සුදු_කිඹුලා

prazadx

Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    කරන්න වැඩක් නැතුව කැරකි කැරකි ඉන්නකොට හම්බ උනා ෆොටෝ ටිකක්. මේවා ගත්තේ National Geographic එකෙන්. ලස්සනයි කියලා හිතුන හින්දා ඔන්න ඔයාලටත් බලාගන්න දැම්මා. ස්තුතිය ඉතින් මේවා ගත්තු අයට තමයි හම්බ වෙන්න ඕනේ....:yes::yes::yes:

    0212-afghanistan-shepherd-714.jpg


    :D
    :D
    0212-harvest-mouse-714.jpg


    ආ මල්ලි කොහොමද....
    :P:P:P
    0912-orangutan-hangs-on-borneo-park-bench-670.jpg


    මෙන්න හොරෙක්...

    0912-tempting-raccoon-from-oregon-forest-670.jpg


    :oo:
    :oo:
    0812-bee-wearing-contest-china-670.jpg


    පැනපන් පුතා...

    0512-essaouira-dog-morocco-714.jpg


    :rolleyes:
    :rolleyes::rolleyes:;););)
    0512-plover-family-massachusetts-714.jpg


    ගැන්සිය ගේමට එන්ටර් වෙලා

    0312-weaverbirds-queen-elizabeth-park-714.jpg


    1111-swan-dawn-united-kingdom-714.jpg


    :confused:
    :confused:
    1011-indonesia-mother-infant-orangutan-714.jpg


    මොකාද බොල පුටුව පස්සට ඇද්දේ???
    :rofl::rofl::rofl:
    0511-finland-brown-bear-714.jpg


    0311-rescued-pacific-walrus-714.jpg


    ගෙඹි බිත්තර...
    :P:P ගෙම්බෙක් වගේ පෙනුනට ගෙම්බෙක්ම නෙවෙයි. මේ මාළු බිත්තර...
    1010-camo-jawfish-714.jpg


    අලියෙක් පිනන හැටි වතුර යට ඉඳන්

    0510-india-elephant-714.jpg


    මොකාද මේ??

    shoebill-swamp-uganda_50516_600x450.jpg


    මෙන්න කලින් කියපු සුදු කිඹුලා... මෙයානම් අපේ දත් කිඹුල් අයියගේ යාලුවෙක් කොහෙද
    :rolleyes::rolleyes:
    0911-albino-alligator-714.jpg

     
    Last edited: