සුදු වෙන්නත් ඔනි..
මේකයි කේස් එක.. මගේ මුන් කැතවෙලා
..කලිනුත් කැතයි තමයි එත් දැන් ගොඩක් කැතවෙලා.. අපිත් ඉතින් පොඩිකාලේ සුදට ලස්සනට හිටියනේ
..අවුවට පිච්චිලා, කුරුලෑ කැඩිලා චාටර් වෙලා ඉන්නේ..දැන් ඉතින් මොන හරි කරගන්න කාලෙත් හරිනේ කට්ටියගේන් අයිඩියා ඔනී
... වැඩේ ගොඩ ගියොත් හොදට සලකනව සිරාවටම..කොහොමද අදින්න පලදිනන ඔනි..අරවා මේවා සේරම අයිඩියා ඔනි..

පිම්පල්ස් වලට මට නම් සෙට් උනේ පොන්ස් ඇක්ටිව් කාබන් එක 