සුදු හමට බලු වූ පොලිස්😄

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    කාලකන්නි පොලිස් පකයින්ට තියෙන්නෙ ලංකාවෙ අනිත් උන්ට තියෙන නීතිය නෙවෙයිනෙ ... උන්ගෙ බලු වැඩක් ඔප්පු උනත් පනිෂ්මන්ට් එකක් නෑ, ඒක හින්ද උනුත් බය නැතුව ඕන තුප්පහි වැඩක් කරනව...
     

    Kiri Kawadi

    Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    පව් බන් ඉතින් පොලිස් කාරයොත්. උන්ට ලොකු පඩියක් ලැබෙන්නේ නැහැ. උන් අවුවට වැස්සට වේලෙනවා තෙමෙනවා. මමනම් මෙතන ලොකු වරදක් දකින්නේ නැහැ.
     

    InfinitySL

    Active member
  • Jun 18, 2021
    105
    70
    28
    පොලිස් කාරයෝ කියන්නෙම ගූ ගොඩක් බන් නොදකින් කාලකන්නි හැත්ත
     
    • Like
    Reactions: sakilla

    deltamoon

    Active member
  • Mar 6, 2007
    246
    155
    43
    පව් බන් ඉතින් පොලිස් කාරයොත්. උන්ට ලොකු පඩියක් ලැබෙන්නේ නැහැ. උන් අවුවට වැස්සට වේලෙනවා තෙමෙනවා. මමනම් මෙතන ලොකු වරදක් දකින්නේ නැහැ.
    ඔය ගමේ ගොඩේ කිසිම සමාජ පිළිගැනීමක් නැති ගොඩක් උන් රස්සාව හැටියට තොරගන්නේ පොලිසිය , ආමි එක එහෙම නැත්නම් පන්සල. උන්ට පඩිය අදාලම නැහැ. දවස shape කරගත්තොත් ඇති.
     
    • Like
    Reactions: sakilla

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    ඇයි බන් පොලිස් කාරයට බනින්නේ කැනඩා ලයිසන් එක ලංකාවේ වැලිඩ් නැතමයි ..ලංකාවේ AA එකෙන් පර්මිට් එකක් ගන්න ඕනේ ලයිසන් එකට අමතරව ලංකාවේ ඩ්‍රයිවූ කරන්න ..එකට හේතුව ලංකාවේ සින්ඝලු පාරේයන්නේ කිසිම පිලිවලකට නෙමේ නෙ ..එහෙම ගිහින් සුද්දව හැප්පුවහම ලංකාවේ ආන්ඩුවට පට්ට කෙස් එකක් වෙනවා
     
    • Wow
    Reactions: sakilla