සුදු වෑන් භීෂනය යලි..! පළමු ගොදුර ලෙස ස්විට්&#

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    77274407_2549335698619378_4483468303905325056_o.jpg
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මාත් බෑලුවේ පොඩි බිස්නස් එකක් කරන්න කියලා.. ස්විස්ටර්ලන්තෙට වීසා අරන් දෙන්න. සුදු වෑන් එකක් ගන්නවා. වීසා ගන්න කෑමති අයට ගෝඨාට විරුද්ධව ෆේස්බුක් එකේ පෝස්ට් ටිකක් දාන්න කියනවා. ඊට පස්සේ සුදු වෑන් එකේ ට්‍රිප් එකක් අරන් ගිහින් ස්විස් එම්බසි එක ලගින් බස්සනවා කණ පෑලෙන්න දෙකක් දීලා... කෙලින්ම එම්බසියට ගියා ස්විස් ගියා ජීවිතේ බේරගන්න කියලා...

    :rofl::rofl::rofl:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මාත් බෑලුවේ පොඩි බිස්නස් එකක් කරන්න කියලා.. ස්විස්ටර්ලන්තෙට වීසා අරන් දෙන්න. සුදු වෑන් එකක් ගන්නවා. වීසා ගන්න කෑමති අයට ගෝඨාට විරුද්ධව ෆේස්බුක් එකේ පෝස්ට් ටිකක් දාන්න කියනවා. ඊට පස්සේ සුදු වෑන් එකේ ට්‍රිප් එකක් අරන් ගිහින් ස්විස් එම්බසි එක ලගින් බස්සනවා කණ පෑලෙන්න දෙකක් දීලා... කෙලින්ම එම්බසියට ගියා ස්විස් ගියා ජීවිතේ බේරගන්න කියලා...

    :rofl::rofl:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මාත් බෑලුවේ පොඩි බිස්නස් එකක් කරන්න කියලා.. ස්විස්ටර්ලන්තෙට වීසා අරන් දෙන්න. සුදු වෑන් එකක් ගන්නවා. වීසා ගන්න කෑමති අයට ගෝඨාට විරුද්ධව ෆේස්බුක් එකේ පෝස්ට් ටිකක් දාන්න කියනවා. ඊට පස්සේ සුදු වෑන් එකේ ට්‍රිප් එකක් අරන් ගිහින් ස්විස් එම්බසි එක ලගින් බස්සනවා කණ පෑලෙන්න දෙකක් දීලා... කෙලින්ම එම්බසියට ගියා ස්විස් ගියා ජීවිතේ බේරගන්න කියලා...

    ade eknam sira wade onna karanawanam wada.:rofl::rofl::rofl:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    පුහුල් හොරා කරෙන් දැනේ..😃 😃 😃ඔක්කොටම කලින් මාමේ ඒ කාන්තාවට පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාන්න කියන්න හොදේ 😃 😃

    79437391_1207317372799912_3935403989872410624_n.jpg

    79014438_161603641903784_2149699327138725888_n.jpg

    79185453_10218628703021485_1536314573487865856_n.jpg
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,611
    21,192
    113
    Panadura
    මාත් බෑලුවේ පොඩි බිස්නස් එකක් කරන්න කියලා.. ස්විස්ටර්ලන්තෙට වීසා අරන් දෙන්න. සුදු වෑන් එකක් ගන්නවා. වීසා ගන්න කෑමති අයට ගෝඨාට විරුද්ධව ෆේස්බුක් එකේ පෝස්ට් ටිකක් දාන්න කියනවා. ඊට පස්සේ සුදු වෑන් එකේ ට්‍රිප් එකක් අරන් ගිහින් ස්විස් එම්බසි එක ලගින් බස්සනවා කණ පෑලෙන්න දෙකක් දීලා... කෙලින්ම එම්බසියට ගියා ස්විස් ගියා ජීවිතේ බේරගන්න කියලා...

    :rofl: :rofl: :rofl:
     
    • Like
    Reactions: asylum

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ස්විස් එම්බසියෙන් කියපු කතාවයි සී අයි ඩී එකෙන් හොයා ගත්ත දත්තයි ගෑලපෙන්නේ නෑලූ. කාන්තාවට තුවාල නම් අනිවාර්යයෙන් අධිකරණ දොස්තර කෙනෙක්ට පෙන්නලා වාර්තාව ගන්න ඕනේ. අනික කට උත්තරයක් ගන්න ඕනේ. ඒවා කරන්න නොදී එම්බසියෙන් කරන්නේ නාට්ටියක් කියලා දෑන් හොදටම පෑහෑදිලි

    78071537_2156349794671668_2528822610117001216_o.jpg
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ස්විස් එම්බසියෙන් කියපු කතාවයි සී අයි ඩී එකෙන් හොයා ගත්ත දත්තයි ගෑලපෙන්නේ නෑලූ. කාන්තාවට තුවාල නම් අනිවාර්යයෙන් අධිකරණ දොස්තර කෙනෙක්ට පෙන්නලා වාර්තාව ගන්න ඕනේ. අනික කට උත්තරයක් ගන්න ඕනේ. ඒවා කරන්න නොදී එම්බසියෙන් කරන්නේ නාට්ටියක් කියලා දෑන් හොදටම පෑහෑදිලි

    78071537_2156349794671668_2528822610117001216_o.jpg

    පෙන්නේ නැද්ද බන් ඕක අමුතු නාට්‍යයක්...සම්මානනීය එකක්
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ

    පෙන්නේ නැද්ද බන් ඕක අමුතු නාට්‍යයක්...සම්මානනීය එකක්

    ඉන්දියන් ඩ්‍රාමා බලලා එපා වෙලාද? එහෙනම් බලන්න ස්විට්සර්ලන්තේ සීතල කඳු අතරින් ගෙනාපු ස්විස් ඩ්‍රාමා.........
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඉන්දියන් ඩ්‍රාමා බලලා එපා වෙලාද? එහෙනම් බලන්න ස්විට්සර්ලන්තේ සීතල කඳු අතරින් ගෙනාපු ස්විස් ඩ්‍රාමා.........
    ස්විස් වගේ ප්‍රශ්න ඈති කරගන්න අකමෑති නිර්පාක්ෂිකව ඉන්න කෑමති රටක් ඈයි මේ වගේ ගූ ගොඩක පෑටලෙන්නේ... පෑහෑදිලිවම ලන්කාවේ නීතියට උඩින් එයාලා කටයුතු කරනවා වගේ පෙන්නේ. පෑහෑර ගෑනීමට ලක්වුනු කෙනාව ඩොකෙක් ලගට දාලා මෙඩිකල් රිපෝර්ට් එක නොගෙන.. කට උත්තරයක් නොදී මේ විදිහට චෝදනා විතරක් කරන එකේ තේරුම මොකක්ද?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    ස්විස් වගේ ප්‍රශ්න ඈති කරගන්න අකමෑති නිර්පාක්ෂිකව ඉන්න කෑමති රටක් ඈයි මේ වගේ ගූ ගොඩක පෑටලෙන්නේ... පෑහෑදිලිවම ලන්කාවේ නීතියට උඩින් එයාලා කටයුතු කරනවා වගේ පෙන්නේ. පෑහෑර ගෑනීමට ලක්වුනු කෙනාව ඩොකෙක් ලගට දාලා මෙඩිකල් රිපෝර්ට් එක නොගෙන.. කට උත්තරයක් නොදී මේ විදිහට චෝදනා විතරක් කරන එකේ තේරුම මොකක්ද?

    උන් යටින් වෙන මොකක් හරි ගේමක් ගහන්න හදන්නේ..මොකක්ද කියලා තවම කියන්න බෑනේ.....ඉවසීමෙන්බලං ඉන්න තමයි තියෙන්නේ...ශානි කාරයව රිමාන්ඩ් කරන්න බැරිද බං?
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    ස්විස් වගේ ප්‍රශ්න ඈති කරගන්න අකමෑති නිර්පාක්ෂිකව ඉන්න කෑමති රටක් ඈයි මේ වගේ ගූ ගොඩක පෑටලෙන්නේ... පෑහෑදිලිවම ලන්කාවේ නීතියට උඩින් එයාලා කටයුතු කරනවා වගේ පෙන්නේ. පෑහෑර ගෑනීමට ලක්වුනු කෙනාව ඩොකෙක් ලගට දාලා මෙඩිකල් රිපෝර්ට් එක නොගෙන.. කට උත්තරයක් නොදී මේ විදිහට චෝදනා විතරක් කරන එකේ තේරුම මොකක්ද?

    ගලේ පැහැරුවම වහගන්න බෑනෙ...ඒකයි හැංගිමුත්ත ගහන්නෙ...
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ඕවා ඔය ගෝඨාට 2/3 එයි කියලා බයට කරන එජාපයෙන් කරන වැඩ. අනිත් එක තමයි ගෝඨා රිටන් එක දෙන එක පරක්කු කරගන්න ගෝඨාගේ අවධානය වෙනස් කරන්න කරන වැඩ.තව ටික දවසයි ඔය සෙල්ලම්
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ස්විස් තානාපති කියූ අමු කෙප්ප හෙලි වේ.. පැහැරගැනීමේ නාටකයේ විද්‍යාත්මක තොරතුරු මෙන්න..

    December 2, 2019 at 10:40 am | lanka C news

    ස්විස් තානාපති කියූ අමු කෙප්ප හෙලි වේ.. පැහැරගැනීමේ නාටකයේ විද්‍යාත්මක තොරතුරු මෙන්න..
    මෙරට ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ශ‍්‍රී ලාංකික කාන්තාවක් පැහැර ගත්තේ යයි එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්‍ෂණවල තත්වය සම්බන්ධයෙන් මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

    ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියක මුහුණ පෑ බව කියන සිද්ධිය පිළිබඳ නවතම තොරතුරු…
    කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දේශීයව බඳවාගත් කාර්ය මණ්ඩල සාමාජිකාවක 2019 නොවැම්බර් 25 සඳුදා මුහුණ දුන් බව කියන සාපරාධි සිද්ධිය බරපතළ ලෙස සැලකිල්ලට ගත් ශ්‍රී ලංකා රජය මේ පිළිබඳව පූර්ණ විමර්ශණයක් කිරීමට වහාම නියෝග කළේය.

    අද සවස (2019 දෙසැම්බර් 01) ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා සහ අදාළ නිලධාරින් සමඟ ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හාන්ස් පීටර් මොක් (Hanspeter Mock) මහතා හා නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී හමු වූ විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ ලේකම් රවීනාත් ආර්යසිංහ මහතා පොලිසියේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශණවල ප්‍රතිඵල ගැන ඔවුන් දැනුවත් කළේය.

    ස්විස් තානාපති කාර්යාලය 2019 නොවැම්බර් 29 සිකුරාදා ලබාදුන් තොරතුරු මත ප්‍රශ්න කරනු පිණිස සිද්ධියට මුහුණ පෑ බව කියන නිලධාරිනිය තමන් වෙත යොමු කරන ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමේ නිලධාරින් කළ ඉල්ලීම ඉටුකිරිමට තානාපති කාර්යාලය ක්‍රියා නොකළ ද විමර්ශණය ඉදිරියට ගෙන යනු ලැබීය. ස්විස් දූත කාර්යාලය සිද්ධියට මුහුණ පෑ බව කියන නිලධාරිනිය වෙනුවෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නිල වශයෙන් සපයන ලද පරිදි සිදුවීමට අදාළ සිද්ධීන්ගේ පෙළ ගැස්ම සහ කාලවකවානුව සිදුවීමට මුහුණ පෑ බව කියන නිලධාරිනිය අදාළ දින කළ ගමන් බිමන් සමඟ නොපෑහෙන බව උබර් (Uber) වාර්තා, සීසීටීවී (CCTV) දර්ශන, දුරකථන වාර්තා සහ ජීපීඑස් (GPS) දත්ත ඇසුරෙන් සනාථ වන බව සාක්ෂි සහිතව තානාපතිවරයාට පෙන්වා දෙන ලදී.

    නීතිය ක්‍රියාත්මක කිරීමේ නිලධාරින් ස්විස් දූත කාර්යාලයට ඉදිරිපත් කළ ප්‍රතික්ෂේප කළ නොහැකි සාක්ෂි ප්‍රකාර අදාළ චෝදනාව හා සම්බන්ධ සැබෑ තතු නිවරැදිව හඳුනා ගැනිමට තවදුරටත් විමර්ශණ කළයුතු බව අවධාරණය කෙරිණ. ඒ සඳහා සිද්ධියට මුහුණ පෑ බව කියන කාර්ය මණ්ඩල සාමාජිකාව නීතිය ක්‍රියාත්මක කිරීමේ නිලධාරින් විසින් ප්‍රශ්න කරනු ලැබිය යුතුය. සිද්ධියට මුහුණ පෑ බව කියන තැනැත්තිය සිදුවුණාය කියන පැහැර ගැනීමේ දී තමාට තුවාල සිදු වු බව කියා ඇති බැවින් ඇය ශ්‍රී ලංකාවේ අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු විසින් කරණු ලබන වෛද්‍ය පරික්ෂණයකට භාජන කළ යුතු බව පෙන්වා දෙන ලදී.

    සිදුවුවායි කියන සිද්ධිය සම්බන්ධ යථා තත්ත්වය නිශ්චය කරනු සඳහා ශ්‍රී ලංකා රජයට සහාය වන්නැයි තානාපති කාර්යාලයෙන් ඉල්ලා සිටින ලදී.

    විදේශ සබඳතා අමාත්‍යාංශය
    කොළඹ

    :lol::lol::lol::rofl::rofl::P:P:D:yes:;):rofl:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ගලේ පැහැරුවම වහගන්න බෑනෙ...ඒකයි හැංගිමුත්ත ගහන්නෙ...

    රන්ජා වගේ පොන්සියේ මේක ප්‍රොමෝට් කරනවා. තමන්ගේ රටට කෙලවන බලු හෑත්ත