සුදු

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,916
    2,018
    113
    නෙට් එකේ ටිකක් ඉන්නකොට දැක්කේ හැම කෙල්ලෙක්ම සුදු වෙලානෙ බං.. හැම නලු නිළියක්ම සුදු වෙලා.. පස්සෙ මම දැනගත්තෙ කොහමද මුං මෙච්චර සුදු වෙන්නෙ කියලා.. සෑම iPhone, Samsung වල defaul app එකේ තියෙනවා Basic effect එකක් .... එකෙන් හැමෝම සුදුවෙලා පේන්නෙ .. :)