සුදු සපත්තු දාන උං.

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,865
    1
    102,283
    113
    34
    Kalutara
    ඇත්තටම ඩෙක් ශූස් කියල වචනයක් තියේද ඉන්ගිරිසි බාසාවෙ?
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,473
    4,114
    113
    අනික සුදු අඩිය තියෙන රනින් ෂූස්. ඒපාම වෙනව වැස්සක් එහෙම සෙට් උනාම.

    තෙත රෙදි කෑල්ලකින් ( ශැම්පො හරි සබන් කුඩු පොඩ්ඩක් දාපු) පිහින එක මාත් කරන්නෙ.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,963
    3,508
    113
    මචංලා සුදු ඩෙක්ෂූස් දාන අය ඒවා කුණු ගෑවුනාම ක්ලීන් කරන්නේ කොහොමද? මම නිතර නිතර හෝදනවා. ඒත් එතකොට සපත්තු ඉක්මනට සවුත්තු වෙනවා. අනිත් එක හෝදලා වේල ගන්න පට්ට අමාරුයි.
    හැමතිස්සෙම හෝදන්න එපා බන්. අනික තමයී හෝදදී සබන් දාලා හෝදලා දාන්නැතුව අරන් තිබ්බම අඩියේ තියන රබර් එක කහ වෙනවා. ඕවා හෝදන්න වෙනම ශැම්පූ තියනවා. ලංකාවෙ තියනවද දන්නේ නෑ පොඩ්ඩක් හොයලා බලන්න. ඔන්ලයින් බලන්න. හොඳටම සවුත්තු වෙලා නම් ලොන්ඩොමාට් එකට දීපන්. 1500ක්ද කොහෙද ගන්නවා.

    කොච්චර සවුත්තු උනත් දුප්පත් සොකඩයෝ දාන අඳුරු පාට මඟුල් වලට වඩා සුදුවා දැමම්ම පොඩි old money ලුක් එකක් තියනවා. 🤪
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,370
    15,707
    113
    හෝදන්නේ නැ.
    ගොඩක්ම ජරා උනාම donation දීලා අලුත් එකක් ගන්නවා
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,247
    10,879
    113
    ;) මමනං මේක use කරන්නෙ මචං, DSI එකේ තියෙනව. 450යි වෙන්නෙ. සපත්තු හෝදන්න ඕන නෑ. මේකෙන් ගානට clean වෙලා කිරි සුදු පාට වෙනවා... ගොඩක් කලක් use කරන්නත් පුලුවන්... :yes:
    40281118_1-maxwax-sports-shoe-shampoo-with-scrubber-applicator-for-all-colours.jpg

    hodanna thama wenne oya sudu polish ekai wax eka melo wadak na. man gannema black shoes

    @Emios​

    මේ වගේ 👇 මෙෂ් එක තියෙන සුදු සපත්තුවල දුවිලි වැදිලා කුණු ගෑවුනාම ක්ලීන් කරන්නේ කොහොමද?

    FukfLnc.jpg
     
    • Sad
    Reactions: Clockwork

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    සුදු ගූ ගොඩවල් අඩුවෙන් පාවිච්චි කරන තරමට හොදයි. සුදු පාට මොක උණත් ඉක්මනට පරණ පෙනුමට එනවා
    sudu ganu???

    ඉතින් සපත්තු දාල ෂොපින් බෑග් දෙකක් දා ගනින්කෝ කකුල් දෙකට.
    gerard-butler-wears-shoes-around-his-shoulders-25.jpg

    mehemath puluwan neda?
    ------ Post added on Apr 27, 2024 at 6:29 PM
     
    @Geshi95 kohomada sapaththu polish kare
    ඉස්කෝලෙ යන කාලෙ නම් අම්මා ගෙනත් දෙනවා මොකක් හරි liquid එකක් නම මතක නෑ. දැන් දාන ඒවා නම් හෝදන්නෙත් නෑ පොලිෂ් කරන්නෙත් නෑ. කුණු ගෑවෙන්නෙත් නෑ. :sorry:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,529
    7,340
    113
    හැමතිස්සෙම හෝදන්න එපා බන්. අනික තමයී හෝදදී සබන් දාලා හෝදලා දාන්නැතුව අරන් තිබ්බම අඩියේ තියන රබර් එක කහ වෙනවා. ඕවා හෝදන්න වෙනම ශැම්පූ තියනවා. ලංකාවෙ තියනවද දන්නේ නෑ පොඩ්ඩක් හොයලා බලන්න. ඔන්ලයින් බලන්න. හොඳටම සවුත්තු වෙලා නම් ලොන්ඩොමාට් එකට දීපන්. 1500ක්ද කොහෙද ගන්නවා.

    කොච්චර සවුත්තු උනත් දුප්පත් සොකඩයෝ දාන අඳුරු පාට මඟුල් වලට වඩා සුදුවා දැමම්ම පොඩි old money ලුක් එකක් තියනවා. 🤪
    සුදු ඒවගේ වෙනම ගතියක් තියනවා තමයි බං. ඒකයි මාත් දාන්නේ.

    @Emios​

    මේ වගේ 👇 මෙෂ් එක තියෙන සුදු සපත්තුවල දුවිලි වැදිලා කුණු ගෑවුනාම ක්ලීන් කරන්නේ කොහොමද?

    FukfLnc.jpg
    ඒක තමයි බැරිම වැඩේ බං. මට තියන්නෙත් ඔය වගේ ඒවා තමයි. ඒකයි මම හෝදන්නේ.
    ------ Post added on Apr 27, 2024 at 8:11 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,005
    1
    63,344
    113
    Mother Earth
    ඉස්කෝලෙ යන කාලෙ නම් අම්මා ගෙනත් දෙනවා මොකක් හරි liquid එකක් නම මතක නෑ. දැන් දාන ඒවා නම් හෝදන්නෙත් නෑ පොලිෂ් කරන්නෙත් නෑ. කුණු ගෑවෙන්නෙත් නෑ. :sorry:
    කිවි කියල එකක්. අපේ අක්කත් ගානවා ඉස්සර. කොල්ල්ලන්ට තිබ්බේ කළු සපත්තු නිසා මම නම් සපත්තු පොලිෂ් කරන්නේ මාසෙට එක පාරයි. 🙂
     
    • Like
    Reactions: Geshi95

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,183
    6,699
    113
    කොහෙ හරි කනත්තක

    @Emios​

    මේ වගේ 👇 මෙෂ් එක තියෙන සුදු සපත්තුවල දුවිලි වැදිලා කුණු ගෑවුනාම ක්ලීන් කරන්නේ කොහොමද?

    FukfLnc.jpg
    Meka hodala hodata welanna one bn thetha pitin thibboth pus allanawa kalu paata. Aye yawanna ba. Ape gedarath dekak thiyenawa eka wessa dawas wala dagena gihin thethata thibila kalu paata pus allala thanin thena. Ewa yanne na. Nikan duwili ehemanan hodala yawanna puluwan shape eke.
     
    • Like
    Reactions: hi.dushan