සුදු වෙන්න ගාන්න මොනවත් නැද්ද? 🐻‍❄️💇

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඉස්සර නම් සුදුපාටට හිටියා. ගේ හදන වැඩේ හින්දා අව්වේ ඉඳලා කලු වෙලා. දැන් අඩු කුලේ කලු කැත මිටි ගූ ලුක් එකක් ඇවිත් තියෙන්නේ. Bleaching අනං මනං ජරාව නැතුව ටිකක් සුදු වෙන්න මොනාද ගාන්න ඕන cream. තොපි ලස්සන වෙන්න ගාන සබන් කැටේ ඉඳලම දාගෙන ඵලයන්. සමහරු නම් කිව්වා tablet තියනවාලු. ඒවගෙ හොඳ නොහොඳත් කියාගෙන ඵලයන්. ඒ පිනෙන් තොපි ඔක්කොම ලබන ආත්මේ හොඳ යුරෝපීයන් රටක, සුදට සුදේ කිරි කුක්කු වගේ වෙලා ඉපදියල්ලා.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,705
    16,919
    113
    menna sudu wenawanan badu. ratath yawanawa. awurudu gaanak tisse me business eka tiyenawa. mata nan sudu wena amma nathi nisa man ganne na
    Born as a proud kalu katha mitta & will die as a proud kalu katha mitta!
    AD266C9F-3950-4367-B8B1-673BBA8DE6D2.jpeg

    817D6D77-B51D-48BA-A147-13ABE4F2B331.jpeg
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,956
    11,691
    113
    menna sudu wenawanan badu. ratath yawanawa. awurudu gaanak tisse me business eka tiyenawa. mata nan sudu wena amma nathi nisa man ganne na
    Born as a proud kalu katha mitta & will die as a proud kalu katha mitta!
    View attachment 208952
    View attachment 208953
    modeling karana godak meka use karala un videos danawa man dakala tiyenawa. mage massinage kellath gaanawa oka
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    කලින් සුදුවට හිටියනම් අමුතුවෙන් මුකුත් කරන්න ඕනෑ නෑ දැන් අව්වේ වැඩ කරන්නෙ නැත්නම් ටික දවසකින් හම මුලින් තිබුනු පාටම වෙයි.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    menna sudu wenawanan badu. ratath yawanawa. awurudu gaanak tisse me business eka tiyenawa. mata nan sudu wena amma nathi nisa man ganne na
    Born as a proud kalu katha mitta & will die as a proud kalu katha mitta!
    View attachment 208952
    View attachment 208953
    හැමදාම ගගා ඉන්න වෙයි ද බං. Bleaching නෑ කිව්වට sure ද දන්නේ නෑ. ලංකාවේ හදන එව්වා ද කොහෙද

    කලින් සුදුවට හිටියනම් අමුතුවෙන් මුකුත් කරන්න ඕනෑ නෑ දැන් අව්වේ වැඩ කරන්නෙ නැත්නම් ටික දවසකින් හම මුලින් තිබුනු පාටම වෙයි.
    එහෙම වෙන්නේ නැති ලකුණු තියෙන්නේ 🤔
    ------ Post added on Jul 2, 2023 at 9:51 AM
     
    • Like
    Reactions: NRTG

    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    Vitamine C serum ekak rata gapan Hama renew wenna. Udeta aniwa spf 100 wage thiyana sun cream ekak gapan . Dawasata deparak renew karanna Oni . Aniwa cleanser ekak use karanna face wash ekata amatharawa. Masa 6k wage giyama shape wei

    Ps
    Sudu wenna cream na. Thiyanawa nam Aniwa murcury thiyanawamai. Lankawe , India and south east asia hadana cream ganna epa . Ingredients okkoma boru. Lankawe mona health check da bn . Oni reddak wikunanna puluwan
    ------ Post added on Jul 2, 2023 at 10:01 AM
     
    • Like
    Reactions: NRTG and stasia

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Sudu wenna cream na. Thiyanawa nam Aniwa murcury thiyanawamai. Lankawe , India and south east asia hadana cream ganna epa . Ingredients okkoma boru. Lankawe mona health check da bn . Oni reddak wikunanna puluwan
    ඔව් ලංකාවේ කොහෙද legitimate business.
     
    • Like
    Reactions: NRTG

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    567495.jpg
    ඇවේටර් එකේ ඉන්නෙ උබද ? එහෙනම් සුදු වෙන්න නම් ළිඳේ පැනලා ආත්මෙ මාරු කර ගන්න තමයි වෙන්නෙ. :D
    දැන් ටිකක් ඔය ලඟින් යනවා. තව ටික කාලෙකින් ඔහොම තමා. 🤣
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,968
    1
    61,027
    113
    Mother Earth
    දැන් ටිකක් ඔය ලඟින් යනවා. තව ටික කාලෙකින් ඔහොම තමා. 🤣
    අව්වෙ වැඩ කරනව නම් අව්වෙ බයික් වල යනව නම් ඉතින් සුදුසු ඇඳුම් ඇඳපන්. නැත්තම් අව්වට කොහොමත් කළු වෙනවා. sun cream ඔරොත්තු දෙන්නෙ නෑ බන්. බොරු වැඩක්. අනික ඒව ගෑවම දාඩිය පිට වෙන්නෙත් නෑ. තවත් කළු වෙනවා මගේ හිතේ. තෙල් කෑම වලටත් කළු වෙනවා. සුදු වෙන්න කාපන් කැරට්. කැරට් ජූස් හදල බීපන්. හාවො සුදු වෙලා තියෙන්නෙ කැරට් කාලනේ.
     
    • Like
    Reactions: Cypress and NRTG