සුදු වෙන්න Cream එකක්..

shopwaiter

Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    මේ දවස් වල අව්වේ ඇවිදලා හම්බානට කලුවෙලා කුකුලෝ.. සුදු වෙන්න හොද cream එකක් නැද්ද බොලව් කොල්ලන්ට..??? මොනවා කිව්වත් සුදු උන්ට තමා ඩිමාන්ඩ් එක වැඩි..
    ඒක නිසා උඔලා දන්න හොද cream එකක් කියපන් ගාන්න..මගෙ oily skin එකක් තියෙන්නෙ..ටක්ගාලා දූවිලී කුනු ඇවිල්ලා මූනේ ඇලෙනවා පාරේ පයින් ගියොත්..හෙනට කලුවෙලා දැන්..
    මට මෙන්න මේ පාට ගන්න ආසයි..injection නම් එපෝ....

    මේ අර පොශ් සුද.. ඇත්තට මන් දැකලා තියනවා මෙයාව..කොල්ලොත් ඉන්නවා මේ පාටටම..
    FB_IMG_1616569519834.jpg
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    මගේ ජුන්ඩාව පැය විසි හත්‍රෙම රෙද්දෙන් කවර් කරලා තියෙන්නේ නමුත් කලු ඇයි?

    ජුන්ඩට ක්‍රීම් එකක් සගෙස්ට් කරන් යන්න

    :rofl: :rofl: :rofl:.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    අපේ ගැනුන්ටත් මේක අදින්න පුරුදු කලානම් ආණ්ඩුවේ එව්න් ඉක්මනට බුර්කාව තහනම් කරයි .මොකද මුන් පන බයෙන් නේ පාරේ යන්නේ
     
    • Haha
    Reactions: Solo Rider