කරන්න වැඩක් නැතුව කැරකි කැරකි ඉන්නකොට හම්බ උනා ෆොටෝ ටිකක්. මේවා ගත්තේ National Geographic එකෙන්. ලස්සනයි කියලා හිතුන හින්දා ඔන්න ඔයාලටත් බලාගන්න දැම්මා. ස්තුතිය ඉතින් මේවා ගත්තු අයට තමයි හම්බ වෙන්න ඕනේ....

ආ මල්ලි කොහොමද....

මෙන්න හොරෙක්...

පැනපන් පුතා...

ගැන්සිය ගේමට එන්ටර් වෙලා

මොකාද බොල පුටුව පස්සට ඇද්දේ???

ගෙඹි බිත්තර...
ගෙම්බෙක් වගේ පෙනුනට ගෙම්බෙක්ම නෙවෙයි. මේ මාළු බිත්තර...
අලියෙක් පිනන හැටි වතුර යට ඉඳන්
මොකාද මේ??
මෙන්න කලින් කියපු සුදු කිඹුලා... මෙයානම් අපේ දත් කිඹුල් අයියගේ යාලුවෙක් කොහෙද

Last edited: