සුදු වෙන්නත් ඔනි..

t.lakmal

Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    සුදු වෙන්නත් ඔනි..

    මේකයි කේස් එක.. මගේ මුන් කැතවෙලා :angry:..කලිනුත් කැතයි තමයි එත් දැන් ගොඩක් කැතවෙලා.. අපිත් ඉතින් පොඩිකාලේ සුදට ලස්සනට හිටියනේ :oo:..අවුවට පිච්චිලා, කුරුලෑ කැඩිලා චාටර් වෙලා ඉන්නේ..දැන් ඉතින් මොන හරි කරගන්න කාලෙත් හරිනේ කට්ටියගේන් අයිඩියා ඔනී :rofl:... වැඩේ ගොඩ ගියොත් හොදට සලකනව සිරාවටම..කොහොමද අදින්න පලදිනන ඔනි..අරවා මේවා සේරම අයිඩියා ඔනි..:shocked::lol:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mea blog eke thiyena address vala thiyenava ------ GOLD SKIN ----- kiyala herbal product ekak . skin eke gala , after one hour water valin wash karanna. Ema address valama thiyenava ---- SKIN ----- kiyala liquid ekak , liquid eka skin eke gala after 45 minutes, pure water valin wash karanna soap nathiva. http://hair-success.blogspot.com/
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    luxmen ගේ සයිට් එකට යන්න එපා මෙලෝ රහක් නෑ හැම තැනම spam කර කර යනවා. අනේ උකේ.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ubata dawasaka therei bahira penuma kiyanne echchara lokuwata balapana deyak neme kiyala :D
    habai adiddi paladdiddi hodata karanna.
    wadiya rings bands anam manam dagana bajar level watennath epa :p
    wadagath de thama uba igana ganna ekek nm thama,hodata igena ganin machn :)
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    සුදු වෙන්න නම් ඉතින් පෙයා ඇන් ලව්ලි තමා :P පිම්පල්ස් වලට මට නම් සෙට් උනේ පොන්ස් ඇක්ටිව් කාබන් එක :D ඇඳුම් නම් ඉතින් ලොකු දෙයක් නෑ බං. තැනට ගැලපෙන්න ඇඳපන්.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කරුවලෙ ඉදන් ගාන ක්‍රිම් එකක් තිබුනා නම මතක නැ තුවලා කැලල් කුරුලැ වලට වගෙ දෙන්නෙ ?ඒකට සුදු වෙයි:dull:
     

    t.lakmal

    Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    ubata dawasaka therei bahira penuma kiyanne echchara lokuwata balapana deyak neme kiyala :D
    habai adiddi paladdiddi hodata karanna.
    wadiya rings bands anam manam dagana bajar level watennath epa :p
    wadagath de thama uba igana ganna ekek nm thama,hodata igena ganin machn :)
    එල බන් කොහොමත් මම ඒවට ආස නෑ:) එම් බාර්ක් බෑන්ඩ් 3ක් දාගෙන හිටියා දැන් ඒකත් දාන්නෑ..ලව් එක පටන් ගන්නකොට පොඩ්ඩක් ලස්සනට ඉන්න ඔනිනේ බන්:oo:...කෙල්ලො අපි ගැන දන්නෑ...දන්නවනම් අපේ හිත මැරී ගෙන ලව් කරයි:rofl:
     

    t.lakmal

    Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    කරුවලෙ ඉදන් ගාන ක්‍රිම් එකක් තිබුනා නම මතක නැ තුවලා කැලල් කුරුලැ වලට වගෙ දෙන්නෙ ?ඒකට සුදු වෙයි:dull:
    හොදට මතක් කරපන්කො සුදු...:shocked:
     

    t.lakmal

    Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    සුදු වෙන්න නම් ඉතින් පෙයා ඇන් ලව්ලි තමා :P පිම්පල්ස් වලට මට නම් සෙට් උනේ පොන්ස් ඇක්ටිව් කාබන් එක :D ඇඳුම් නම් ඉතින් ලොකු දෙයක් නෑ බං. තැනට ගැලපෙන්න ඇඳපන්.
    ඔවා ගෑවා බන් වැඩක් නෑ:no:
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    matath oya awulama awa machan.man use kale ahamben hambechcha thailand soap ekak.dennam comments pattai..eke lankawe ne.online amazon eken hari ethaicd kiyala site ekak thiyanawa eken hari gennaganna puluwan.nama ASANTEE THAMARIND WHITENING SOAP.pattai eka machan.munata mara eliyak enawa.one nam try karapan
     

    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    oke machan oita aduwata athi ethaicd.com site eke.free shipping eketh.anika oka 1000k withara wunata oke chuty keli walata kapala use kalanna one ban.ethakota awurudda withara use karanna puluwan eka diya wenne ne ikmanata