සුදු වෙන්නත් ඔනි..

Sep 23, 2013
188
6
0
matath oya awulama awa machan.man use kale ahamben hambechcha thailand soap ekak.dennam comments pattai..eke lankawe ne.online amazon eken hari ethaicd kiyala site ekak thiyanawa eken hari gennaganna puluwan.nama ASANTEE THAMARIND WHITENING SOAP.pattai eka machan.munata mara eliyak enawa.one nam try karapan
Mekata wenne Muna Suduwena ekada Natham Kelel Makena ekada ban.Dark muna fairness wenawada. Ladies Gents one kenekta set wenawada
 
Chathurangaabey

Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    හොදට කොළ ජාති සහ පලතුරු කාපන්.... මස් කන එක නවත්තාපන් ටික කාලෙකට.... කොළ ජාති juice විදියට ගනින් ඇග detoxify වෙන්න....

    හිමිට පාට වැටෙයි...
     
    May 19, 2013
    1,864
    81
    0
    බාහිර පෙනුම ගැන බය නැතිව, ඒ ගැන හිතන්නේ නැතිව හිටියම අමුතු ලස්සනක් තියෙනවා ඕනේ කෙනෙක්ගේ. කුරුලෑ නං නැති වෙනවා උණු වතුරෙන් ටික කාලයක් මුණ හෙදුවම.
     
    t.lakmal

    Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    හොදට කොළ ජාති සහ පලතුරු කාපන්.... මස් කන එක නවත්තාපන් ටික කාලෙකට.... කොළ ජාති juice විදියට ගනින් ඇග detoxify වෙන්න....

    හිමිට පාට වැටෙයි...

    එල මම වෙජි බන් මම කන්නේම නෑ...වතුරත් බොන්න පටන් ගත්තා..කැලැල් යන්නැති එක තමයි අවුල:shocked:
     
    t.lakmal

    Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    රජ්ජුරුවෝ;16626343 said:
    බාහිර පෙනුම ගැන බය නැතිව, ඒ ගැන හිතන්නේ නැතිව හිටියම අමුතු ලස්සනක් තියෙනවා ඕනේ කෙනෙක්ගේ. කුරුලෑ නං නැති වෙනවා උණු වතුරෙන් ටික කාලයක් මුණ හෙදුවම.
    ඔවා අපේ කෙල්ලන්ට තේරෙන්නැනේ බන්...:baffled:වැඩෙ වුනේ මම රැවුල කැපුවම බිබිලි ඇවිත් කන 2පැත්ත කලු උනා බ්ලේඩ් වලට ඇලජික් කියලා තමයි කිවුවේ ඒක තමයි මට යවාගන ඔනිම
     
    May 19, 2013
    1,864
    81
    0
    ඔවා අපේ කෙල්ලන්ට තේරෙන්නැනේ බන්...:baffled:වැඩෙ වුනේ මම රැවුල කැපුවම බිබිලි ඇවිත් කන 2පැත්ත කලු උනා බ්ලේඩ් වලට ඇලජික් කියලා තමයි කිවුවේ ඒක තමයි මට යවාගන ඔනිම

    razorma newei, man ahala thiyenawa, samahara ayata rawula thiyenneth one kiyala tikak hari. sampurnen rawula bawama hama kalu wenawa kiyala. monawa hari honda cream ekak gawama hari yay habai
     
    t.lakmal

    Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    රජ්ජුරුවෝ;16628578 said:
    razorma newei, man ahala thiyenawa, samahara ayata rawula thiyenneth one kiyala tikak hari. sampurnen rawula bawama hama kalu wenawa kiyala. monawa hari honda cream ekak gawama hari yay habai
    මම දැන් රැවුල කපන්නැ..මට ඔනි මොකක් හරි ක්‍රීම් එකක් හොයාගන්න තමයි බන්