එළකිරි ඇවිත් 😀😀 CCTV චෙක් කරද්දි ඒ කිව්ව වෙලාව විතරක් බලන්නෙ නෑ :rofl:

    It's hard to maintain the reputation because some people need this to be true although it is an obvious lie, for their party's good will.
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    ඕවා ඔය ගෝඨාට 2/3 එයි කියලා බයට කරන එජාපයෙන් කරන වැඩ. අනිත් එක තමයි ගෝඨා රිටන් එක දෙන එක පරක්කු කරගන්න ගෝඨාගේ අවධානය වෙනස් කරන්න කරන වැඩ.තව ටික දවසයි ඔය සෙල්ලම්

    UNP කියන්නේ උපන්ගෙයි මෝඩයෝ...... :rofl::rofl::rofl:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේක කියන්න ඕනෑ ලෝ එන්ෆොර්ස්මන්ට් එජන්සියකින් නේද? ඇයි විදේශ කටයුතු අමාත්‍යාංශය මේක කියන්නේ?

    අනිත් එක තමයි මෙහෙම දෙයක් වුනාම ගෑනියෙක් ඉන්නේ ශොක් එකේ. ඒ වගේම පවුලටම හානි කරනවා වගේ තර්ජනය කලා වෙන්නත් පුලුවන්. ඒ නිසා වික්ටිම් කියන වෙලාවල් සමහර විට පැටලෙනවා. ටයිම් ගැන, සිද්ධි වෙච්ච සීක්වන්ස් එක වැරදෙන්න පුලුවන්. සමහර විට මුලු සිද්ධියම අමතක වෙනවා ශොක් එක නිසා. මේ වගේ වික්ටිම්ස්ලා ගැන වෙන රටවල් ඩීල් කරන්නේ මෙහෙම් නෙවෙයි. මුලින්ම හිත හදන්න, බය ශොක් එක නැති කරන්න මානසික කවුන්සලින් වගේ ඒවා දෙනවා.

    මම මේක ලියන්නේ අපිට ස්වීඩිශ් එම්බසිය නැතිවුනා මීට ඉස්සර. ස්වීඩිශ් ෆොරින් මින්ස්ටර්ට විසා නොදී ලොකු කමක් කලා වගේ නටලා උන් එම්බසිය අයින් කරන් ගියා. ස්වීඩිශ් ආධාර, ස්කොලශිපුත් නැතිවෙන්න ඇති. උන් කිව්වේ නම් උන්ගේ රී ස්ට්‍රක්චරින් නිසා මිසක් ෆොරින් මිනිස්ටර්ගේ කේස් එකේ නිසා නෙවෙයි කියලා. එහෙම තමයි කියන්නේ. අදටත් අපි ඉන්දියාවට යවන්න ඕනේ විසා ගහගන්න.

    මෙහෙම රටවල්, උන්ගේ එම්බසි පබ්ලික් අපහසුතවායට පත් කලාම උන් නිකන් ඉන්නේ නෑ. අපිටම තමයි පාඩු වෙන්නේ. පැති ගානක් හිතන්න ඕනේ බොරුවට සෙන්ශේනල් ප්‍රකාශ කරන්න කලින්.

    මගුලක් කතා කරනවා.. 2009 ත් ඔය විදිහටම ඩ්‍රාමා එකක් ගියා. එකෙක්ව පෑහෑර ගත්තා කියලා. අන්තිමට ඌවයි පෑහෑර ගත්ත වෑන් එකයි හොයා ගත්තා.. ඌ ස්විස් පනින්න ගහපු ගේමක්.. ඈත්තටම එහෙම වෙලා නම් ගෑණී ෂොක් වෙලා ඈති. ඒ හින්දා තමා අදිකරණ දොස්තර කෙනෙක්ට පෙන්නන්න කියන්නේ. එතකොට එයා තීරණය කරයි මොකක්ද කරන්න ඕනේ කියලා. දෑන් ඉතින් සාක්ෂි පෑටලෙන්න පුලුවන් කම්පනය හින්දා කියලා වෑඩක් නෑ. මොකද රහස් පොලිසිය ඕවා පුරුදු වෙන්න කරනවා නෙමේ. උන් එක සාක්ෂියක් නෙමේනේ ඉදිරිපත් කරන්නේ, ඈසින් දුටු සාක්ෂි, සීසීටීවී සාක්ෂි, දුරකතන දත්ත මේවා සේරම. මිනිස්සු බොරු කිව්වත් අනිත් සාක්ෂි මකන්න බෑ..
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    පළමු ගොදුර Harvard-Bio..

    ගිලන් ගුවන් නැවෙන් ස්විස් ගිහින්ද?..