හැමතිස්සෙම හෝදන්න එපා බන්. අනික තමයී හෝදදී සබන් දාලා හෝදලා දාන්නැතුව අරන් තිබ්බම අඩියේ තියන රබර් එක කහ වෙනවා. ඕවා හෝදන්න වෙනම ශැම්පූ තියනවා. ලංකාවෙ තියනවද දන්නේ නෑ පොඩ්ඩක් හොයලා බලන්න. ඔන්ලයින් බලන්න. හොඳටම සවුත්තු වෙලා නම් ලොන්ඩොමාට් එකට දීපන්. 1500ක්ද කොහෙද ගන්නවා.මචංලා සුදු ඩෙක්ෂූස් දාන අය ඒවා කුණු ගෑවුනාම ක්ලීන් කරන්නේ කොහොමද? මම නිතර නිතර හෝදනවා. ඒත් එතකොට සපත්තු ඉක්මනට සවුත්තු වෙනවා. අනිත් එක හෝදලා වේල ගන්න පට්ට අමාරුයි.
මමනං මේක use කරන්නෙ මචං, DSI එකේ තියෙනව. 450යි වෙන්නෙ. සපත්තු හෝදන්න ඕන නෑ. මේකෙන් ගානට clean වෙලා කිරි සුදු පාට වෙනවා... ගොඩක් කලක් use කරන්නත් පුලුවන්...
![]()
hodanna thama wenne oya sudu polish ekai wax eka melo wadak na. man gannema black shoes
sudu ganu???සුදු ගූ ගොඩවල් අඩුවෙන් පාවිච්චි කරන තරමට හොදයි. සුදු පාට මොක උණත් ඉක්මනට පරණ පෙනුමට එනවා
ඉතින් සපත්තු දාල ෂොපින් බෑග් දෙකක් දා ගනින්කෝ කකුල් දෙකට.
ඉස්කෝලෙ යන කාලෙ නම් අම්මා ගෙනත් දෙනවා මොකක් හරි liquid එකක් නම මතක නෑ. දැන් දාන ඒවා නම් හෝදන්නෙත් නෑ පොලිෂ් කරන්නෙත් නෑ. කුණු ගෑවෙන්නෙත් නෑ.@Geshi95 kohomada sapaththu polish kare

සුදු ඒවගේ වෙනම ගතියක් තියනවා තමයි බං. ඒකයි මාත් දාන්නේ.හැමතිස්සෙම හෝදන්න එපා බන්. අනික තමයී හෝදදී සබන් දාලා හෝදලා දාන්නැතුව අරන් තිබ්බම අඩියේ තියන රබර් එක කහ වෙනවා. ඕවා හෝදන්න වෙනම ශැම්පූ තියනවා. ලංකාවෙ තියනවද දන්නේ නෑ පොඩ්ඩක් හොයලා බලන්න. ඔන්ලයින් බලන්න. හොඳටම සවුත්තු වෙලා නම් ලොන්ඩොමාට් එකට දීපන්. 1500ක්ද කොහෙද ගන්නවා.
කොච්චර සවුත්තු උනත් දුප්පත් සොකඩයෝ දාන අඳුරු පාට මඟුල් වලට වඩා සුදුවා දැමම්ම පොඩි old money ලුක් එකක් තියනවා.![]()
ඒක තමයි බැරිම වැඩේ බං. මට තියන්නෙත් ඔය වගේ ඒවා තමයි. ඒකයි මම හෝදන්නේ.
කිවි කියල එකක්. අපේ අක්කත් ගානවා ඉස්සර. කොල්ල්ලන්ට තිබ්බේ කළු සපත්තු නිසා මම නම් සපත්තු පොලිෂ් කරන්නේ මාසෙට එක පාරයි.ඉස්කෝලෙ යන කාලෙ නම් අම්මා ගෙනත් දෙනවා මොකක් හරි liquid එකක් නම මතක නෑ. දැන් දාන ඒවා නම් හෝදන්නෙත් නෑ පොලිෂ් කරන්නෙත් නෑ. කුණු ගෑවෙන්නෙත් නෑ.![]()
Meka hodala hodata welanna one bn thetha pitin thibboth pus allanawa kalu paata. Aye yawanna ba. Ape gedarath dekak thiyenawa eka wessa dawas wala dagena gihin thethata thibila kalu paata pus allala thanin thena. Ewa yanne na. Nikan duwili ehemanan hodala yawanna puluwan shape eke.