සුදු_ගම්මිරිස්
මචංල සුදු ගම්මිරිස් තියෙනව ඔරිජිනල් බඩු කලවම් නැ
.අපේ වත්තෙන් කඩපු ගම්ම්රිස් වලින්ම හදපුව
.ඕනේ නම් කියන්න.පොස්ට් එකේ එවන්නම්.කුඩු කරපු නැති ඇට විදියට එවන්නම්,200g රු.600.00 ගානෙ දෙන්නම්.කීලස් කාගීල්ස් එකේ එහෙම තියෙනව 100g රු.400කට වඩා වැඩි
.ඕනේ නම් කියන්න.ගොඩක් නැ .

Last edited: