සුදු_ගම්මිරිස්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,123
    113
    nikamma gammiris adui ban price.ehema godak na ban thiyenne poddai thiyene tika elakiri eke denna baluwe.gaththe na ban kawruth thawama:sorry::sorry:.hoda ewwa denna ba kohe hari thiyana jarawak gannawa kattiya.clorine dala sudu karanawa ban samaharu.ape ewa ehema nathi nisa sudu madine:(:(:(

    චන්දානලේප ටිකක් ගාපන් ගහේ.... :sorry::sorry:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,123
    113
    Export කරන්ඩ බැරිද මචන් කෙනෙක් හොයන්, මමත් මේ බැලුවේ ගම්මිරිස් ටිකක් වවන්ඩ... විකුනකන්ඩ ක්‍රමයක් හොයන්ඩ වෙනවා සේරටම කලින්. Export කරන්ඩ ක්‍රමයක් තියේනම් හොඳ ගානක් සෙට් කරගන්ඩ තිබ්බා
     
    Export කරන්ඩ බැරිද මචන් කෙනෙක් හොයන්, මමත් මේ බැලුවේ ගම්මිරිස් ටිකක් වවන්ඩ... විකුනකන්ඩ ක්‍රමයක් හොයන්ඩ වෙනවා සේරටම කලින්. Export කරන්ඩ ක්‍රමයක් තියේනම් හොඳ ගානක් සෙට් කරගන්ඩ තිබ්බා

    එක්ස්පෝට් මාකට් එක අපේ ඇමති මාමලා විනාශ කලා ...... හොඳ නැති රට බඩු ගෙනල්ලා මෙහෙ වගේ එක්ස්පෝර්ට් කරලා ..........:rolleyes:
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    ලූස් දෙනවා නම් කිලෝ එකක් දීපන්කෝ අඩුවට.... :(