සුදු වෙලා මැරෙන්න

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    ඇයි බං කෙල්ලො සුදු වෙන්න දඟලන්නෙ... මට නම් කලු කෙල්ලොන්ට මාර විදිහට හිත යන්නෙ... 🙂❤️... ඊයෙ හීනෙනුත් දැක්කා පට්ට ලස්සන කලු කෙල්ලෙක් 🙃
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඇයි බං කෙල්ලො සුදු වෙන්න දඟලන්නෙ... මට නම් කලු කෙල්ලොන්ට මාර විදිහට හිත යන්නෙ... 🙂❤️... ඊයෙ හීනෙනුත් දැක්කා පට්ට ලස්සන කලු කෙල්ලෙක් 🙃
    ගොඩක්ම සෝශල් මීඩියා වලින් හදන ට්‍රෙන්ඩ් නිසා තමයි. ඔය පියුමි හංසමාලි , අමායා අධිකාරි වගේ ගොඩක් ෆේමස් අයගෙ ලොකු බිස්නස් එක ඔය ක්‍රීම් විකුණන එක.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඇයි බං කෙල්ලො සුදු වෙන්න දඟලන්නෙ... මට නම් කලු කෙල්ලොන්ට මාර විදිහට හිත යන්නෙ... 🙂❤️... ඊයෙ හීනෙනුත් දැක්කා පට්ට ලස්සන කලු කෙල්ලෙක් 🙃
    Kalu kellanta demand adu hinda. :yes:

    habai patta sudu kollo kalu kellanwa badala innawa dakala tiyenawa.

    ගොඩක්ම සෝශල් මීඩියා වලින් හදන ට්‍රෙන්ඩ් නිසා තමයි. ඔය පියුමි හංසමාලි , අමායා අධිකාරි වගේ ගොඩක් ෆේමස් අයගෙ ලොකු බිස්නස් එක ඔය ක්‍රීම් විකුණන එක.
    Cream wikunanne nati ekek hoyaganna bari tharam.
    ------ Post added on Mar 28, 2024 at 9:16 AM
     
    • Like
    Reactions: iworld and NRTG

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මම වැඩකරේ ලංකාවෙ ලොකුම කොස්මැටික් හදන ආයතනයක. මම දැකලතියෙනව කොච්චර ටෙස්ටින් කරනවද කියල ප්‍රොඩක්ට් එකක් රිලීස් කරන්න. සමහර ටෙස්ට් සාම්පල් ගාපුවාම කොච්චර ඇලජික් වෙනවද කියලත් මම දැකල තියෙනව. දැන් ඉන්න කෙල්ලො සුදු වෙන්න පුලුවන්නම් ගූත් කයි. කොල්ලොත් එහෙමයි. හැබැයි ජරාව ගාල ඉන්ජෙක්ශන් ගහල සුදු උනාම හොඳට හොයන්න පුලුවන්. ඒක නැචුරල් සුදක් නෙවෙයි තම්බපු සුදක්.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ගොඩක් ඕවා ගාන්නෙ තට්ටම් වල ලංකාවෙ මොනතරම් සුදු කෙල්ලෙක්ගෙ වුනත් පුක කලුයි නැත්නම් අවපැහැ ගැන්විලා ඒක උන්ට ඩිරෙක්ට් නොපෙනුනාට මානසික වදයක්.. එක එකා කියන කියන මගුල් ඕකෙ උලාගන්න දඟලනවා
     
    • Like
    Reactions: iworld and NRTG

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    Kalu kellanta demand adu hinda. :yes:

    habai patta sudu kollo kalu kellanwa badala innawa dakala tiyenawa.

    Cream wikunanne nati ekek hoyaganna bari tharam.
    ------ Post added on Mar 28, 2024 at 9:16 AM
    Demad eka nm depend wenne facial and body structure eke hatiyata mn hithanne... anika pirisidu kama.... kalu kello maru ❤️😍
     
    • Like
    Reactions: iworld and NRTG